මොනවද Profitable දේවල් වවන්න මේ දවස් වල

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    prima hot dragon එකද හදන්නෙ ?
    ඒකත් හොදයි කියනවා. වත්ත බලාගන්න පොර ගෙනාවේ කෙලින්ම පැල.

    Sathiyata kilo kochchara karanawada, මතුපිට pas kohenda hoya gatte bag walata
    අක්කරේට සතියකට කිලෝ 1000 - 1500ක් වගේ ගන්න පුලුවන්. (පැල 8000ක් 9000ක්) වගේ තියෙනවා නම්.
     
    • Like
    Reactions: Tz4400

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,259
    1
    2,932
    113
    ඒකත් හොදයි කියනවා. වත්ත බලාගන්න පොර ගෙනාවේ කෙලින්ම පැල.


    අක්කරේට සතියකට කිලෝ 1000 - 1500ක් වගේ ගන්න පුලුවන්. (පැල 8000ක් 9000ක්) වගේ තියෙනවා නම්.
    පස හදා ගන්න හැටි කියල දුන්නොත් ලොකුම උදව්වක් , help this , mati pasa convert karanna berida
     
    • Like
    Reactions: SimMaster

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    පස හදා ගන්න හැටි කියල දුන්නොත් ලොකුම උදව්වක් , help this , mati pasa convert karanna berida
    වගා මලු වල කරන්නේ මචං. පොලොවේ හිටවලා නෙවෙයි. NPK 15.15.15 දානවා. (මතක විදිහට) CS Agro එකෙන් ගත්තේ. ගොම පොහොර, කොම්පෝස්ට් වගේ පාවිච්චි කරා. පස් අර ලොකු පෝර බෑග් වලින් ගත්තේ CS Agro එකෙන්. එයාලට විස්තරේ කිව්වම හරියන එක තෝරලා දෙනවා

    මැටි පසක් නම් වගා මලු තමා හොදම මං හිතන්නේ.
     
    • Love
    • Like
    Reactions: mr.Z and Tz4400

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    536
    588
    93
    ඒකත් හොදයි කියනවා. වත්ත බලාගන්න පොර ගෙනාවේ කෙලින්ම පැල.


    අක්කරේට සතියකට කිලෝ 1000 - 1500ක් වගේ ගන්න පුලුවන්. (පැල 8000ක් 9000ක්) වගේ තියෙනවා නම්.
    මචන් ඒ කියන්නෙ මාසෙට 10 Million පුලුවන්ද? අඩේ තේ වලට වඩා ලාභයිනෙ….
     
    • Like
    Reactions: SimMaster

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    ඒ ඒ පලාත ට ඒ ඒ බෝග...
    මුලින් අමු මිරිස් , මුන් ඇට ,රටකජු වගේ දාන්න පුළුවන්ද බලපන්
     
    • Like
    Reactions: wissnshaftler

    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    අනුරාධපුරේ ඉඩමක් තියෙනවා. මාසෙකට වවලා ලක්ශ 10ක් විතර හොයාගන්න පුලුවන් මොනවයින්ද ? ස්කොච් බොනට් කියලා නයි මිරිස් වර්ගයක් තියෙනවාලු. ලක්ශ 5 විතර හොයන්න පුලුවන් කියනවා පැල 3000 කින් වගෙ මාසෙට. පැල විකුණන එවුන්ගෙ පච ද දන්නෙත් නෑ.
    ගංජ
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    මචන් ඒ කියන්නෙ මාසෙට 10 Million පුලුවන්ද? අඩේ තේ වලට වඩා ලාභයිනෙ….
    රතු කරල් තමා ගනන් බං. පලවෙනි සැරේම ඔච්චර කඩන්න බැ.
     

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    536
    588
    93
    රතු කරල් තමා ගනන් බං. පලවෙනි සැරේම ඔච්චර කඩන්න බැ.
    Interesting…thanks for sharing bro 👊 buyer කෙනෙක් සෙට් කරගන්න එක තමා වැඩේ ! පැලවල lifetime එක 6 months ද? Green house එකට cost එක?
     
    • Like
    Reactions: wissnshaftler

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,392
    2,965
    113
    මාතර
    @SimMaster , scotch bonnet පැල 500කට විතර පොලිටනල් ගහන්න කොච්චර ඉඩක් සහ වියදමක් යාවිද මචන්? DIY කරන්න, උඹ රෙකම්න්ඩ් කරන YouTube වීඩියෝ එහෙම නැද්ද?
     
    • Like
    Reactions: SimMaster

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    වැනිලා වවන යාලුවෙක් ඉන්නවා අපේ පියාට පොර අපේ පියාගේ දුර තියන ඉඩම් වල වැනිලා වවලා export කරගන්නවා අපේ පියාගේ ඕනිම දේකට පොර ඉන්නවා එකෙන්ම බැහැලා නිකං buddy සීන් එකේ දෙන්න ඉන්නේ, ඉඩම් දෙකක් පොරට වවා ගන්න කියලා දීලා තියෙන්නේ අපේ පියා.


    වැනිලා වවන විදිය ගැන මෙළෝ දෙයක් දන්නේ නෑ බම් මම, හැබැයි වැනිලා export කියන්නේ සල්ලි කියලා නම් දන්නවා බම්. හොයලා බලපං වැනිලා කොහොමද කර ගන්නේ කියලා 🧐🤔
    පුරේ වැනිලා කරන්න බෑ. රස්නේ වැඩි
     
    • Like
    Reactions: wissnshaftler

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,586
    4,001
    113
    Lanka
    Grow House GIF by Exclusive Brands
    maath mea kiyanna awe..
     
    • Like
    Reactions: wissnshaftler