ඒකත් හොදයි කියනවා. වත්ත බලාගන්න පොර ගෙනාවේ කෙලින්ම පැල.prima hot dragon එකද හදන්නෙ ?
අක්කරේට සතියකට කිලෝ 1000 - 1500ක් වගේ ගන්න පුලුවන්. (පැල 8000ක් 9000ක්) වගේ තියෙනවා නම්.Sathiyata kilo kochchara karanawada, මතුපිට pas kohenda hoya gatte bag walata