මොනවද use කරන unlimited package

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,374
    14,201
    113
    machan lankawe home broadband wala sim tower ekata lock na neda? home broadband router ekak wahaneka hai karan giyoth coverage thiyenam lagama tower ekata connect wela wada karanawa neda?
    na lock mokuth na ona tanaka wada. but router eka b38/40 only nm signal issues enna puluwan mobile bands taram coverage nati nisa 🙂
     
    • Wow
    Reactions: Draco Malfoy

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    දැන් fixed ඒවා mobile band ekata latch වෙනවා cpe support නම්. කොවින් කාලෙ ඕක කලේ සිග්නල් ප්‍රශ්න වලට
    අඩෝ සුපිරිනෙ ඒක. මේක මම දැනන් උන්නෙ නෑ අඩේ අපරාදෙ එහෙනම් pocket router එකක් ගන්නවා අඩුවට තිබ්බ කාලෙ. ෂික්.. Mobitel නම් මේක කලා Dialog මේක කලා කියලා දන්නෙ අදයි. ෂික්.. :(
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,657
    1
    6,345
    113
    mehema ekak pennan nane
    Details pls
    meka mokadda aththatama

    1664878936764.png
     
    • Like
    Reactions: 33000v

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo

    Dialog 8Mbps.​

    Okkoma tika cover.​

    LTE Band 41 support karana pocket router ekakata dagena inne. Eliyata yaddi aran yanwa. Mobile ekata data onith na.​

    LTE Band 41 support karana pocket router එක මොකක්ද ?​

     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,398
    19,537
    113
    Colombo
    8mbps ඇතිද බං youtube video එකක් එහෙම 4K දාලා බලන්න
    ඔවු youtube 4k60 කිසිම අවුලක් නැහැ
    හැබැයි තව හෙවි යූසර් කෙනෙක් වීඩියෝ බලනවා වගේ නං ඉඳල හිටල බෆර් වෙන්න ගන්නවා
    වෙන යූසර්ස්ලා නැත්නම් කිසිම අවුලක් නැහැ

    මම 4K බලන්නෙ නැති තරම් ඉඳල හිටල ටීවී එකේ බැලුවොත් මිසක්, ටීවී එක විතරයි 4K තියෙන්නෙ
    නැත්නම් 1080/1440 තමයි
     
    • Like
    Reactions: kevin_levin

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    අඩෝ සුපිරිනෙ ඒක. මේක මම දැනන් උන්නෙ නෑ අඩේ අපරාදෙ එහෙනම් pocket router එකක් ගන්නවා අඩුවට තිබ්බ කාලෙ. ෂික්.. Mobitel නම් මේක කලා Dialog මේක කලා කියලා දන්නෙ අදයි. ෂික්.. :(
    dialog oka kale backup widiyata kalin reply wala thiyenawa wage.
    mobitel backup newei.
    un SLT 4G network expansions,upgrades pause karla mobitel 4G walin SLT routers denne.
     
    • Like
    Reactions: pradeeplk1025