මොනවද_බන්_මේ_වේගෙන_යන්නේ?

බන්ටු

Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    ඕව කතා කරල වැඩක් නෑ අයියා.. කොතරම් අපි ඕව කතා කරත්. කිසිම දේෂපාලන දැනමුක් නැති, බත් පැකට් එකට, කැප් එකට, උදලු තලේට, ටී ෂර්ට් එකට තමන් පාවල දෙන්න සූදානම් බත් කන හරක් ඉන්න රටක් මේක.. තව පරම්පාරා ගනනක් යනකන් මේක එහෙමමයි.

    දේෂපාලුවො කොච්චර ජරා වැඩ කරත් , නැවතත් ඡන්දෙ කාලෙදි මොනව හරි දෙනවයි කිව්වොත් ගොඩක් මිනිස්සු දුවන්නේ රෙද්ද උස්සගෙන.. මට නම් ඡන්දෙ තාම නෑ. ලැබුනත් ඔය එක බල්ලෙක් වෙනුවෙන් වත් පෝලිම් ගානෙ ගිහින් කට්ට කන්න මම යන්නෑ.

    හැම තැනම අසාධාරනය , වන්චාව , දූෂනය පිරිල. ඕව කතා කරන්න ගිහින් වෙන්නේ අපි දේෂද්‍රෝහීන් වෙන එක. ස්වභාව ධර්මය ගත්තත් එකයි.. එතනත් ප්‍රභලයා පොඩි එකාව පාගගෙන ඉස්සරහට යනවා.. කිසිම තැනකදී , කිසිම කෙනෙක්ගෙන් අදකාලේ සාධාරනයක් බලාපොරොත්තු වෙන්න බෑ..:no::no::no:

    Well said bro 5+
    11.gif
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බන්ටු;15415280 said:
    අනේ මේ පුක නොදී යනවද ඔයා? ඔයාට type කරන reply ටිකත් අපාරදේ. ඔහොම හිටපන් තව ඉස්සරහට උඹට හොඳ හොඳ reply හම්බ වෙයි. යකෝ ඔච්චර කඩේ යන්න එපා. ගොන් කතා කියන්නත් එපා.
    ඇයි උඹට ඇත්ත කිව්වම රිදෙනවද? මේ එක එක එකාගෙ මොරාල් ෆෝම් කරන්නෙතුව තමන්ට වැඩක් ඇති දෙයක් කරපන්:P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    නෝන්ඩිය දාපන් බල්ලට. මටඕවා වැඩක් නෑ අනික මමනම් පොරක් නෙමෙයි. පිටරට ඉඳගෙන වෙබ්සයිට් වල යන නිව්ස් බල බල රට හදන්න උපදෙස් දෙන්න උඹ කවුද? මෙහෙ පොලොවෙ පස් පාගපන් ඉස්සෙල්ල. ඊටපස්සෙ කතාකරමු

    බත්ගොට්ටට රිදිලා™
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    ඇයි උඹට ඇත්ත කිව්වම රිදෙනවද? මේ එක එක එකාගෙ මොරාල් ෆෝම් කරන්නෙතුව තමන්ට වැඩක් ඇති දෙයක් කරපන්:P

    මට වැඩකට ඇති දෙයක් තමයි කරන්නේ. උඹට වැඩකට නැත්තම් පලයන්කෝ වද නොදී. රිදුනනම් වරෙන් අතගාන්න.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බන්ටු;15415288 said:
    හිනාවෙන්න නෙමෙයි බන් ඕකා ගැන අනුකම්පා කරපන්. :D
    උගෙ අම්මා පව් බන්.. ස්කවියට පස්සෙ ඔන්ලයින් වැඩියෙන්ම විකිනෙන්නෙ ඒ අහින්සක ගැනි.. :rofl::rofl::rofl:
     
    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    පරන සීන් අල්ලගෙන පොර වෙන්න හදන්න එපා. ඉන්න දිහාකට වෙලා පාඩුවේ ඉඳපන් :dull:

    Sorry to say.., you are a disgusting creature I have ever seen in my life

    Be a gentleman man .., just think about your country, nation and the religion..

    do you think they are happy, safer or have any future ?

    We need a real leader who loves country, nation and the religion

    Kochchara loku/ugath minihek wunath wadak naha thamangae ratata, jayathiyata, agamata adarayak nathnam.. hariyata demawpiyanta nosalakana darowo wage. Paththak giyath aththa katha karanna purudu weyan nayata kahinnae nathuwa

    Please use your brain and think again.. have a good sleep

    PS : Samara minissu jewath wela hitiyath apata dannae a pudgalayan marila wage mokada oun mae samajayata danenna yamak karala nathi nisa eeth samara pudgalayan marili wunath thawamath apa athara jewath wenawa hethuwa a pudgalayan jewath wuna kalaya thula samajayata danenna yamak karapu nisa.
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    තොපි කියන ඒවට රිදෙනවනම් මම මේකෙන් ගිහින් හුඟක් කල්:rofl:
    උබට රිදෙන්න ගහලා හදපු නැති එක තමා වැරද්ද උබේ අම්මා.. හැදි නොගා හදපු කිරි හොද්දයි, ගුටි නොගහා හදපු කොලුවයි එක වගේ ලුනේ..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බන්ටු;15415318 said:
    මට වැඩකට ඇති දෙයක් තමයි කරන්නේ. උඹට වැඩකට නැත්තම් පලයන්කෝ වද නොදී. රිදුනනම් වරෙන් අතගාන්න.
    කෝ උඹෙ මහලොකු වැඩේ ප්‍රතිපල පෙන්නපන්. අඩුගානෙ සැප්.27වත්..:rofl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අතහැරලා දාපන් බන් මල්ලී ,,,
    ඔව්වා කථා කරලා වැඩක් නැහැ.
    අපේ ගූ කන හරක්ට කොච්චර කිව්වත් වැඩක් නැහැ.
    අපරාදේ බන් මෙව්වා type කරන කාලෙත්....

    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    බන්ටු;15415113 said:
    අපේ රටට මොනවද බන් මේ වේගෙන යන්නේ? සාදාරණ දේ කතා කරන්න බෑ. ආණ්ඩුවේ වැරදි ප්‍රසිද්ධියේ විවේචනය කරන්න බෑ. පොඩ්ඩ වැරදිච්ච ගමන් ඇවිත් උස්සනවා. හැමතැනම මැර දේශපාලුවෝ ටිකයි උන්ගේ හෙන්චයියෝ ටිකයි රජ කරනවා. පොඩි මිනිහට බල්ලත් කටට මුත්‍රා කරනවා. හැමතැනම අසාදාරනය, පිරිහීම.

    ප්‍රේමදාසගෙන් පස්සේ චන්ද්‍රිකා කියල චරිතයක් උඩින් ඇවිත් පාත් උනා. එකලේ UNP එකෙන් බැට කාපු මිනිස්සු චන්ද්‍රිකා දෙවියෙක් වගේ සලකල උඩින්ම දිනෙව්වා. එත් දැන්? හදිසියට කියලවත් කොන්ද පන තියන මිනිහෙක්, විපක්ෂයක් තියනවද? රාජපක්ෂ උන්නැහේගෙන් පස්සේ පුත්‍රයා ඉන්නවා, නෑදෑයෝ ටික ඉන්නවා. මටනම් හිතෙන විදියට තව අවුරුදු 50කටවත් ගැලවීමක් නෑ. ඒ වෙනකොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි. අපොයි අපේ ලංකාවට වෙච්ච දේ? මේ වගේ පිරිහීමක්නම් මන් කවදාවත් දැකල නෑ .

    අර වැලිවේරියේ වෙඩි තිබ්බේ හමුදා ඇඳුම් අන්ද ගත්ත තිරිසන්නුද? විනයගරුක හමුදාවක්ලු අපිට ඉන්නේ? බම්බුව තමයි. ආණ්ඩුවට කඩේ යන එවුන් තමන්ගේ පවුලේ කෙනෙක්ට වෙඩි වැදුනානම් පොලු පාර කෑවනම් ඔහොම කතා කරයි. බහුතරය අවස්ථාවාදීයි.

    අනේ මන්දා අන්තිමට කොතනින් නවතියිද කියල හිතන්න බෑ. මේ අසීමිත බලය නැති වෙන්නේ නැද්ද? මටනම් දුකයි මගේ රට ගැන.

    කාපියව්, රටත් කාලා අන්තිමට මිනිස්සු ටිකත් මරාගෙන කාපියව්.
    මොනවා ලියවුනාද දන්නෑ , දෙවැනි පාරට කියෙව්වේ නෑ.සමාවෙයල්ලා !!

    :angry::angry::angry::angry::angry::angry::angry:

    100% agreed machan...matath oya dewal hama dama hithenawa.....hamadama api katha karanawa witharai ban..eth mona hari karanna one appa....ekko henawath illanna one...mam dakka ekek kiyala thiyenawa unba UK ne inne unba goda kiyala...ratin pita inna ekata tama ban rate age,rate wena dewal walata wadiyen le pichchenne.....
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    අතහැරලා දාපන් බන් මල්ලී ,,,

    ඔව්වා කථා කරලා වැඩක් නැහැ.
    අපේ ගූ කන හරක්ට කොච්චර කිව්වත් වැඩක් නැහැ.
    අපරාදේ බන් මෙව්වා type කරන කාලෙත්....

    එකනම් ඇත්ත සහෝ. මේ පේන්න නැද්ද එක හාල්පාරුවෙක් රිංගල තියන කරදරේ.:P ඉතින් ඉතින් කොහොමද සැප දුක්? අපිනම් හොඳින් ඉන්නවා.
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    JVP භීෂණයෙන් තරුණයන් දහස් ගානක් රටට නැති උනා.. එවැනි කාලයක් යලි රටට නොඑවා කියල ප්‍රර්ථනා කරන්න ඕන.

    අනික ඔය කොයි කවුරුත් ඒ ඒ කාල වලදි කරපු දේවල් එලියට ඇද්දොත් මහරජා කැලේ..
    ඒ දේවල් මිනිස්සුන්ට අදටත් අමතක නැති නිසා තමයි අදටත් ඔය කෑගහන අය අනාථ වෙලා තියෙන්නෙ..මේ රටට ඕන අළුත් දැක්මක් තියෙන හොද නායකත්වයක්..එහෙම එකක් මේ කල්පෙට නම් ඇති වෙන එකක් නෑ ..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බන්ටු;15415355 said:
    එකනම් ඇත්ත සහෝ. මේ පේන්න නැද්ද එක හාල්පාරුවෙක් රිංගල තියන කරදරේ.:P ඉතින් ඉතින් කොහොමද සැප දුක්? අපිනම් හොඳින් ඉන්නවා.
    එල එල බන් මල්ලියා ,,,,
    මටත් අවුලක් නැහැ බන් කොල්ලෝ.
    හොදින් ඉන්නවා බඩියා සෙට් උනේ නැතිද ....
    :D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Sorry to say.., you are a disgusting creature I have ever seen in my life

    Be a gentleman man .., just think about your country, nation and the religion..

    do you think they are happy, safer or have any future ?

    We need a real leader who loves country, nation and the religion

    Kochchara loku/ugath minihek wunath wadak naha thamangae ratata, jayathiyata, agamata adarayak nathnam.. hariyata demawpiyanta nosalakana darowo wage. Paththak giyath aththa katha karanna purudu weyan nayata kahinnae nathuwa

    Please use your brain and think again.. have a good sleep

    PS : Samara minissu jewath wela hitiyath apata dannae a pudgalayan marila wage mokada oun mae samajayata danenna yamak karala nathi nisa eeth samara pudgalayan marili wunath thawamath apa athara jewath wenawa hethuwa a pudgalayan jewath wuna kalaya thula samajayata danenna yamak karapu nisa.
    bitch please
     
    ඕකා බත්ගොට්ටෙක් බන්