ඕව කතා කරල වැඩක් නෑ අයියා.. කොතරම් අපි ඕව කතා කරත්. කිසිම දේෂපාලන දැනමුක් නැති, බත් පැකට් එකට, කැප් එකට, උදලු තලේට, ටී ෂර්ට් එකට තමන් පාවල දෙන්න සූදානම් බත් කන හරක් ඉන්න රටක් මේක.. තව පරම්පාරා ගනනක් යනකන් මේක එහෙමමයි.
දේෂපාලුවො කොච්චර ජරා වැඩ කරත් , නැවතත් ඡන්දෙ කාලෙදි මොනව හරි දෙනවයි කිව්වොත් ගොඩක් මිනිස්සු දුවන්නේ රෙද්ද උස්සගෙන.. මට නම් ඡන්දෙ තාම නෑ. ලැබුනත් ඔය එක බල්ලෙක් වෙනුවෙන් වත් පෝලිම් ගානෙ ගිහින් කට්ට කන්න මම යන්නෑ.
හැම තැනම අසාධාරනය , වන්චාව , දූෂනය පිරිල. ඕව කතා කරන්න ගිහින් වෙන්නේ අපි දේෂද්‍රෝහීන් වෙන එක. ස්වභාව ධර්මය ගත්තත් එකයි.. එතනත් ප්‍රභලයා පොඩි එකාව පාගගෙන ඉස්සරහට යනවා.. කිසිම තැනකදී , කිසිම කෙනෙක්ගෙන් අදකාලේ සාධාරනයක් බලාපොරොත්තු වෙන්න බෑ..
Well said bro 5+





