අපොයි.. මැනියනි...ආයෙත් වැරදි. උඹට ඉස්කෝලේ ඉංග්‍රීසි වලට ලකුණු කීයද බන්? so you dont invole this නෙමේ so you don't involve in this වෙනඩ ඕනේ![]()

අපොයි.. මැනියනි...ආයෙත් වැරදි. උඹට ඉස්කෝලේ ඉංග්‍රීසි වලට ලකුණු කීයද බන්? so you dont invole this නෙමේ so you don't involve in this වෙනඩ ඕනේ![]()

හොනස්ට් පුටේ, උඹලගේ පැත්තටත්, ඔය වගේ වතුර ප්‍රශ්නයක් ඈවිල්ලා, උඹලටත් පාරට බහින්න සිද්ධ වෙන තත්වයක් ආවොත්, එදාට උඹලට මල්ටි බැරල් ගැහුවට කමක් නැද්ද දන්නේ නෑ......?? :ඌ::රොල්ලෙයෙස්:
නොදන්න ලබ්බවල් කතා කරන්න එපා යකෝ..... වැලිවේරියේ මිනිස්සුන්ට, බොන්න තියා, ඈගපත හෝදා ගන්නවත් බෑ ඒ වතුරෙන්.... කසන්න ගන්නවා...... උඹලට නම් මොකෝ....![]()

උඹ ඔලුවෙන් හිටගෙන කිව්වත් මම කියන්නෙ මට ඕන විදියට නිකන් නොදී හිටහන්![]()

මෙහෙමයි ප්‍රශ්නයක් නෑ කියන්නෙ නෑ, ඒවගේ ම ප්‍රශ්නෙ යම්තාක් දුරකට වගකියන්න ඕන රාජ්‍ය යාන්ත්‍රනය, අනික මිනිස්සුත් වග කියන්න ඕන, මොකද කඩවත් ඉඳලා වතුර දෙන්න භාගයක් දුරට බට එලල තියෙද්දි තමයි ජනතාවට හිරිහැර වෙන විදියට උද්ඝොශනය කලේහොනස්ට් පුටේ, උඹලගේ පැත්තටත්, ඔය වගේ වතුර ප්‍රශ්නයක් ඈවිල්ලා, උඹලටත් පාරට බහින්න සිද්ධ වෙන තත්වයක් ආවොත්, එදාට උඹලට මල්ටි බැරල් ගැහුවට කමක් නැද්ද දන්නේ නෑ......?? :ඌ::රොල්ලෙයෙස්:
නොදන්න ලබ්බවල් කතා කරන්න එපා යකෝ..... වැලිවේරියේ මිනිස්සුන්ට, බොන්න තියා, ඈගපත හෝදා ගන්නවත් බෑ ඒ වතුරෙන්.... කසන්න ගන්නවා...... උඹලට නම් මොකෝ....![]()

කවුද දැන් කිව්වෙ හමුදාවට දෙයියොන්ට වගෙ සලකන්න කියලා, යකෝ මිනිස්සු කලේ අමු ගොන්කම්. හමුදාව කියන්නෙ සාමාන්‍ය ජොබ් එකක්, පඩියට වැඩකරන්නෙ. එතනින් එහාට භජනයක් ඕන නෑ.
හැබැයි කැරලි ගහන්න බෑ, කොලිටි රිප්ලයි එකක් ලැබුනොත් හේතුව කියන්නම්

ආයෙත් වැරදි. උඹට ඉස්කෝලේ ඉංග්‍රීසි වලට ලකුණු කීයද බන්? so you dont invole this නෙමේ so you don't involve in this වෙනඩ ඕනේ![]()

තාම තමන්ට උනේ නෑ, අනික් එකාට හෙණ ගැහුවත් කමක් නෑ
අම්මප මෙහෙමත් පාහරයො![]()
කතා කරලා වැඩක් නෑ බං......
මම අදුරන එකෙක් ඉන්නවා වැලිවේරියේ..... ඌ අහනවා, ඈග හෝදන්න බැරි වතුර, බොන්නේ කොහොමද කියලා.....
බත් ගොට්ටන්ට නම් මොකෝ...... කවදා හරි උන්ටත් මේ වගේ සලකපු දවසට තමා අඩාගෙන එන්නේ...... 
හේතුව උඹට ඔච්චර හිතට අමාරු එදා ක්ලාස් ඉවර වෙලා ධම්මික ගාව උඹේ පාර්ට් ටයිම් ජොබ් එක උඹේ අධෝ මාර්ගේ පොරට කියලා බෝර් කරගන්ඩ යන්ඩ බැරිවෙච්ච එකටනේ මෙච්චර මේ පාර වහගත්ත එකට මළ පැනලා ඉන්නේ. නැත්තන් කොහෙවත් ඉන්න එකෙකුට මිස්ටර් ධම්මික කියයිද?![]()

උඹ ඔලුවෙන් හිටගෙන කිව්වත් මම කියන්නෙ මට ඕන විදියට නිකන් නොදී හිටහන්![]()
උපරිම වේදනාවේ සලකුණු®.......
කවුද දැන් කිව්වෙ හමුදාවට දෙයියොන්ට වගෙ සලකන්න කියලා, යකෝ මිනිස්සු කලේ අමු ගොන්කම්. හමුදාව කියන්නෙ සාමාන්‍ය ජොබ් එකක්, පඩියට වැඩකරන්නෙ. එතනින් එහාට භජනයක් ඕන නෑ.
හැබැයි කැරලි ගහන්න බෑ, කොලිටි රිප්ලයි එකක් ලැබුනොත් හේතුව කියන්නම්

තමන්ගේ වත්තෙ තියෙන ළිඳේ පිරිසිදුව වතුර තියෙනවා නම් මොනමෙහෙමයි ප්‍රශ්නයක් නෑ කියන්නෙ නෑ, ඒවගේ ම ප්‍රශ්නෙ යම්තාක් දුරකට වගකියන්න ඕන රාජ්‍ය යාන්ත්‍රනය, අනික මිනිස්සුත් වග කියන්න ඕන, මොකද කඩවත් ඉඳලා වතුර දෙන්න භාගයක් දුරට බට එලල තියෙද්දි තමයි ජනතාවට හිරිහැර වෙන විදියට උද්ඝොශනය කලේ![]()
මොකෝ බට දාලා නිකන් 

චේ ගේ චු බොන උන්ට ඔය ප්‍රශ්න නැහැ කියලා උබ දන්නේ නැද්ද![]()
චේ පව් බොල.....