මොනවද_බන්_මේ_වේගෙන_යන්නේ?

aruna47

Well-known member
  • තමන්ගේ වත්තෙ තියෙන ළිඳේ පිරිසිදුව වතුර තියෙනවා නම් මොන
    ලබ්බටද යකෝ සල්ලිවලට වතුර ගන්නේ:rofl: මොකෝ බට දාලා නිකන්
    වතුර දෙනවද ? :rofl:
    වතුර අපිරිසිදු වීමට හේතුව ඔය කියන කොම්පැනිය නම් ඒක වහාම ඉවත් කලයුතුයි
    මොකද බට වලින් වතුර දුන්නත් පරිසර දුශනය නතර වෙන්නෙ නෑනෙ :oo:

    small dick no brain :rofl::rofl::rofl:
     
    aruna47

    Well-known member
  • 2/3 ද? අයියෝ. 3/3 ගනින්කෝ :rofl::rofl::rofl::rofl:

    කියලා තියනදේ තේරෙන්නේ නැහැ නේ උබලට ඔය කියලා තියන්නේ 3 දෙනෙක් යිකුවොත් දෙන්නෙක්ට නොමිලේ කියලා. චන්දෙ නිසා වයඹට නොමිලේ ලු...

    අහ් මම බොරුනම් කියන්නේ ඕකගේ අම්මගෙන් අහල බලපන් :rofl::rofl::rofl::rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    තමන්ගේ වත්තෙ තියෙන ළිඳේ පිරිසිදුව වතුර තියෙනවා නම් මොන
    ලබ්බටද යකෝ සල්ලිවලට වතුර ගන්නේ:rofl: මොකෝ බට දාලා නිකන්
    වතුර දෙනවද ? :rofl:
    වතුර අපිරිසිදු වීමට හේතුව ඔය කියන කොම්පැනිය නම් ඒක වහාම ඉවත් කලයුතුයි
    මොකද බට වලින් වතුර දුන්නත් පරිසර දුශනය නතර වෙන්නෙ නෑනෙ :oo:
    කවුද යකෝ සල්ලිවලට දෙනවා කිව්වෙ? නිකන් දෙන්නෙ

    :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    මෙහෙමයි ප්‍රශ්නයක් නෑ කියන්නෙ නෑ, ඒවගේ ම ප්‍රශ්නෙ යම්තාක් දුරකට වගකියන්න ඕන රාජ්‍ය යාන්ත්‍රනය, අනික මිනිස්සුත් වග කියන්න ඕන, මොකද කඩවත් ඉඳලා වතුර දෙන්න භාගයක් දුරට බට එලල තියෙද්දි තමයි ජනතාවට හිරිහැර වෙන විදියට උද්ඝොශනය කලේ :nerd:

    :frown: ප්‍රශ්නයක් නෑ කියන්නෙත් නෑ ලු.... අනේ මන්දා උඹත්......?? :rofl:

    මම කියනවට, උඹ දවසක් වතුර නැතුව ඉදලා බලපන්.... කොහොමද ආතල් එක කියලා.... :yes: වතුර නැතුව ඉන්න කියන්නේ, කිසිම උවමනාවකට, වතුර පාවිච්චි නොකර ඉදපන් බලන්න දවසක්...... :yes: අන්න එතකොට තේරෙයි, වැලිවේරියේ මිනිස්සුන්ට කොහොමද කියලා..... :yes:

    ඉන්ටර්නෙට් එකට වෙලාම ඉන්නේ නැතුව, පුලුවන් නම්, වැලිවේරිය පැත්තේ ගිහින් බලපන් ඒ මිනිස්සු විදින දුක...... :යෙස්:

    ඒ දුක, රං ගොජා ට, දෙක පුන එකෙක්ට නම් තේරුම් ගන්න අමාරුයි...... ගිහින්ම බලපන්..... :yes: එහෙම යන්න බැරි නම්, මම කිව්වා වගේ, දවසක්, වතුර භාවිතා නොකර ඉදලා බලපන්..... :yes: :D
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    :frown: කතා කරලා වැඩක් නෑ බං...... :no: මම අදුරන එකෙක් ඉන්නවා වැලිවේරියේ..... ඌ අහනවා, ඈග හෝදන්න බැරි වතුර, බොන්නේ කොහොමද කියලා..... :angry: :(

    :frown: බත් ගොට්ටන්ට නම් මොකෝ...... කවදා හරි උන්ටත් මේ වගේ සලකපු දවසට තමා අඩාගෙන එන්නේ...... :yes:

    මූ මේ මුගේ ගොං ආතල් එකක් ගන්නේ, මූම දන්නේ නෑ මූ මොනවා කියනවද කියලා
    සමාජවාදේ හොඳයිලු හැබැයි කඩේ යන්නෙ ධම්මිකට :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    කෝ කෝ චු හොරා ආ කියන්න ආ කියන්න කෝ කට අරින්න

    avatar26553_47.gif

    :rofl::P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    I know, and got an idea the way he writes friend .. we can't continue this topic with children behaviour. Sorry to say he is so stupid guy who needs urgent blood transfusion

    sorry be bit harsh .. kama kala manawa:yes:

    Not Blood. Its how he was born. Born from the other end. So කන්ඩ දුන්නට මොළේ දෙන්ඩ බැහැ කියන්නේ මේ වගේ උන් නිසා තමයි. Hope you got What i Said.:P:P:P
     
    • Like
    Reactions: ewmdyn

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    කවුද යකෝ සල්ලිවලට දෙනවා කිව්වෙ? නිකන් දෙන්නෙ

    :rofl:

    හා හා, ධම්මිකයට කියලා ඔයින් එකක් අපේ පැත්තෙත් දාගන්න ඕන :P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :frown: ප්‍රශ්නයක් නෑ කියන්නෙත් නෑ ලු.... අනේ මන්දා උඹත්......?? :rofl:

    මම කියනවට, උඹ දවසක් වතුර නැතුව ඉදලා බලපන්.... කොහොමද ආතල් එක කියලා.... :yes: වතුර නැතුව ඉන්න කියන්නේ, කිසිම උවමනාවකට, වතුර පාවිච්චි නොකර ඉදපන් බලන්න දවසක්...... :yes: අන්න එතකොට තේරෙයි, වැලිවේරියේ මිනිස්සුන්ට කොහොමද කියලා..... :yes:

    ඉන්ටර්නෙට් එකට වෙලාම ඉන්නේ නැතුව, පුලුවන් නම්, වැලිවේරිය පැත්තේ ගිහින් බලපන් ඒ මිනිස්සු විදින දුක...... :යෙස්:

    ඒ දුක, රං ගොජා ට, දෙක පුන එකෙක්ට නම් තේරුම් ගන්න අමාරුයි...... ගිහින්ම බලපන්..... :yes: එහෙම යන්න බැරි නම්, මම කිව්වා වගේ, දවසක්, වතුර භාවිතා නොකර ඉදලා බලපන්..... :yes: :D
    මොන මගුල හරිවුනත් වැරදිවුනත් පාර බ්ලොක් කරගෙන අනෙත් ජනතාවට හිරිහැරයක් කරදරයක් වුනොත් ඉවත් කරන්න ඕන :frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    මේ පාරත් වයඹ 2/3න් දිනවමු
    11.gif

    :oo: මචන්, Honest කියන වචනේ තේරුම වත් තියපන්...... :yes: එකම එක දදා ඉන්නේ නැතුව, තර්ක වලට තර්ක කරපන්...... :D:yes:

    :oo: Honest එකේ තේරුම දන්නේ නැත්නම්, මධුර ඩික්ෂනරි එක ඩවුන්ලෝඩ් කරපන්.... එහෙමත් නැත්නම්, ෆයර්ෆොක්ස් වලට ඈඩෝන් එකක් තියෙනවා (නම මතක නෑ මට) ඒක දාගනින්..... :yes::D
     
    • Like
    Reactions: බන්ටු

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    :frown: ප්‍රශ්නයක් නෑ කියන්නෙත් නෑ ලු.... අනේ මන්දා උඹත්......?? :rofl:

    මම කියනවට, උඹ දවසක් වතුර නැතුව ඉදලා බලපන්.... කොහොමද ආතල් එක කියලා.... :yes:

    වතුර බොන්නෙ නැති, නාන්නේ/ ඇඟපතක් හෝදන්නෙ නැති, රී# පු# හෝදන්නෙ නැති

    එවුන්ට නම් ඉතින් හිටියැකි :baffled:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මූ මේ මුගේ ගොං ආතල් එකක් ගන්නේ, මූම දන්නේ නෑ මූ මොනවා කියනවද කියලා
    සමාජවාදේ හොඳයිලු හැබැයි කඩේ යන්නෙ ධම්මිකට :rofl:
    ඔරුවෙ ගඟෙන් එගොඩවුන පලියට ඔරුව කරේ තියාගෙන යන්නෙ නෑ.:nerd:

    හැබැයි සමහර උන් නම් එහෙම කරනව වගේ:rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    මූ මේ මුගේ ගොං ආතල් එකක් ගන්නේ, මූම දන්නේ නෑ මූ මොනවා කියනවද කියලා
    සමාජවාදේ හොඳයිලු හැබැයි කඩේ යන්නෙ ධම්මිකට :rofl:

    :rofl: කියන්නන් වාලේ ඔහේ කියවන, විමලයා වගේ බත් ගොට්ටෙක්ද මූත්..... :lol:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    :rofl: කියන්නන් වාලේ ඔහේ කියවන, විමලයා වගේ බත් ගොට්ටෙක්ද මූත්..... :lol:

    හරි උනත් වැරදි උනත් පාර බ්ලොක් කල නිසා ඉවත් කරන්න ඕන කියන්නේ :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    මොන මගුල හරිවුනත් වැරදිවුනත් පාර බ්ලොක් කරගෙන අනෙත් ජනතාවට හිරිහැරයක් කරදරයක් වුනොත් ඉවත් කරන්න ඕන :frown:

    :oo: එතකොට, දැන් ඉවත් කරන්න ගියපු කට්ටිය, ඒ කිව්වේ ඔය පාර බ්ලොක් කරපු අය, ඒ අය ජනතාව නෙවෙයිද උන්ට වෙඩි තියලා දාන්න ඕඩර් කරේ.....?? :rolleyes: :angry:

    අනේ බං.... හරි දේට හරියි කියන්නයි, වැරදි දේට වැරදි කියන්නයි පුරුදු වෙයන් ඉස්සෙල්ලාම...... :yes: නිකන් කටට එන පලියට කියවන්නේ නැතුව.... ණයට කහිනවා වගේ වැඩක් නේ උඹ මෙතන කරන්නේ.....?? :yes:

    ඒ මිනිස්සු ඉල්ලුවේ බොන්න වතුර.... :yes: :( උඹලා ගොට්ට අල්ලලා බෝතල් කරපු වතුරෙන් අත් හේදුවට, ඒ මිනිස්සුන්ට එහෙම කරන්න හැකියාවක් නෑ.... :no: හැකියාවක් තිබ්බත්, මොන රෙද්දකටද යකෝ ගෙදර තියෙන ලිදේ වතුර ටික, මෙච්චර දවසක් කරදරයක් නැතුව පාවිච්චි කරපු එක, දැන් පාවිච්චි නොකර ඉන්න තත්වෙට පත් උනහම......?? :angry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :oo: මචන්, Honest කියන වචනේ තේරුම වත් තියපන්...... :yes: එකම එක දදා ඉන්නේ නැතුව, තර්ක වලට තර්ක කරපන්...... :D:yes:

    :oo: Honest එකේ තේරුම දන්නේ නැත්නම්, මධුර ඩික්ෂනරි එක ඩවුන්ලෝඩ් කරපන්.... එහෙමත් නැත්නම්, ෆයර්ෆොක්ස් වලට ඈඩෝන් එකක් තියෙනවා (නම මතක නෑ මට) ඒක දාගනින්..... :yes::D
    ඇයි හොනෙස්ට් කෑල්ල විතරද පේන්නෙ? ඊටපස්සෙ තියෙන එක දැක්කෙ නැද්ද? නිකන් බොරු නොදා තේරුම ගලපගනින්.:nerd:

    අනික උඹ මේ පහුගිය ටිකේ ෆේක් හදාගෙන උඹගෙ බිස්නස් වට්ටන්න දැඟලුවා කියල පෝස්ට් වලට රිප්ලයි නොකරපු උඹ මොකද මේ එකපාර රිපල්යි කරන්නෙ?:frown:

    තරහනම් තරහ විදියටම ඉඳපන් රෙ* පු* විකුනගෙන කන්නෙ නැතුව:frown:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අපෝ කතා කරලා වැඩක් නෑ බං.. ඒත් බලපන් වැඩිකල් යන්නේ නැහැ තව..මිනිහෙක් වැඩිපුර දඟලන්නේ කෙළ වෙන්න ලං උනහම...මහින්දයට ඇපත් නැති වෙලා රෙද්දේ රෙවෙන කාලයක් ඒවි... මේ මහින්දගේ පක්ෂියා රජයන කාලේ... ඊට පස්සේ පක්ශියා බලු උනහම කුක්කෙක් වගේ වෙන්න තමයි වෙන්නේ.. එතකොට මහින්දගේ බත් ගෙහෙලයෝ ටිකත් කටයි පුකයි මූට්‍ටු වෙලා ඉඳියි... ඔව්වා වලට ප්‍රසිද්දියේ කතා කලොත් අපිත් ඉවරයි බං.... අම්මා තාත්තා වටිනවා මට අරගල කරනවට වඩා.... රතු පස් වල මිනිස්සුන්ගේ ඇහෙන් වැ‍ටුනු කඳුලක් කඳුලක් ගානේ මහින්දට ගෝඨාභයට පඩිසන් දේවි.. ඕකුන් බොන්න වතුරත් නැතුව තමයි මැරෙන්න ඕනේ...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    ඔරුවෙ ගඟෙන් එගොඩවුන පලියට ඔරුව කරේ තියාගෙන යන්නෙ නෑ.:nerd:

    හැබැයි සමහර උන් නම් එහෙම කරනව වගේ:rofl::rofl:

    :lol: :lol: ආන්න උදාහරණයක් උඹම දීලා..... :D

    යුද්දේ දිනන්න, මිනිස්සු මහින්දව පාවිච්චි කරා...... :yes: මහින්ද යුද්ධ කරා (කරා කිව්වේ නායකත්වේ දුන්නා.... උඹ හිතාගෙන ඉන්න විදිහට, මහින්ද වෙපන් අරන් ගිහින් කොටින්ට වෙඩි තිබ්බේ නෑ..... :no: :lol: )

    දැන් යුද්දේ දින්නට පස්සේ, (ඊට කලින් ඉදන්ම) ගසා කෑම් වැඩි උනා.... ඒ නිසා, ජනතාව දැන් තීරණය කරා, මහින්දගෙන් (ඔරුව) ගගෙන් (යුද්දේ) එගොඩ උනාට පස්සේ, තවත් කර තියන් ගිහින් වැඩක් නෑ කියලා.... මේ විනාස කිරිල්ලේ හැටියට..... ඒත්, උඹ තවමත් ගොට්ටම අල්ලනවනේ බං....... :lol:

    තව ඉතින් කියලා වැඩක් නෑ... හරි දේට හරි කියන්නත්, වැරදි දේට, වැරදි කියන්නත් පුරුදු උනා නම් ඈති..... :yes: