මොනවද_බන්_මේ_වේගෙන_යන්නේ?

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
උබට ඕනේ මේ ත්‍රෙඩ් එක කඩාකප්පල් කරන්නේ නේ ?
නැත්නම් මෙතන වෙනස්ම මතයක් දරන කෙනෙක් විදිහට හැසිරිලා කාටත් වැඩිය බුද්දියක් උබට තියනවා කියල අගවන්නද ?
:oo:

දෙවැනි එක නෙමෙයි. දැන් මේ ත්‍රෙඩ් එකට බම්ප් සිය දාස් ගානක් වැටුනත් මේකෙන් වැඩක් නෑ. quality 0

දාපු එකත් එක්ක තරහකට නෙමෙයි. ඒත් මතයට විරුද්ධයි :dull:
 
Last edited:

ewmdyn

Member
May 27, 2007
2,472
83
0
UK
I can't believe it completely off topic, loads of rubbish & stupidity

so I'm off before I kill myself

Good night guys including honest killer
 
Last edited:

Gladiat@r

Active member
  • Dec 30, 2012
    413
    88
    28
    ගෙදර
    උබව සමූහ දූෂනේකට ලක් වෙලා වගේ නේ බන් :(
    උබේ මතය මෙතනට හාත්පසින්ම වෙනස් නම් උබ තර්ක කරන එකෙන් වැඩක් නැහැ නේ බන්
    :no:

    :D:D Gang banged :rofl::rofl:
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    හැමෝටම සුබ රාත්‍රියක්...!
    එහෙනම් අපි ගියා........................:D
     

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    අනේ මන්ද බන් රට සංවර්ධනය වෙනව වෙනුවට විනාස වීගෙන යනව රට විතරක් නෙවි අහින්සක ජිවිත කොච්චර නම් විනාස වෙනවද...

    චන්දේ දීපු එවුන්ටයි ගහන්න ඕන..
    ඔය හම පස්සක්ම (පක්ෂයක්ම) එකයි බන්..:growl:
    රට විනාස කරන මුන් ඔක්කොම කට කියන්නද බන් මේවා :(
     

    aruna47

    Well-known member
  • වතුර බොන්නෙ නැති, නාන්නේ/ ඇඟපතක් හෝදන්නෙ නැති, රී# පු# හෝදන්නෙ නැති

    එවුන්ට නම් ඉතින් හිටියැකි :baffled:

    මේකටනම් කුක්කට හොදටම රිදෙයි. ඌව wind කරලා අනාත කරලා දැම්මා...:lol::lol::lol::lol:
     
    • Like
    Reactions: IveyStyle

    aruna47

    Well-known member
  • :oo: එතකොට, දැන් ඉවත් කරන්න ගියපු කට්ටිය, ඒ කිව්වේ ඔය පාර බ්ලොක් කරපු අය, ඒ අය ජනතාව නෙවෙයිද උන්ට වෙඩි තියලා දාන්න ඕඩර් කරේ.....?? :rolleyes: :angry:

    අනේ බං.... හරි දේට හරියි කියන්නයි, වැරදි දේට වැරදි කියන්නයි පුරුදු වෙයන් ඉස්සෙල්ලාම...... :yes: නිකන් කටට එන පලියට කියවන්නේ නැතුව.... ණයට කහිනවා වගේ වැඩක් නේ උඹ මෙතන කරන්නේ.....?? :yes:

    ඒ මිනිස්සු ඉල්ලුවේ බොන්න වතුර.... :yes: :( උඹලා ගොට්ට අල්ලලා බෝතල් කරපු වතුරෙන් අත් හේදුවට, ඒ මිනිස්සුන්ට එහෙම කරන්න හැකියාවක් නෑ.... :no: හැකියාවක් තිබ්බත්, මොන රෙද්දකටද යකෝ ගෙදර තියෙන ලිදේ වතුර ටික, මෙච්චර දවසක් කරදරයක් නැතුව පාවිච්චි කරපු එක, දැන් පාවිච්චි නොකර ඉන්න තත්වෙට පත් උනහම......?? :angry:

    මුට මොන බෝතල් කරපු වතුරද... ගෙදර ටැප් එකට ෆුක දෙන එකෙක් :lol::lol:
     

    aruna47

    Well-known member
  • 2_201206160315003616.jpg

    :lol::lol::lol::lol::eek::eek::eek:

    උබ ෆොටෝ දාල හරකා කිව්වා
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක
    අපේ උන්ට නම් කියල වැඩක් නෑ බං. පිට රටකින් වත් ඇවිත් බේරාගන්නකන් බලන් ඉන්න වෙන්නෙ

    එතකොට රටක් ඉතුරු වෙයිද මන්ද. ඔන්න මුහුදත් චීනෙට ලියල දීල ලු. උන් ඇවිත් මාළු අල්ලං යනවලු

    Muhuda witharak newei ban dan hema dema chinata liyala dila. hema thenama chinage dewal thamai hedenne. un ape rat hadala unma adayama gannawa.
     

    aruna47

    Well-known member
  • උබට ඕනේ මේ ත්‍රෙඩ් එක කඩාකප්පල් කරන්නේ නේ ?
    නැත්නම් මෙතන වෙනස්ම මතයක් දරන කෙනෙක් විදිහට හැසිරිලා කාටත් වැඩිය බුද්දියක් උබට තියනවා කියල අගවන්නද ?
    :oo:

    මේක off topic ගිහින් හරි මුගේ ලාමක ටින්ටින් ළදරු පුක පැලීම සම්භන්දයෙන් මා දැඩි සේ සතුටට පත්වනවා..

    මු පොඩි කාලේ ත්‍රිපෝෂ එතකොට මව්කිරි නොබිපු එකෙක්. ඉපදෙනකොටම මුට මන්දපෝෂණය. ඇයි හම්බ වෙන්න ඉන්නකොටත් මුගේ මමී ගේ කටට සරුවත් පොවලා නේ
    :lol::lol::lol: