දන්නේ නෑ නේ. මේ සැරේ කෙලින්ම තුන් කොන් සටනක් නේ. රටට හොඳක් වෙන දෙයක් වුණොත් හොඳයි.
Onesided. අද රෑට බලන්නමේ සැරේ කෙලින්ම තුන් කොන් සටනක් නේ.
Iceberg එකක් වෙන්නත් පුළුවන්. ලංකාවේ ඡන්දෙ ගැන තාම කියන්න අමාරුයි කියන තැන මම නම් ඉන්නේ. Mass mediaවල බලපෑම , සුළු ජාතික ඡන්ද වගේ දේවල් සුළුවෙන් හිතන්නත් බෑ.Onesided. අද රෑට බලන්න
අනික සුරාන්තයIceberg එකක් වෙන්නත් පුළුවන්. ලංකාවේ ඡන්දෙ ගැන තාම කියන්න අමාරුයි කියන තැන මම නම් ඉන්නේ. Mass mediaවල බලපෑම , සුළු ජාතික ඡන්ද වගේ දේවල් සුළුවෙන් හිතන්නත් බෑ.
සුලු ජාතික චන්ද කියන්නේ 25%. 75% සින්හල චන්ද වල clear majority එකක් තියන කොට සහ සුලු ජාතික 25% බෙදුනම, නෝ චාන්ස්සුළු ජාතික ඡන්ද වගේ දේවල් සුළුවෙන් හිතන්නත් බෑ.
ළඟ ළඟ ගියොත් තීරණාත්මකයි නේ ඒ වුණාට. සිංහල ඡන්දත් කොහොමත් බෙදිලා තියෙන්නේ. මේ සැරේ ඡන්දෙ නොදෙන අයත් වැඩි වෙයි ද දන්නෙත් නෑ.කලින් සැරේ හොඳටම කරපු පාර සමහර මිනිස්සුන්ට ඡන්දෙ එපාම වුණා.සුලු ජාතික චන්ද කියන්නේ 25%. 75% සින්හල චන්ද වල clear majority එකක් තියන කොට සහ සුලු ජාතික 25% බෙදුනම, නෝ චාන්ස්