මොනවයින් මොනවා වෙයි ද

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    දන්නේ නෑ නේ. මේ සැරේ කෙලින්ම තුන් කොන් සටනක් නේ. රටට හොඳක් වෙන දෙයක් වුණොත් හොඳයි.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    Onesided. අද රෑට බලන්න
    Iceberg එකක් වෙන්නත් පුළුවන්. ලංකාවේ ඡන්දෙ ගැන තාම කියන්න අමාරුයි කියන තැන මම නම් ඉන්නේ. Mass mediaවල බලපෑම , සුළු ජාතික ඡන්ද වගේ දේවල් සුළුවෙන් හිතන්නත් බෑ.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    Iceberg එකක් වෙන්නත් පුළුවන්. ලංකාවේ ඡන්දෙ ගැන තාම කියන්න අමාරුයි කියන තැන මම නම් ඉන්නේ. Mass mediaවල බලපෑම , සුළු ජාතික ඡන්ද වගේ දේවල් සුළුවෙන් හිතන්නත් බෑ.
    අනික සුරාන්තය
    ලංකාවේ මිනිස්සු හරි ඉක්මනට සුරාන්තයට පත්වෙනවා
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    සුළු ජාතික ඡන්ද වගේ දේවල් සුළුවෙන් හිතන්නත් බෑ.
    සුලු ජාතික චන්ද කියන්නේ 25%. 75% සින්හල චන්ද වල clear majority එකක් තියන කොට සහ සුලු ජාතික 25% බෙදුනම, නෝ චාන්ස්
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    සුලු ජාතික චන්ද කියන්නේ 25%. 75% සින්හල චන්ද වල clear majority එකක් තියන කොට සහ සුලු ජාතික 25% බෙදුනම, නෝ චාන්ස්
    ළඟ ළඟ ගියොත් තීරණාත්මකයි නේ ඒ වුණාට. සිංහල ඡන්දත් කොහොමත් බෙදිලා තියෙන්නේ. මේ සැරේ ඡන්දෙ නොදෙන අයත් වැඩි වෙයි ද දන්නෙත් නෑ.කලින් සැරේ හොඳටම කරපු පාර සමහර මිනිස්සුන්ට ඡන්දෙ එපාම වුණා.
     
    • Like
    Reactions: Kolama