*** මෙය කිසිදු ආගමකට මඩගැසීමට කරන උත්සායක් නොවන අතර සියලු ආගම වලට සම අයිතිවාසිකමක් තිබිය යුතු බව තරයේ විස්වාස කරමි!
මම දැකලා තියනවා ලෝකේ හැම රටකම වගේ තියනවා බයිබල් අද්‍යයන ආයතන, ඉතාමත් ඉහලට ඉගන ගත්තු මිනිස්සු පවා ඉන්නවා තමන්ගේ කාලය වැයකරලා බයිබල් අද්‍යනය කරනවා. මගේ හොද යාලුවොත් ඉන්නව එහෙම කරන. මට තියන ප්‍රශ්නය තමයි, මිනිස්සුන්ගේ ජනප්‍රවාද එකතු කරලා ලියපු, අවුරුදු 6000 කට විතර කලින් ලෝකේ බිහිවුණා කියන ප්‍රබන්ද කතා පොතක මොනවාද ඔච්චර පැල්බැදගන අධ්‍යනය කරන්න තියෙන්නේ? බයිබලය විස්වසකරන්නන් හෝ අදහනන්ගේ සංගමය කිවනම් කමක් නෑ ...නමුත් මොනවාද මේ දක්වා අද්‍යනය කරලා හොයාගන තියෙන්නේ.....?
එළකිරියේ කතෝලික යාලුවෝ ඉන්නවනම් මට මේ ගැන පැහැදිලි කරලා දෙන්න කෝ ....