මොනවාද බන් බයිබලේ හදාරන්න තියෙන්නේ.....?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,037
    6,950
    113
    Nawala
    *** මෙය කිසිදු ආගමකට මඩගැසීමට කරන උත්සායක් නොවන අතර සියලු ආගම වලට සම අයිතිවාසිකමක් තිබිය යුතු බව තරයේ විස්වාස කරමි!

    මම දැකලා තියනවා ලෝකේ හැම රටකම වගේ තියනවා බයිබල් අද්‍යයන ආයතන, ඉතාමත් ඉහලට ඉගන ගත්තු මිනිස්සු පවා ඉන්නවා තමන්ගේ කාලය වැයකරලා බයිබල් අද්‍යනය කරනවා. මගේ හොද යාලුවොත් ඉන්නව එහෙම කරන. මට තියන ප්‍රශ්නය තමයි, මිනිස්සුන්ගේ ජනප්‍රවාද එකතු කරලා ලියපු, අවුරුදු 6000 කට විතර කලින් ලෝකේ බිහිවුණා කියන ප්‍රබන්ද කතා පොතක මොනවාද ඔච්චර පැල්බැදගන අධ්‍යනය කරන්න තියෙන්නේ? බයිබලය විස්වසකරන්නන් හෝ අදහනන්ගේ සංගමය කිවනම් කමක් නෑ ...නමුත් මොනවාද මේ දක්වා අද්‍යනය කරලා හොයාගන තියෙන්නේ.....?

    එළකිරියේ කතෝලික යාලුවෝ ඉන්නවනම් මට මේ ගැන පැහැදිලි කරලා දෙන්න කෝ ....
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    512px-Seal_of_the_Vatican_Secret_Archives.svg.png
     
    AnuradhaRa

    Well-known member
  • @AnuradhaRa උත්තරයක් දෙන්න බලන්න මේකට.
    මමනං බයිබලේ කතා වලට ආස නෑ
    මහ කුරිරු ඉතිහාසයක්

    @AnuradhaRa උත්තරයක් දෙන්න බලන්න මේකට (2) :rolleyes:
    හදාරන්ඩම වැඩේ :lol:
    ------ Post added on Jun 26, 2021 at 7:54 AM
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    @AnuradhaRa උත්තරයක් දෙන්න බලන්න මේකට.

    @AnuradhaRa උත්තරයක් දෙන්න බලන්න මේකට (2) :rolleyes:
    මු ගුගල් එකේ search කරනවා ඇති පස්සේ ඇවිල්ලා අපිට උත්තර දෙයි පොඩ්ඩක් හිටු :rofl:
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,727
    113
    මම උපතින් බුද්ධාගමේ උනත්, වෙනත් ආගම් වල කියැවෙන ශ්‍රේෂ්ඨ කියමන් පිළිපදින්නත් මැලි උනේ නැහැ . එහෙම පිලිපැදපු එක කියමනක් තමයි,

    ‘ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න.’”—මතෙ. 22:39.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,037
    6,950
    113
    Nawala
    මම උපතින් බුද්ධාගමේ උනත්, වෙනත් ආගම් වල කියැවෙන ශ්‍රේෂ්ඨ කියමන් පිළිපදින්නත් මැලි උනේ නැහැ . එහෙම පිලිපැදපු එක කියමනක් තමයි,

    ‘ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න.’”—මතෙ. 22:39.
    මමත් ඒ කාලේ ඉදලම අසල්වැසියන්ට ආදරේ කරනවා ..... බැනුම් අහන්නේ අන්තුව බේරුනා අවස්ථාත් තියනවා.

    "‘ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න.’”—මතෙ. 22:39."

    මම කියන්නේ මේ වගේ දේවල් ඉතාමත් සරල common sense ඇතුලේ තියන දේවල් නේ... බෙල්ල කඩාගන හදාරන්න තරම් මේවගේ තියන ගැබුර මොකද්ද ? එහෙම බලපුවහම බවුද්ද, හින්දු ධර්ෂණය කොතරම් ගබුරුද ?
     
    අපි, මේ බයිබල් පාඨය අල්ලපු ගෙදර කෙල්ලට ලව් කිරීම ලෙස අර්ථ දැක්වුවාට, මේක බොහොම ගැඹුරු අර්ථයක් තියන දෙයක්.

    //, ‘ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න.’”—මතෙ. 22:39.

    අපේ අසල්වැසියා කවුද?

    අසල්වැසියන්ට අපි ප්‍රේමය පෙන්නන්න ඕනෙ ඇයි? ඒක කරන්න පුළුවන් විදි මොනවද?

    ප්‍රේමය ඇති කෙනෙක් ගැන 1 කොරින්ති 13:4-8 තියෙන විස්තරය අපිට අදාළ කරගන්න පුළුවන් කොහොමද?

    2 යේසුස් කිව්ව විදිහට අපේ අසල්වැසියා කවුද? අසල්වැසියන්ට ප්‍රේමය පෙන්නන්න පුළුවන් කොහොමද? ඒ ප්‍රශ්නවලට උත්තර දැන් අපි බලමු.

    අපේ අසල්වැසියා කවුද?
    3, 4. (අ) “මගේ අසල්වැසියා කවුද” කියලා අහපු ප්‍රශ්නෙට යේසුස් දුන්න පිළිතුර මොකක්ද? (ආ) තුවාල වෙලා හිටපු යුදෙව්වාට සමරිතානුවරයා උදව් කළේ කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

    3 අසල්වැසියෙක් කිව්ව ගමන්ම අපේ හිතට එන්නේ ගෙවල් ළඟ ඉන්න කෙනෙක්වයි. (හිතෝ. 27:10) ඒත් දවසක් පුද්ගලයෙක් “ඇත්තටම මගේ අසල්වැසියා කවුද” කියලා යේසුස්ගෙන් ඇහුවම පිළිතුර විදිහට යේසුස් කතාවක් කිව්වා. ඒ කරුණාවන්ත සමරිතානුවරයාගේ කතාවයි. (ලූක් 10:29-37 කියවන්න.) කතාවේ හැටියට හොරු කට්ටියකට අහු වුණු යුදෙව්වෙක් හොඳටම පහර කාලා සිහි නැතුව පාරේ වැටිලා හිටියා. හරි නම් ඔහුගේම ජාතියට අයත් පූජකයාත් ලෙවීවරයාත් ඔහුට උදව් කරන්න ඕනේ. ඒත් ඒ දෙන්නාම මඟහැරලා ගියා. ඔහුට උදව් කළේ යුදෙව්වන් සතුරන් විදිහට සලකපු සමරිතානු ජාතිකයෙක්.—යොහ. 4:9.

    4 ඒ කාරුණික සමරිතානුවරයා යුදෙව්වාගේ තුවාලවලට තෙල්, වයින් දාලා බැන්දේ ලොකු අනුකම්පාවකින්. ඊටපස්සේ තානායමකට අරන් ගිහින් තුවාලකරුව බලාගන්න කියලා තානායම්කරුට ඩිනාරි දෙකකුත් දීලයි ඔහු පිට වුණේ. ඩිනාරි දෙකක් කියන්නේ ඒ කාලේ දවස් දෙකක වැටුප. (මතෙ. 20:2) ඒ යුදෙව්වාගේ ඇත්තම අසල්වැසියා කවුද කියලා කතාව අහගෙන හිටපු අයට තේරුණා. යේසුස් ඒකෙන් කියලා දුන්නේ ජාතිය, පසුබිම බලන්නේ නැතුව හැම කෙනෙක්වම අපි අපේ අසල්වැසියන් හැටියට සලකන්න ඕනෙ කියලයි. අනිත් අයට ආදරෙන්, අනුකම්පාවෙන් සලකනවා නම් අපිටත් පුළුවන් ඒ සමරිතානුවරයා වගේ හොඳ අසල්වැසියෙක් වෙන්න.//
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මම උපතින් බුද්ධාගමේ උනත්, වෙනත් ආගම් වල කියැවෙන ශ්‍රේෂ්ඨ කියමන් පිළිපදින්නත් මැලි උනේ නැහැ . එහෙම පිලිපැදපු එක කියමනක් තමයි,

    ‘ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න.’”—මතෙ. 22:39.
    math kamathi
    kellath lassanai
    eth allapu gdra hinda aul wage ban
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,037
    6,950
    113
    Nawala
    අපි, මේ බයිබල් පාඨය අල්ලපු ගෙදර කෙල්ලට ලව් කිරීම ලෙස අර්ථ දැක්වුවාට, මේක බොහොම ගැඹුරු අර්ථයක් තියන දෙයක්.

    //, ‘ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න.’”—මතෙ. 22:39.

    අපේ අසල්වැසියා කවුද?

    අසල්වැසියන්ට අපි ප්‍රේමය පෙන්නන්න ඕනෙ ඇයි? ඒක කරන්න පුළුවන් විදි මොනවද?

    ප්‍රේමය ඇති කෙනෙක් ගැන 1 කොරින්ති 13:4-8 තියෙන විස්තරය අපිට අදාළ කරගන්න පුළුවන් කොහොමද?

    2 යේසුස් කිව්ව විදිහට අපේ අසල්වැසියා කවුද? අසල්වැසියන්ට ප්‍රේමය පෙන්නන්න පුළුවන් කොහොමද? ඒ ප්‍රශ්නවලට උත්තර දැන් අපි බලමු.

    අපේ අසල්වැසියා කවුද?
    3, 4. (අ) “මගේ අසල්වැසියා කවුද” කියලා අහපු ප්‍රශ්නෙට යේසුස් දුන්න පිළිතුර මොකක්ද? (ආ) තුවාල වෙලා හිටපු යුදෙව්වාට සමරිතානුවරයා උදව් කළේ කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

    3 අසල්වැසියෙක් කිව්ව ගමන්ම අපේ හිතට එන්නේ ගෙවල් ළඟ ඉන්න කෙනෙක්වයි. (හිතෝ. 27:10) ඒත් දවසක් පුද්ගලයෙක් “ඇත්තටම මගේ අසල්වැසියා කවුද” කියලා යේසුස්ගෙන් ඇහුවම පිළිතුර විදිහට යේසුස් කතාවක් කිව්වා. ඒ කරුණාවන්ත සමරිතානුවරයාගේ කතාවයි. (ලූක් 10:29-37 කියවන්න.) කතාවේ හැටියට හොරු කට්ටියකට අහු වුණු යුදෙව්වෙක් හොඳටම පහර කාලා සිහි නැතුව පාරේ වැටිලා හිටියා. හරි නම් ඔහුගේම ජාතියට අයත් පූජකයාත් ලෙවීවරයාත් ඔහුට උදව් කරන්න ඕනේ. ඒත් ඒ දෙන්නාම මඟහැරලා ගියා. ඔහුට උදව් කළේ යුදෙව්වන් සතුරන් විදිහට සලකපු සමරිතානු ජාතිකයෙක්.—යොහ. 4:9.

    4 ඒ කාරුණික සමරිතානුවරයා යුදෙව්වාගේ තුවාලවලට තෙල්, වයින් දාලා බැන්දේ ලොකු අනුකම්පාවකින්. ඊටපස්සේ තානායමකට අරන් ගිහින් තුවාලකරුව බලාගන්න කියලා තානායම්කරුට ඩිනාරි දෙකකුත් දීලයි ඔහු පිට වුණේ. ඩිනාරි දෙකක් කියන්නේ ඒ කාලේ දවස් දෙකක වැටුප. (මතෙ. 20:2) ඒ යුදෙව්වාගේ ඇත්තම අසල්වැසියා කවුද කියලා කතාව අහගෙන හිටපු අයට තේරුණා. යේසුස් ඒකෙන් කියලා දුන්නේ ජාතිය, පසුබිම බලන්නේ නැතුව හැම කෙනෙක්වම අපි අපේ අසල්වැසියන් හැටියට සලකන්න ඕනෙ කියලයි. අනිත් අයට ආදරෙන්, අනුකම්පාවෙන් සලකනවා නම් අපිටත් පුළුවන් ඒ සමරිතානුවරයා වගේ හොඳ අසල්වැසියෙක් වෙන්න.//
    ඉන්තින් මේ කියනදේ මම වටිනා මිනිස් ගුණධර්මයක් කියලා පිල්ගන්නවා ...

    එත් මේකේ ගැබුරු තම මොකද්ද ? සංකීර්ණ කරුණ මොකද්ද කාලේ වැයකරලා හදාරන්න තියන. මට පෙන්නපන් සාමාන්‍ය මිනිහෙකුට තේරුම්ගන්න බැරි ඉතා ගැබුරු අර්ථය මොකද්ද මෙහි.

    යකෝ බුද්දාගමේ තියන එක පාටයක් මිටවඩා ඉතා ගබුරුයි නේ ...

    නජච්චා වසලෝ භෝති - න ජච්චා හෝති බ්‍රාහ්මනෝ
    කම්මනා වසලෝ භෝති - කම්මනා හෝති බ්‍රාහ්මනෝ
     
    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    578
    93
    university ඉන්න ළමයි ආපහු සාමාන්‍ය පෙළ කරන්ඩ යන්න අවශ්‍ය නැහැ, ගැන කරදර වෙන්න අවශ්‍ය නැහැ. කැමති අයට අධ්‍යන කරගන්න කියලා ඔය ළමයි දැන් ගෙදර යන්න.....
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Bible sets the conceptual framework into western philosophy and "linear thinking" which is key to western science.
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,470
    1,429
    113
    *** මෙය කිසිදු ආගමකට මඩගැසීමට කරන උත්සායක් නොවන අතර සියලු ආගම වලට සම අයිතිවාසිකමක් තිබිය යුතු බව තරයේ විස්වාස කරමි!

    මම දැකලා තියනවා ලෝකේ හැම රටකම වගේ තියනවා බයිබල් අද්‍යයන ආයතන, ඉතාමත් ඉහලට ඉගන ගත්තු මිනිස්සු පවා ඉන්නවා තමන්ගේ කාලය වැයකරලා බයිබල් අද්‍යනය කරනවා. මගේ හොද යාලුවොත් ඉන්නව එහෙම කරන. මට තියන ප්‍රශ්නය තමයි, මිනිස්සුන්ගේ ජනප්‍රවාද එකතු කරලා ලියපු, අවුරුදු 6000 කට විතර කලින් ලෝකේ බිහිවුණා කියන ප්‍රබන්ද කතා පොතක මොනවාද ඔච්චර පැල්බැදගන අධ්‍යනය කරන්න තියෙන්නේ? බයිබලය විස්වසකරන්නන් හෝ අදහනන්ගේ සංගමය කිවනම් කමක් නෑ ...නමුත් මොනවාද මේ දක්වා අද්‍යනය කරලා හොයාගන තියෙන්නේ.....?

    එළකිරියේ කතෝලික යාලුවෝ ඉන්නවනම් මට මේ ගැන පැහැදිලි කරලා දෙන්න කෝ ....
    Nothing but Classical English
     
    • Haha
    Reactions: Deviyo

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    ඒ මොනව උනත් මචන් බයිබල් එක based කරන් දැනට ගහල තියෙන films ටිකනම් පට්ට බන්. මම දැනට 90%ක් විතර ඔක්කොම බලල තියෙන්නෙ.
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ඕක මොකක්ද බන්, අදටත් ලොකේ සෑහෙන ගොඩක් ගල් යුගේ කාන්තාරෙම ඔටු මස් එක්ක රොටී කකා අවුරුදු 9 පොඩි ගෑනු ලමයි දූශනය කරලා ගෑනු 56ක් තියාගෙන ඉදපු සක්කිලියෙක් ලියපු කුරානෙ අදහන්නේ, දවසට 5 පාරක් ඕක ලියපු එක හිටපු දිහාවට පුක උඩදාගෙන වදින්නේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,524
    49,902
    113
    සේදවත්ත
    *** මෙය කිසිදු ආගමකට මඩගැසීමට කරන උත්සායක් නොවන අතර සියලු ආගම වලට සම අයිතිවාසිකමක් තිබිය යුතු බව තරයේ විස්වාස කරමි!

    මම දැකලා තියනවා ලෝකේ හැම රටකම වගේ තියනවා බයිබල් අද්‍යයන ආයතන, ඉතාමත් ඉහලට ඉගන ගත්තු මිනිස්සු පවා ඉන්නවා තමන්ගේ කාලය වැයකරලා බයිබල් අද්‍යනය කරනවා. මගේ හොද යාලුවොත් ඉන්නව එහෙම කරන. මට තියන ප්‍රශ්නය තමයි, මිනිස්සුන්ගේ ජනප්‍රවාද එකතු කරලා ලියපු, අවුරුදු 6000 කට විතර කලින් ලෝකේ බිහිවුණා කියන ප්‍රබන්ද කතා පොතක මොනවාද ඔච්චර පැල්බැදගන අධ්‍යනය කරන්න තියෙන්නේ? බයිබලය විස්වසකරන්නන් හෝ අදහනන්ගේ සංගමය කිවනම් කමක් නෑ ...නමුත් මොනවාද මේ දක්වා අද්‍යනය කරලා හොයාගන තියෙන්නේ.....?

    එළකිරියේ කතෝලික යාලුවෝ ඉන්නවනම් මට මේ ගැන පැහැදිලි කරලා දෙන්න කෝ ....
    මහින්දාගමනට අදහන රටක බයිබලේ ගවේශනය කරන උන් ගැන අහන්න එපා