මොනවා උනත් ඇත්ත කථාව ඒත් දැන් මොකෝ මේවා දැන් අපිට කියන්නේ? ආණ්ඩුව ගන්න කලින් ගහපු කෙබර කෝ? මුන්ගේ නොහැකියාව වහගන්න දැන් බයිලා ගහනවා. මුන්ව ගෙනාපු වේසිගෙ පුතාලට අම්මපා පැය 24ම බඩ යන්න ඕනේ. පොන්න හැත්ත.
ආදායමක් නැතුව ආනයන කරන්ඩ බැ, පිටරට බඩුමිල කොච්චර අඩු උනත් ගේන්ඩ ඩොලර් අවශ්යයි, ඒක නිසා අපේ දේවල් අපිම නිශ්පාදනය කර ගැනිමයි එකම පිලියම..අපි පාවිච්චි කරන දේවල් පිට රටින් ගෙනාව කියල අපි පරාධීන ජාතියක් වෙන්නේ නෑ, අපි හදනවට වඩා ලාබෙට පිට රටක කවුරුහරි බඩු හදනවා නම් අපි කරන්නත් ඕන ඒවා ගෙන්වල පාවිච්චි කරන එක. මේකේ වාසි තියෙනවා, අපේ සම්පත් ඉතුරු වෙනවා, වඩාත් හොඳ අවස්ථා සඳහා ආයෝජනය කරන්න පුළුවන්. එහෙම නැතිව වැඩි මිලක් දීල පාඩුවට ඒ භාණ්ඩ හදන එකෙන් අපේ සම්පත් නාස්ති වෙනවා, පාඩුවක් වෙනවා. දැන් අපිට තියෙන්නේ ඩොලර් ප්‍රශ්නේ. එහෙම නම් අපි ඩොලර් වියදම් අඩු කරන්න කියල ආනයන නවත්තල අපේ දේවල් හදන්න කියල පටන් ගත්තොත්, වෙන පාඩුවට අමතරව අනිත් රටවල් කියාවි අපිත් ලංකාවෙන් ආනයන නවත්වනවා කියල. එහෙම දැන් කීප වතාවක් මතක් කිරීම් කෙරිලා තියෙනවා. එක මේ ගානෙන් හරි උන් වැඩිය බලපෑම් කරන්නේ නැත්තේ ලංකාව අමාරුවේ වැටිලා කියල උන් දන්නා නිසා. එත් වැඩි කාලයක් අපිට ආනයන නවත්වන් ඉන්න බෑ. ඔය ගම්මම්පිල ආර්ථික විද්‍යාව ඉගෙනගත් මනුස්සයෙක් වෙලත් ඔය කතා කියන්නේ අපිව අන්දන්න. උන් නිසා රට අමාරුවේ වැටිලා කියනවට වැඩිය ලේසියි වෙන කාට හරි ප්‍රශ්නේ වගකීම පවරලා දොස් කියා කියා ඉන්න එක.
ඉතින් අපේ මුදල් ඇමතිත් පිටරටින් ගෙනාපු එකෙක් නේ.
ජනාදිපති කියන එකත් පිට රටකින් ගෙනාපු එකෙක් නේ.![]()
උදේ ඉදන් රෑ වෙනකන් ගේ මුල්ලෙ ලැගන් ජොබ්ක් නොකර මෝඩ විවේචන කර කර ඉන්න උබල වගේ නිකමො හින්දයි මේරට දියුනු කරන්ඩ අමාරු..රෙදි අල්මාරියේ දාලා ආණ්ඩුවට පුම්ක දුන්න පේජ් එකක් නේද මේ.
නාකි ලෝන්තයා එන්න කලින් රටේ මිනිස්සු තෙල් ටික ගහගෙන, කාල බිල රෑට කළුවරේ නැතුව හිටියනේ පොන්ස්. ඒ තිබ්බ විදියටවත් රට කරගෙන යන්න බැරි නාකි උකන්නෙක් පත්කරගෙන දැන් ඩොලර් නෑ නෑ කියනවද පොන්ස්...උදේ ඉදන් රෑ වෙනකන් ගේ මුල්ලෙ ලැගන් ජොබ්ක් නොකර මෝඩ විවේචන කර කර ඉන්න උබල වගේ නිකමො හින්දයි මේරට දියුනු කරන්ඩ අමාරු..
තිබ්බ විදිහ කිවෙ බෝම්බයක් එහෙම කාගෙනද පොන්නයො????නාකි ලෝන්තයා එන්න කලින් රටේ මිනිස්සු තෙල් ටික ගහගෙන, කාල බිල රෑට කළුවරේ නැතුව හිටියනේ පොන්ස්. ඒ තිබ්බ විදියටවත් රට කරගෙන යන්න බැරි නාකි උකන්නෙක් පත්කරගෙන දැන් ඩොලර් නෑ නෑ කියනවද පොන්ස්...![]()
ඒක ගහපු උන් අල්ලගන්න බැරි උන්ම අහුවෙන නිසා නේද පොන්ස්?තිබ්බ විදිහ කිවෙ බෝම්බයක් එහෙම කාගෙනද පොන්නයො????![]()
එහෙම එකක් තියෙනව, අනික නිදහස් අධයාපනය සෞඛය සුබසාදන වියදම් දෙන රටක් මේක, සියල්ලම පිනට දෙන්ඩ බලන සහ පිනට ඉල්ලන රටක් අපි,20 million population ekak tiyena ratakata 1.5 million government service ekak komath wediy.anika lankawe population eke service sector eka wedi ekath mekata hethu wenawada manda.
ඇයි සොන්නයෝ ඕව නිකන් තමයි කලින් හිටපු උනුත් දුන්නේ. මේ නාකි ලෝන්තය ආපු දවසේ ඉදන් පටන් ගත්තු ඒවා නෙවෙයි.එහෙම එකක් තියෙනව, අනික නිදහස් අධයාපනය සෞඛය සුබසාදන වියදම් දෙන රටක් මේක, සියල්ලම පිනට දෙන්ඩ බලන සහ පිනට ඉල්ලන රටක් අපි,
බෝම්බෙ ගැහුවට පස්සෙත් අවුරුද්දක් විතර බලේ උන්නෙ උබේ පොන්නය , අල්ල ගන්ඩ එපැයි ඒ කාලෙම, බදුර්දීනගෙන් කට උත්තරයක් ගන්ඩ බැරි උන බැල්ලිගෙ පුතාලනෙ තොපි..ඒක ගහපු උන් අල්ලගන්න බැරි උන්ම අහුවෙන නිසා නේද පොන්ස්?
අර පැය 4ක් කරන්ට් කපනවලු නේද පොන්නයෝ ??
ඉතින් අපි ආනයනය කරපු දේවල්ම හදනවා, දැන් උදාහරණයක් විදියට කහ බලමු, අපි කහ ආනයනය නැවැත්තුව, දේශීයව කහ ස්වයංපෝෂිත වෙලා තියෙනවා එත් තවම කහ අඩු මිලට නෑ. තව කවුරුහරි නිෂ්පාදකයෙක් කහ පාවිච්චි කරලා තවත් නිෂ්පාදනයක් කරලා පිටරට යවමින් හොඳ ආදායමක් හෙව්වා කියල හිතමු. ඒ ව්‍යාපාරයට මොකද වෙන්නේ? ඒ අවස්තාව වෙන කවුරුහරි ඩැහැගන්නවා. මේ දෙය ඇත්තටම වෙලා තියෙනවා. ලංකාවේ අපනයන කෘෂිකර්මාන්තය කරන මිනිස්සුන්ට තිබුණු ඕඩර් නැතිවෙලා ගිහින් තියෙනවා. ඉතින් වෙළඳාම බැලුවම ආනයන වාසි නම් ආනයනය කරන්න ඕන. අපි පාඩුවට ඒවා හැදිල්ලේ තේරුමක් නෑ. අපි දැනගන්න ඕන මොනවද ලාබෙට කරන්න පුළුවන් කියල ඒ දේවල් කරන්න ඕන. හැමදාම ආනයන නවත්වාගෙන ඉන්න එකෙන් තව හිරවෙනවා.ආදායමක් නැතුව ආනයන කරන්ඩ බැ, පිටරට බඩුමිල කොච්චර අඩු උනත් ගේන්ඩ ඩොලර් අවශ්යයි, ඒක නිසා අපේ දේවල් අපිම නිශ්පාදනය කර ගැනිමයි එකම පිලියම..
මුන් එන්න කලින් කොහොමද කිව්වේ? අපිට දෙන්න අපි දන්නවා ඩොලර් ගේන විදිය කියලා . බයියෝ මුන්ට රැවටිලා මුන්ව ගේනවා. දැන් ඩොලර්උත් නෑ චන්දෙ දුන්නු උන්ගේ පුකවලුත් නෑනාකි ලෝන්තයා එන්න කලින් රටේ මිනිස්සු තෙල් ටික ගහගෙන, කාල බිල රෑට කළුවරේ නැතුව හිටියනේ පොන්ස්. ඒ තිබ්බ විදියටවත් රට කරගෙන යන්න බැරි නාකි උකන්නෙක් පත්කරගෙන දැන් ඩොලර් නෑ නෑ කියනවද පොන්ස්...![]()
කලින් පිනට දුන්නෙ උන් ගෙදරින් ගෙනාපුවගෙන්ද පොන්නයො????නැ ඔක්කොම ණයට අරන් පිනට දුන්නෙ, එහෙවු ණය තමයි එකතුවෙලා තියෙන්නෙ, තොපො වගේ පොන්නයො මේ ආණ්ඩුව පිට දාන්ඩ ආවට වැඩක් වෙන්නෙ නැ රටේ මිනිස්සු බුද්ධිමත්ඇයි සොන්නයෝ ඕව නිකන් තමයි කලින් හිටපු උනුත් දුන්නේ. මේ නාකි ලෝන්තය ආපු දවසේ ඉදන් පටන් ගත්තු ඒවා නෙවෙයි.![]()