මොනවා කරයිද ලොක්කා?................

රනිල් හාමු මහ මැ&#3501

  • ඔව්

    Votes: 10 41.7%
  • නෑ

    Votes: 14 58.3%

  • Total voters
    24
  • Poll closed .

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මොනවා කරයිද ලොක්කා?................

    රනිල් හාමු මහ මැතිවරනේදී අළුත් සෙට් එකකට නාම යෝජනා දෙයිද?.......

    1.ඔව්
    2.නෑ

    එහෙම බයක් තියෙනවා වගේද?
    ඒ හින්දද පක්ෂ නායකත්වෙත් ඉල්ලන්නෙ?
    පුකට පයින් ගහල අළුත් ටීම් එකක් එලියට දායිද?

    පෝල් එකක් දාමුද?
    නායකත්වය රැක ගැනීමේ ඊළග තුරුම්පුව............

    මොනවා කරයිද ලොක්කා?.........
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,977
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    UNP පක්ෂ නායකත්වය කියන්නෙ පට්ට ෆවර්ස් තියෙන එකක් උන්ගෙ විවස්ථාව අනුව..කූරිය ගහනකන් නායකයව එලවන්ඩ බෑ කැමැත්තෙන් දීල ගියොත් මිසක්..ඒක නිසා වෙන්ඩ ඇති රනිල සහ රනිලට කැමති සෙට් එක සුජිත්ට දෙන්ඩ අකමැති.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    UNP පක්ෂ නායකත්වය කියන්නෙ පට්ට ෆවර්ස් තියෙන එකක් උන්ගෙ විවස්ථාව අනුව..කූරිය ගහනකන් නායකයව එලවන්ඩ බෑ කැමැත්තෙන් දීල ගියොත් මිසක්..ඒක නිසා වෙන්ඩ ඇති රනිල සහ රනිලට කැමති සෙට් එක සුජිත්ට දෙන්ඩ අකමැති.

    අනිවා, දුන්නොත් තමන්ව එලියට දාන බව රනිල් දන්නවා......
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    අලුතෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලේ දාල,
    පක්ෂ ව්‍යවස්ථාව ආයේ වෙනස්කල්ල
    2020 වැඩ පටන් ගන්න නේද යන්නෙ?........
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට නම් හිතන්නෙ පොන්සි දේශපාලන පරාජිතයෙක් වශයෙන් විශාම යයි..

    එතකොට මේදා චන්දෙන් අපි වලට දැම්ම දේශපාලන අදබාලයො 3යි ... සිරා රනිල් අනුර ඔක්කොම පරාජිතයි විශාම ලබයි..
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මට නම් හිතන්නෙ පොන්සි දේශපාලන පරාජිතයෙක් වශයෙන් විශාම යයි..

    එතකොට මේදා චන්දෙන් අපි වලට දැම්ම දේශපාලන අදබාලයො 3යි ... සිරා රනිල් අනුර ඔක්කොම පරාජිතයි විශාම ලබයි..

    රනිල් යන්නෙත් නෑ , යන්න දෙන්නෙත් නෑ මචං.......අනික සජිත්ටනම් නායකත්වය දෙන්නෙත් නෑ....
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සජිත්ට නායකත්වය නොදුන්නොත් සජිත් සෙට් එක ගෙම ඇදලා unp චන්ද දෙකට කඩනවා, දැනටම සජිත්ගෙ චන්ද ගොඩ වෙන්වෙලා තියෙන්නෙ, උන් කියන්නෙ අලුත් පක්ශයක් හදන්න කියලානෙ :cool:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    සජිත්ට නායකත්වය නොදුන්නොත් සජිත් සෙට් එක ගෙම ඇදලා unp චන්ද දෙකට කඩනවා, දැනටම සජිත්ගෙ චන්ද ගොඩ වෙන්වෙලා තියෙන්නෙ, උන් කියන්නෙ අලුත් පක්ශයක් හදන්න කියලානෙ :cool:

    මොනවා කිව්වත් නායකත්වය දෙයිද සජිත්ට?.........:rolleyes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සජිත්ට දෙන්න ඕනෙ. සජිය මොනා වුනත් හොඳ එකා (රනිල්ට වඩා) :love:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    sajith ta nayaka kama denne na ranil denawanam denne loku gataya gahala janadipathi wareane dunna wage kela welama yanna manam hithanne na sajith thawa parak ranil ge gata walata ahu wei kiyala wenama pakshayak hada ganai ehema unoth.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මොනවා කිව්වත් නායකත්වය දෙයිද සජිත්ට?.........:rolleyes:

    නායකත්වය දෙන්නෙ නැ සජිත්ට, සජිත්ගෙ චන්ද ගොඩ නැතුව අනිත් උන්ට පාර්ලිමේන්තු රින්ගන්න බැ කියලා බය නිසා, තඩි වලි තමයි ඉතින් unp එක ඇතුලෙ :cool:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    රනිල් ගොනා. සජිත් මීහරකා. අරූද හොඳ? මූද හොඳ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සජිත්ට නායකකම නොදුන්නොත් පොර පක්ෂේ කඩාගෙන යනව දෙකක් නෑ :yes: මට හිතෙන්නේ අපේක්ෂකකම ගත්ත වගේ නායකකමත් ගනියි අරන් රනිල්ගේ කල්ලිය ඔක්කොම එලවයි චන්දෙදි
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    sajith ta nayaka kama denne na ranil denawanam denne loku gataya gahala janadipathi wareane dunna wage kela welama yanna manam hithanne na sajith thawa parak ranil ge gata walata ahu wei kiyala wenama pakshayak hada ganai ehema unoth.

    සජිත්ට නායකකම නොදුන්නොත් පොර පක්ෂේ කඩාගෙන යනව දෙකක් නෑ :yes: මට හිතෙන්නේ අපේක්ෂකකම ගත්ත වගේ නායකකමත් ගනියි අරන් රනිල්ගේ කල්ලිය ඔක්කොම එලවයි චන්දෙදි

    කල් මරනව, ඔන්න දුන්න මෙන්න දුන්න වගේ. මැතිවරණෙ ආව ගමන් සේරම හලනවා. අලුත්ම සෙට් එකක් පාර්ලිමේන්තු එනවා. අරුන්ට පක්ෂේකුත් නෑ අවු 5ක් යනකම් එළියේ. කොහොමද රනිල්ගේ ගැටේ?..........
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    ජන්දේ නාමයෝජනා දෙනකල් රනිල් පක්ෂ නායකත්වයේ හිටියොත් සජිත් පාර්ශවයේ අයට කැපිල්ලක් දායි.හැබැයි සජිත්ට නාමයෝජනා දෙයි. එතකොට සජිත් එලියට බැහැලා රිස්ක් එකක් අරගෙන සජිත් වෙනුවෙන් කඩේ ගිය අය වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ නෑ. සජිත් එහෙම චරිතයක්. එතකොට අරුන් ටිකට අලුත් පක්ශයක් හදාගන්නත් බෑ.