මොනවා වලින්ද වැඩ මැනෙන්නේ 😁😁

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,518
    7,887
    113
    Anura-Kumara-2025-May-Day (1).jpg
     
    • Haha
    Reactions: Asmodeus

    AnuradhaRa

    Well-known member
  • මේකයි මචං.
    අපිට තිබුණ අන්තිම බලාපොරොත්තුවත් මෙහෙම හොදාපාලු වෙනකොට පට්ට දුකයි ඉතිං

    දැං ඔය ළග එන චන්දෙට ඉදිරිපත් වෙලා ඉන්නෙ පට්ට හොරු ටිකක්

    මම දන්න එකෙක් ඉන්නව
    ඌ නං ඉදිරිපත්වෙලා ඉන්නෙ රටට වැඩක් කරන්න නෙමේ. තමන්ටයි තමන්ගෙ පවුලටයි වැඩක් කරගන්න
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මේකයි මචං.
    අපිට තිබුණ අන්තිම බලාපොරොත්තුවත් මෙහෙම හොදාපාලු වෙනකොට පට්ට දුකයි ඉතිං

    දැං ඔය ළග එන චන්දෙට ඉදිරිපත් වෙලා ඉන්නෙ පට්ට හොරු ටිකක්

    මම දන්න එකෙක් ඉන්නව
    ඌ නං ඉදිරිපත්වෙලා ඉන්නෙ රටට වැඩක් කරන්න නෙමේ. තමන්ටයි තමන්ගෙ පවුලටයි වැඩක් කරගන්න
    :baffled:
     
    • Like
    Reactions: AnuradhaRa