මොනවා වුනත් රනිල්ට කරපු වැඩේ කැතයි

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,595
    1,150
    113
    Android
    😄
     
    Attachments

    • Screenshot_20220710_075945_com.facebook.katana_edit_29940858085535.jpg
      Screenshot_20220710_075945_com.facebook.katana_edit_29940858085535.jpg
      417.7 KB · Views: 351

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,032
    153,121
    113
    ඔය කාලකණ්ණියා පාස්කු බෝම්බෙ ගහපු වෙලේ මීඩියා ඉස්සරහ හිනහ වෙවී කතා කරපු හැටි අපිට අමතක නෑ මහත්තයෝ. රාජපස්ස සක්කිලින්ට හීන් නූලෙන් සපෝර්ට් එක දෙන දෙපිටකාට්ටුවෙක් තමයි රනිලා කියන්නෙ. රාජපස්සලා බලේට ආපු දවසෙ ඉදන් ඕකට දුන්න රාජකාරිය තමා ඕක.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,801
    9,205
    113
    පෞද්ගලික පුස්තකාලයද මොකක්ද එකට හානි උන එක යාපනෙ පුස්තකාලයට සමාන කරනව කියහන්කො මල්ටිබැරල් ඉල්ලපු පුත්තු. අම්මපා මුන් නම්.

    උදේ ඉදන් මිලියන ගානක් පුලුවන් තරම් විනයක් තියාගෙන හිටපු ඒව පේන්නෙ නෑ මුන්ට. ලංකාවෙ අපි ගැන දන්න නිසාම ඒක බිග් ඩීල් එකක් මටනම්. වැරැද්දක් උන ගමන් එල්ලෙනව කාලකන්නි ටික. පොහොට්ටුව විපක්ෂයෙ තිබ්බනම් බලන්න තිබ්බ ශිෂ්ඨ අරගලේ කොරන විදිහ.

    ඔය රනිලගෙ ගෙදර ගිනි තියපු එක උනෙත් අරගලකාරයොන්ගෙ අතින් වෙන්න ලොකු ඉඩක් තියෙනව. ආණ්ඩුවෙ කුමන්ත්‍රණ කිය කිය යටගහන්න ඕනෙ නෑ ඒක කෙලින්ම පිළිගන්න. මම අහන්නෙ මිනිස්සුන්ට තිබ්බ ස්ට්‍රෙස් වල හැටියට ඕව ගිනිගන්න එක පුදුමයක්ද කියල. මම නම් ඔයිට වඩා ඒවට හිත හදාගෙන හිටියෙ සහ ඉන්නෙ.
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    Copied

    👉
    අරගලේ මිනිස්සුන්ට ගිනිතියනව නම් දවල් කාලෙ මන්දිර දෙකක් ගිනිතියන්න තිබ්බා.
    👉
    මුලින්ම සිරස මාධ්‍යවේදීන්ට ගහල අයින්කරා. ඊළඟට ලයිට් කැපුවා.
    👉
    මේ තරම් ලොකු ගාඩ් එකක් මැද පොල්අතු/පිදුරු වලින් හදපු නැති ගේ, කාටවත් ලේසියෙන් යන්න බැරි පිටිපස්ස පැත්තෙන් විනාඩි කීපෙකින් ගිනි මතුවුනා...
    🙄

    🤔
    මුලු දවසක් තිස්සෙ කරපු අරගලයට අන්තිමට කලුපැල්ලමක් දාගන්න කාටද ඕනවුනේ??....

    😂
    ලොකුම විහිළුව අරගලයට එක වචනෙකින්වත් උදව් නොකරපු තක්කඩි බයියො කවදාවත් නැතුව form වෙලා...

    🙄
    එදා ගෝටාගෝගම පුස්තකාලයට ගිනිතියන කොට, තෙල් පෝලිම්වල 17ක් මැරෙනකොට, ළමයින්ට අවු.2ක් ඉස්කෝල පාඩු වෙනකොට කටයි පුපයි වහන් හිටි එවුන්ට පණ ඇවිත්....
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    ඔය කාලකණ්ණියා පාස්කු බෝම්බෙ ගහපු වෙලේ මීඩියා ඉස්සරහ හිනහ වෙවී කතා කරපු හැටි අපිට අමතක නෑ මහත්තයෝ. රාජපස්ස සක්කිලින්ට හීන් නූලෙන් සපෝර්ට් එක දෙන දෙපිටකාට්ටුවෙක් තමයි රනිලා කියන්නෙ. රාජපස්සලා බලේට ආපු දවසෙ ඉදන් ඕකට දුන්න රාජකාරිය තමා ඕක.
    ඊයෙ පෙරේදා පිස්සා එක්ක පාර්ලිමේන්තු ඇවිත් මිනිස්සුන්ට හිනා උන හැටි
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,571
    8,930
    113
    අනික ඔය කියන පුස්තකාලෙ ඕකෙ තිබ්බෙ නැද්ද කවුද දන්නෙ.

    මතකයි නෙහ් ගෝටා ගැන මිලින්ද රාජපක්ශ කියපු එක. "පුස්තකාලෙ තිබ්බ පොත් එකින් එක අරන් ඇවිල්ලා අදාල පිටුවම පෙරලලා කරුණු පෙන්ව පෙන්ව කතා කලා" කියලා කීවෙ. ඒ උනාට ඇත්ත හැසිරීම අපි දැක්කා නෙහ් :lol:
     
    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    Monada katha batalande kollo 60000k mareddi kata puka piyan hituyata okawa maranna thibbe
    යූ එන් පී එකත් කඳ පණුවෙක් වගේ විනාස කලා. යූ එන් පී එකත් කඳ පණුවෙක් වගේ විනාස කලා, මූට වෙඩි තියලත් මදි.
     
    • Like
    Reactions: B.Chat

    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    පෞද්ගලික පුස්තකාලයද මොකක්ද එකට හානි උන එක යාපනෙ පුස්තකාලයට සමාන කරනව කියහන්කො මල්ටිබැරල් ඉල්ලපු පුත්තු. අම්මපා මුන් නම්.

    උදේ ඉදන් මිලියන ගානක් පුලුවන් තරම් විනයක් තියාගෙන හිටපු ඒව පේන්නෙ නෑ මුන්ට. ලංකාවෙ අපි ගැන දන්න නිසාම ඒක බිග් ඩීල් එකක් මටනම්. වැරැද්දක් උන ගමන් එල්ලෙනව කාලකන්නි ටික. පොහොට්ටුව විපක්ෂයෙ තිබ්බනම් බලන්න තිබ්බ ශිෂ්ඨ අරගලේ කොරන විදිහ.

    ඔය රනිලගෙ ගෙදර ගිනි තියපු එක උනෙත් අරගලකාරයොන්ගෙ අතින් වෙන්න ලොකු ඉඩක් තියෙනව. ආණ්ඩුවෙ කුමන්ත්‍රණ කිය කිය යටගහන්න ඕනෙ නෑ ඒක කෙලින්ම පිළිගන්න. මම අහන්නෙ මිනිස්සුන්ට තිබ්බ ස්ට්‍රෙස් වල හැටියට ඕව ගිනිගන්න එක පුදුමයක්ද කියල. මම නම් ඔයිට වඩා ඒවට හිත හදාගෙන හිටියෙ සහ ඉන්නෙ.
    සිරාවට බන් සක්කිලි ටික රනිල් ගේ මල්ලිගේ ගෙදර හුරතලේට ඇති කරපු බල්ලට පොල්ලකින් ගහලා මරලා බන්.

    https://elakiri.com/threads/බල්ලෙක්-බල්ලව-මරල-🥲.2059947/#post-27931953
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,801
    9,205
    113
    සිරාවට බන් සක්කිලි ටික රනිල් ගේ මල්ලිගේ ගෙදර හුරතලේට ඇති කරපු බල්ලට පොල්ලකින් ගහලා මරලා බන්.

    https://elakiri.com/threads/බල්ලෙක්-බල්ලව-මරල-🥲.2059947/#post-27931953

    අම්මෝ ඇත්තද සගෝ. මන් මගේ ඔපීනියන් එක වෙනස් කරගන්නම් මේ දැන්ම 😱