කවුරු මොනව කිව්වත් කමක් නෑ මචන්.. උබට උබ ගැන සුවර් එකක් සහ විශ්වාසයක් තියනවනම්
උබට අනිවා උබේ ඉලක්කෙට යන්න පුළුවන්.. මගදි උබට තරහකාරයො ගොඩක් සෙට් වෙනවා..
නෑ කියලනම් හිතන්නේ උබ වැරදියි.. ඒ වගේ තත්වයක් මම දැන් අත් විදින ගමන් ඉන්නේ.. හැබැයි කවදාවත් උන්ට ගහල බැනල එලවගන්න එපා.. උන් අපිට දෙන පිකප් එක උබට හිතවත් කිසි කෙනෙක්ට දෙන්න බෑ.. මොකද උන් හැම නිතරම කියන්නේ උබට බෑ බෑ කියල..! ඒත් උබට ක්‍රමයක් තියනව මේ වගේ උන්ව නීත්‍යානුකූලව නොමරා මරන්න.. ඒ තමා උබ මොන කටුව කාල හරි කමක් නෑ ඉලක්කෙට පලයන්.. මොකද හරියන මිනිස්සු , සාර්තක වෙලා සැප විදින මිනිස්සු දිහා බලලා ඔය ඉරිසියාකාර මිනිස්සු නොමැරි මැරෙනව මචන්.. අත්දැකීමෙන් කියන්නේ

Last edited: