මොනව ගැනද බන් මුන් මේ කියවන්නේ. explain කරපංකෝ.

Aug 2, 2014
158
17
0
මොනව ගැනද බන් මුන් මේ කියවන්නේ. explain කරපංකෝ.

හොට තිය තිය බලන්න දෙයක් නැ ඇතුලට වරෙන්..
.
.
.
.
.
මීන නුවන් යුග කදුළු සාදාගෙන
දුරුකතරේ තනි වූ යුවති
නිදිනැති රෑ සුසුමන් පවනේ
ගැයූ ගී මී බදුනේ රැදුනේ..//

  • මීයන්ගේ භාජන කොහෙන්ද බන් හොයාගන්නේ...:confused:

මේ මැයි ගහ යට දවසක් දා වැස්සට අපි උන්නා.

  • මේ (May) කියන්නෙත් ඉතින් මැයි මාසෙටමනේ බන්. ඇයි එක ඔතන භාෂා දෙකෙන්ම කියන්නේ:eek:

කන්ද පිරිමැද පිරිමැද පිරිමැද
ලන්ද මුදුනට මුදුනට මුදුනට

ඒවි හද පායලා.

  • කන්ද කොහොමද බන් ලන්දක් වෙනකන් පිරිමදින්නේ:eek::confused:

නුපුරුදු ඔබ දුටු පළමු දිනේ
සුපුරුදු ලෙස පෙනුනා
කෙදිනක හෝ විද පුරුදු ඇති
සුසුම් සුවද දැනුනා.
දැනුනා මට සුසුම් සුවද දැනුනා.

  • සුසුම් වල සුවදක් තියෙනවද බන්..:confused:

සුළගට හාදු තියන්න
හෙමිහිට මට සිපගන්න
නිතරම ඔබ සිහිවෙන්න
සිහිනෙන් මා ලග ඉන්න.

  • කොහොමද බන් ඒ මගුල කරන්නේ.. සුළගට හාදු තියන්නේ කොහොමද:oo:

ඉඩෝරයේ නගර කොනේ
අයිෆල් සීමාවේ ඔබව පෙනේ
ප්‍රංශ යුවතියන් හදේ කොන අරන්
ලිලී මල් සුළං මීඳුමෙන් වහන්
මායාවී පායාවී පමාවී
  • heart එකේ කොන කොතනද බන් තියෙන්නේ..:confused:

කවුරුත් එන්නැති කවුරුත් දන්නැති
මල්පෙති විසිරුණු මල්පාරේ
දවසක හමුවෙමු හමුවී හිනැහෙමු
හිනැහී වැලපෙමු අපි ආයේ.

  • මල් පාර කියන්නේ flower road එකනේ බන්.. එක කොහොමද කවුරුත් එන්නැති කවුරුත් දන්නැති පාරක් උනේ.. colombo 7 නේ බන් ඕක තියෙන්නේ..:baffled:

දන්න එකෙක් ඉන්නවනං මේවට උත්තර හොයල දීපංකො..:sorry:
 
sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ආතල් එකටත් එක්ක මට හිතෙන ඒව ටික කියන්නම්

    1) මී ගුලකට රිංගුවම හොයාගන්න පුලුවන් බන්.

    2) ඔතන මේ කියන්නේ මැයි මාසෙට , මැයි ගහ යට කියන්නේ ගහට. මැයි මාසෙනේ මැයි මල් පිපෙන්නේ.

    3) ඒකනම් දන්නැහැ බන්. අහල කියන්නම්

    4) මොකෝ බන් නැත්තේ පොලිස් මාමල බීලද බලන්නේ ඕකෙන් නේ.

    5) අනේ මන්ද. හාඩු කියන්නේ පිටි වර්ගයක්ද කොහෙද

    6) ඇයි බන් කොන තියෙන්නේ. බලපන් නැද්ද කියල? :confused:

    7) ඔය සින්දුව ලිවුවට පස්සේ තමයි බන් හැමෝම එන්න අරන් තියෙන්නේ ඔය පාරට, නැත්තම් ඉස්සර කවුරුත් දන්නේ නෑ
    ____

    අනිවේ කෝකටත් උබේ ඔලුව පෙන්නගනින්. :rolleyes:
     
    Last edited:
    Aug 2, 2014
    158
    17
    0
    අන්තිම එකනම් මම ඊයෙත් දැක්කා රැ.. ඒක අවුලක් නැ, වෙන්න පුලුවන්.

    ඉතින් එක කොහොමද බන් කවුරුත් එන්නැති කවුරුත් දන්නැති පාරක් උනේ..
    කොච්චර මිනිස්සු යන එන, කොච්චර මිනිස්සු දන්න පාරක්ද බන් ඕක..:confused:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    අබ දබ නාරන් කෙසෙල් දෙල් පනා කකා මෙ...... කියන එකෙ පනා කකා මෙ කියන්නෙ ප්ලාස්ටික් පනාද බන්
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ලොල්ල;16968456 said:
    ඉතින් එක කොහොමද බන් කවුරුත් එන්නැති කවුරුත් දන්නැති පාරක් උනේ..
    කොච්චර මිනිස්සු යන එන, කොච්චර මිනිස්සු දන්න පාරක්ද බන් ඕක..:confused:
    නැ බන්. ඒ පාර ගැන කවුරුත් දැනන් හිටියේ නැ.. කොල්ලො කුරුට්ටො ශොට් කට් එකෙන් පාක් එකට යන්න අරන් තමා ඔක මල්පාර උනේ..
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අබ දබ නාරන් කෙසෙල් දෙල් පනා කකා මෙ...... කියන එකෙ පනා කකා මෙ කියන්නෙ ප්ලාස්ටික් පනාද බන්

    නෑ බන් කඩදාසි වලින් හදපු පනා තියනව. කෑවට අවුලක් නෑ දිරවනව
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ගීත සහිත්‍යය ගැන නොදැන කතා කරන්න එපා බං...ගොනා.!:rolleyes:
    හරි දැන් උඹ විහළුවට දැම්මයි කියමු....:rolleyes:උඹ ඒත් ගොනා..!:rolleyes::rofl:

    හම්!...:oo:

    මේ සිංදුවටනම් මම මාර ආසයි බං.

    මීන නුවන් යුග කදුළු සාදාගෙන
    දුරුකතරේ තනි වූ යුවති
    නිදිනැති රෑ සුසුමන් පවනේ
    ගැයූ ගී මී බදුනේ රැදුනේ..//

    මෙකෙ තෙරුම ඇවල්ලා මාර ගැඹුරුයි බං....මෙකෙ කියන්වෙන්නේ ඔය රටවල‍ට ගිය අපේ තරුණීයන්ට ගම රට සිහිවී නෙතට කඳුලක් එනවා.එසේම ඔවුන්ගෙ පෙම්වතුනද මධු විත(අරක්කු ගාල්ස් එකක් බොල:rolleyes:) තොළගාමින් ඒ දුක තුණි කරගන්නවා:dull:
     
    ගැඹුරුයි කිව්වේ උබ දැන් මූව දාපු ලිදටත් වඩා ගැඹුරුද?
     
    Aug 2, 2014
    158
    17
    0
    ගීත සහිත්‍යය ගැන නොදැන කතා කරන්න එපා බං...ගොනා.!:rolleyes:
    හරි දැන් උඹ විහළුවට දැම්මයි කියමු....:rolleyes:උඹ ඒත් ගොනා..!:rolleyes::rofl:

    හම්!...:oo:

    මේ සිංදුවටනම් මම මාර ආසයි බං.

    මීන නුවන් යුග කදුළු සාදාගෙන
    දුරුකතරේ තනි වූ යුවති
    නිදිනැති රෑ සුසුමන් පවනේ
    ගැයූ ගී මී බදුනේ රැදුනේ..//

    මෙකෙ තෙරුම ඇවල්ලා මාර ගැඹුරුයි බං....මෙකෙ කියන්වෙන්නේ ඔය රටවල‍ට ගිය අපේ තරුණීයන්ට ගම රට සිහිවී නෙතට කඳුලක් එනවා.එසේම ඔවුන්ගෙ පෙම්වතුනද මධු විත(අරක්කු ගාල්ස් එකක් බොල:rolleyes:) තොළගාමින් ඒ දුක තුණි කරගන්නවා:dull:

    ඔහ්හ් තැන්ක්ස් මචං..
    මම දැනුයි එක දැනගත්තේ..:rolleyes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලොල්ල;16968640 said:
    ඔහ්හ් තැන්ක්ස් මචං..
    මම දැනුයි එක දැනගත්තේ..:rolleyes:
    ඕවට තමයි කියන්නෙ වඳින්න ගිය දේවාලෙ ඉහේ කඩන් වැටෙනවා කියලා..:yes: