1.20 ඉදන් බලන්නකෝ
මටත් තේරුණ එක මේක විතරයි
මූ සරලව අහනේ tax අඩු කරපු EV දැන් ලෝකේ හදන්නේ නෑ කියලා
මංගලය එතකොට එතන ඉන්න එකෙක් ගේ මූණ බලනවා
ඌ කියනවා 2013 කලින් එහෙම ඒවා හැදුව කියලා
ලංකාව 2yrs වලට පරණ වාහන ගෙන්න දෙන්නේ නෑ කියල දන්නේ නැති ගානට ඉන්නේ
එක්කෝ මුන් මෙලෝ අවභෝධයකින් නෙවෙයි මේවා හදන්නේ ,
ඇමතිලා ගෙන් කොහොමත් එච්චර දෙයක් දන්නවා ඇති කියල අපි බලාපොරොත්තු වෙන්නේ නෑ නේ , මොකද 8 පාස් එවුනුත් ඉන්න එකේ .
හැබැයි ඔය කොයි ආණ්ඩුව ආවත් හැම අමන්තයන්ශයකම ලොකු පුටු වල ඉන්න ලක්ෂ 10 විතර මාසෙට පඩි ගන්න උන් තමා මේ රටේ ලොකුම හොරු
උන් අමතිලව ගොන්නු කරලා ( කරන්න දෙයක් නෑ අමුතුවෙන් ) උන්ට හොර නාමේ දාල කවුරු ආවත් යටින් සේරම deal ටික දානවා
රටට කෙළවෙන්න මුනුත් හේතු වෙනවා

මට චන්දයක් එනකම් ඉවසිල්ලක් නෑ හිතට පොඩි සහනයක් ගන්න.. 