මොන්ගල් අයවැය

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    1.20 ඉදන් බලන්නකෝ

    මටත් තේරුණ එක මේක විතරයි

    මූ සරලව අහනේ tax අඩු කරපු EV දැන් ලෝකේ හදන්නේ නෑ කියලා

    මංගලය එතකොට එතන ඉන්න එකෙක් ගේ මූණ බලනවා
    ඌ කියනවා 2013 කලින් එහෙම ඒවා හැදුව කියලා

    ලංකාව 2yrs වලට පරණ වාහන ගෙන්න දෙන්නේ නෑ කියල දන්නේ නැති ගානට ඉන්නේ

    එක්කෝ මුන් මෙලෝ අවභෝධයකින් නෙවෙයි මේවා හදන්නේ ,
    ඇමතිලා ගෙන් කොහොමත් එච්චර දෙයක් දන්නවා ඇති කියල අපි බලාපොරොත්තු වෙන්නේ නෑ නේ , මොකද 8 පාස් එවුනුත් ඉන්න එකේ .
    හැබැයි ඔය කොයි ආණ්ඩුව ආවත් හැම අමන්තයන්ශයකම ලොකු පුටු වල ඉන්න ලක්ෂ 10 විතර මාසෙට පඩි ගන්න උන් තමා මේ රටේ ලොකුම හොරු
    උන් අමතිලව ගොන්නු කරලා ( කරන්න දෙයක් නෑ අමුතුවෙන් ) උන්ට හොර නාමේ දාල කවුරු ආවත් යටින් සේරම deal ටික දානවා

    රටට කෙළවෙන්න මුනුත් හේතු වෙනවා

    Svns

    Member
    Mar 6, 2019
    177
    18
    0
    උබට නොතේරෙන දේවල් ගොඩක් තියෙනවා මල්ලි
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Mokadda ban uge position eka finance ministry eke...

    Mehema moda yakku ne ban ape rate neethi hadanne... SL cricket team eka wage thama kata nam thyenawa bokku wage :frown:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,934
    1
    12,238
    113
    අදාළ නෑ නේ
    මේ කොහෙද යන මොංගල් පොන්සියෙක් අයවැය හැදුවම ඔච්චර තමා ඉතිං :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    නිකන් මිනිස්සු රවට්ටන්න සීනි බෝල දෙන්න හදනව
    ප්‍රස්නෙ අහපු පාර ඌට සිංහලත් අමතක උනාද කොහෙද :lol::lol::lol:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මේ කොහෙද යන මොංගල් පොන්සියෙක් අයවැය හැදුවම ඔච්චර තමා ඉතිං :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    නිකන් මිනිස්සු රවට්ටන්න සීනි බෝල දෙන්න හදනව
    ප්‍රස්නෙ අහපු පාර ඌට සිංහලත් අමතක උනාද කොහෙද :lol::lol::lol:

    :D:lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මේ කොහෙද යන මොංගල් පොන්සියෙක් අයවැය හැදුවම ඔච්චර තමා ඉතිං :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    නිකන් මිනිස්සු රවට්ටන්න සීනි බෝල දෙන්න හදනව
    ප්‍රස්නෙ අහපු පාර ඌට සිංහලත් අමතක උනාද කොහෙද :lol::lol::lol:

    :lol::lol::lol: