කැම්පස් වහල ස්කොලයි මොන්ටිසෝරියි ඇරල තියෙන එකට පක්ෂව කතා කරපු set එකට සතුටුයිද දැන්?.............
පාට කණ්නාඩි දාල කියල කියපු උන්ට ළමයි ඉන්නවද?.............
මේ වතාවෙ කෝවිඩ් එකේ වැඩි බලපෑම ළමයි හා තරුණ පිරිස කියල තිබ්බ එකට කතා කලාම කෙකර ගාපු උන්...............
ඒ හේතුවෙන් ඇය ඉගැන්වීම් කටයුතු කළ පෙර පාසලේ සිසුන් 22ක් හා ඔවුන්ගේ ආශ්රිතයන් ස්වයන් නිරෝධායනය සඳහා යොමු කර ඇත.
එම ගුරුවරියගේ සමීප ආශ්රිත වූ ඇයගේ මවටද වෛරසය ආසාදනය වී තිබේ.
පෙර පාසලේ සිසුන් පස් දෙනෙකු පමණ කොරෝනා මූලික ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ප්රතිකාර සඳහා රෝහල් ගත කර ඇත.
පාට කණ්නාඩි දාල කියල කියපු උන්ට ළමයි ඉන්නවද?.............
මේ වතාවෙ කෝවිඩ් එකේ වැඩි බලපෑම ළමයි හා තරුණ පිරිස කියල තිබ්බ එකට කතා කලාම කෙකර ගාපු උන්...............
මොන්ටිසෝරි පොකුරකුත් පිපේ.. දරුවන් 05ක් රෝහලේ..
මැදවච්චිය ප්රදේශයේ පෙර පාසල් ගුරුවරියක් කොරෝනා ආසාදිත ලෙස හඳුනාගෙන තිබේ.ඒ හේතුවෙන් ඇය ඉගැන්වීම් කටයුතු කළ පෙර පාසලේ සිසුන් 22ක් හා ඔවුන්ගේ ආශ්රිතයන් ස්වයන් නිරෝධායනය සඳහා යොමු කර ඇත.
එම ගුරුවරියගේ සමීප ආශ්රිත වූ ඇයගේ මවටද වෛරසය ආසාදනය වී තිබේ.
පෙර පාසලේ සිසුන් පස් දෙනෙකු පමණ කොරෝනා මූලික ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ප්රතිකාර සඳහා රෝහල් ගත කර ඇත.