මොන්ටිසෝරි පොකුර............

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    කැම්පස් වහල ස්කොලයි මොන්ටිසෝරියි ඇරල තියෙන එකට පක්ෂව කතා කරපු set එකට සතුටුයිද දැන්?.............
    පාට කණ්නාඩි දාල කියල කියපු උන්ට ළමයි ඉන්නවද?.............
    මේ වතාවෙ කෝවිඩ් එකේ වැඩි බලපෑම ළමයි හා තරුණ පිරිස කියල තිබ්බ එකට කතා කලාම කෙකර ගාපු උන්...............

    මොන්ටිසෝරි පොකුරකුත් පිපේ.. දරුවන් 05ක් රෝහලේ..

    මැදවච්චිය ප‍්‍රදේශයේ පෙර පාසල් ගුරුවරියක් කොරෝනා ආසාදිත ලෙස හඳුනාගෙන තිබේ.
    ඒ හේතුවෙන් ඇය ඉගැන්වීම් කටයුතු කළ පෙර පාසලේ සිසුන් 22ක් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් ස්වයන් නිරෝධායනය සඳහා යොමු කර ඇත.
    එම ගුරුවරියගේ සමීප ආශ්‍රිත වූ ඇයගේ මවටද වෛරසය ආසාදනය වී තිබේ.
    පෙර පාසලේ සිසුන් පස් දෙනෙකු පමණ කොරෝනා මූලික ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ප‍්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ළමයි ගිහින් බෝ කරගත්තේ නැනේ මහා එව්න් වගේ .කොහෙහරි මහා එකෙක් බෝ කරන් එන්න ඇති .මේ ගල් පොන්නයන්ට කොච්චර කියනවද පරිස්සම් වෙන්න ,මීටරය තියාගන්න ,වැඩක් නැති ගමන් යන්න එපා කියල.එහෙම කියල උගන්වන එක නවත්වනවට මම නම් කොහොමත් කැමති නෑ (මටත් පොඩි එකෙක් ඉන්නවා).

    ඉස්කෝල වල ආදී එව්න් වැඩකරන්න ඕනේ මේ වෙලාවට තමයි .නිකන් ලමයව ඉස්කෝලෙට දාගන්න විතරක් තමයි ගොඩක් උන් ඒකට බැදිලා ඉන්නේ මොකද ඔය ලොකු ඉස්කෝල වල ආදී එව්න් ඉස්කෝල ළමයිට උගන්වන්න දෙන ගේම උන්ට සිලබස් එක තිතට කවර් කරන හැටි මම හොදට දන්නවා .කොරෝනා තිබ්බ උනත් උගන්වන එක නවත්වනවට මම නම් කැමති නෑ.
     
    සිංහලෙන් දාල තියෙන එක කියවගන්නත් බැරි එකෙක්......
    මහා එවුන් නෙමි ගුරුතුමීට හැදිලා තියෙන්නෙ.
    උබේ ළමය වටින්නෙ උබටනේ.
    උබේ කැමැත්තක් කරගනින්...................

    ළමයින්ට බලපෑම වැඩි නිසා කිව්ව විතරයි............
     
    • Like
    Reactions: Stimulus mind

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ළමයි ගිහින් බෝ කරගත්තේ නැනේ මහා එව්න් වගේ .කොහෙහරි මහා එකෙක් බෝ කරන් එන්න ඇති .මේ ගල් පොන්නයන්ට කොච්චර කියනවද පරිස්සම් වෙන්න ,මීටරය තියාගන්න ,වැඩක් නැති ගමන් යන්න එපා කියල.එහෙම කියල උගන්වන එක නවත්වනවට මම නම් කොහොමත් කැමති නෑ (මටත් පොඩි එකෙක් ඉන්නවා).

    ඉස්කෝල වල ආදී එව්න් වැඩකරන්න ඕනේ මේ වෙලාවට තමයි .නිකන් ලමයව ඉස්කෝලෙට දාගන්න විතරක් තමයි ගොඩක් උන් ඒකට බැදිලා ඉන්නේ මොකද ඔය ලොකු ඉස්කෝල වල ආදී එව්න් ඉස්කෝල ළමයිට උගන්වන්න දෙන ගේම උන්ට සිලබස් එක තිතට කවර් කරන හැටි මම හොදට දන්නවා .කොරෝනා තිබ්බ උනත් උගන්වන එක නවත්වනවට මම නම් කැමති නෑ.
    මම නම් යවන්නෙ නෑ. ළමයට උගන්නන්න කලින් ජීවත් වෙලා ඉන්න ඕනෙ
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ළමයි ගිහින් බෝ කරගත්තේ නැනේ මහා එව්න් වගේ .කොහෙහරි මහා එකෙක් බෝ කරන් එන්න ඇති .මේ ගල් පොන්නයන්ට කොච්චර කියනවද පරිස්සම් වෙන්න ,මීටරය තියාගන්න ,වැඩක් නැති ගමන් යන්න එපා කියල.එහෙම කියල උගන්වන එක නවත්වනවට මම නම් කොහොමත් කැමති නෑ (මටත් පොඩි එකෙක් ඉන්නවා).

    ඉස්කෝල වල ආදී එව්න් වැඩකරන්න ඕනේ මේ වෙලාවට තමයි .නිකන් ලමයව ඉස්කෝලෙට දාගන්න විතරක් තමයි ගොඩක් උන් ඒකට බැදිලා ඉන්නේ මොකද ඔය ලොකු ඉස්කෝල වල ආදී එව්න් ඉස්කෝල ළමයිට උගන්වන්න දෙන ගේම උන්ට සිලබස් එක තිතට කවර් කරන හැටි මම හොදට දන්නවා .කොරෝනා තිබ්බ උනත් උගන්වන එක නවත්වනවට මම නම් කැමති නෑ.

    ළමය කොරෝන හදන් ගෙදර අැවිත් උඹට බෝ කරල උඹයි උඹේ ගෑණියි මළොත් ළමයට උගන්නන්න වියදම් කරන්නෙ අාණ්ඩුවෙන්ද?නිකන් ගොන්‍ කථා නොකිය හිටපං.ළමයි කියන්නෙ ළමයි..උන්ට මොන මීටරේද උට්ටො..තොපි වගේ උන් තමා ළමයට කොරෝන හැදුනත් ඉස්කෝලෙ යවල අනිත් උන්ටත් බෝ කරවන්නෙ..නිකන් දෙනව කියල කරේ තියන් කන්න ඵපා..තියෙන තත්වේ අනුව වැඩ කරපං.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    මේ පාර හැමෝටම රික්ස් එක තියෙනවා ගිය පාර නම් සනිටයිස් එක යුස් කරලා ඇඳුම් එළියෙන් තියල ඇඟපත හොදන් ගේ ඇතුලට අවා

    දැන් ඉතින් වාතයේ තියෙන තැනක ඉන්න සෙට් උනොත් සොරි ඩොට් කොම්
     
    • Like
    Reactions: u.saradiyel