Hmmඅම්මෝ මුන් මොනවා කනවද මන්දා
What kind of ??It's Rugan, a type of sweet pork Jerky. I'm 100% sure you will hate the flavor.![]()
![]()
ඌරු මස් පෑනි රසට කනවා වගෙ. ටිකක් මිරිස් නෑතිව හදපු හනි පොර්ක් වගෙ රහක් එන්නෙ. අපිට රහ හරියන්නෙ නෑWhat kind of ??
Adee ehemada? Owa ganna tiyanawada lankawe?ඌරු මස් පෑනි රසට කනවා වගෙ. ටිකක් මිරිස් නෑතිව හදපු හනි පොර්ක් වගෙ රහක් එන්නෙ. අපිට රහ හරියන්නෙ නෑ
චින බඩු තියන කඩවල් වල ඈති මචන්, කොල්ලුපිටිය හරියෙ චයිනීස් එවුන්ම කරන food items තියන කඩයක් තියනවා ඒකෙ නම් ගොඩක් වෙලාවට ඈති.Adee ehemada? Owa ganna tiyanawada lankawe?
Ela elaචින බඩු තියන කඩවල් වල ඈති මචන්, කොල්ලුපිටිය හරියෙ චයිනීස් එවුන්ම කරන food items තියන කඩයක් තියනවා ඒකෙ නම් ගොඩක් වෙලාවට ඈති.