මොන්වද බන් මුන් මේ කන්නේ?

PanasonicAC

Well-known member
  • Dec 9, 2022
    641
    1,026
    93
    Colombo
    හෙන රස පාටයි නේද? තල ඇටත් දාලා තියෙන්නේ හෙන ස්පයිසි වගේ.. 😂😂😂
    ඕකේ බැක්ග්‍රවුන්ඩ් එකෙන් යන සිංදුව මොකක්ද කියල හොයලා දෙන්න පුලුවන් පින්වතෙක් ඉන්නවද??

    • Haha
    Reactions: NRTG

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    What kind of ??
    ඌරු මස් පෑනි රසට කනවා වගෙ. ටිකක් මිරිස් නෑතිව හදපු හනි පොර්ක් වගෙ රහක් එන්නෙ. අපිට රහ හරියන්නෙ නෑ
     
    • Like
    Reactions: NRTG

    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,026
    93
    Colombo
    ඌරු මස් පෑනි රසට කනවා වගෙ. ටිකක් මිරිස් නෑතිව හදපු හනි පොර්ක් වගෙ රහක් එන්නෙ. අපිට රහ හරියන්නෙ නෑ
    Adee ehemada? Owa ganna tiyanawada lankawe?
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    Adee ehemada? Owa ganna tiyanawada lankawe?
    චින බඩු තියන කඩවල් වල ඈති මචන්, කොල්ලුපිටිය හරියෙ චයිනීස් එවුන්ම කරන food items තියන කඩයක් තියනවා ඒකෙ නම් ගොඩක් වෙලාවට ඈති.
     
    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,026
    93
    Colombo
    චින බඩු තියන කඩවල් වල ඈති මචන්, කොල්ලුපිටිය හරියෙ චයිනීස් එවුන්ම කරන food items තියන කඩයක් තියනවා ඒකෙ නම් ගොඩක් වෙලාවට ඈති.
    Ela ela