මොනාත් පෙරෙරාට නිවන් සුව පතමු !!

Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
විරුවණනි ඔබට නිවන් සුව පතන්නෙමි.ඔබ අපේ ජාතික වීරයකි සැමදා!!!
 

mac22

Active member
  • Feb 21, 2011
    297
    30
    28
    www.cobylk.co.cc
    මොනාත් පෙරෙරා ඔබට නිවන් සුව!!
    ඔබ කල සේවයට අපගේ හඳ පිරි ගෞරවය.
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඇත්තටම මේ වගේ එඩිතර රණවිරුවෙක් අපට අහිමි උන එක අපට ගොඩාක් පාඩුයි....:(:(

    හැමදාම ඔබව මතකේ තියෙනවා කියලා සමහරු දැන් කියයි, නමුත් ඉස්සර විරුවන්ව මතකද කියලා එයාගෙන්ම අහලා බලන්න ඕනේ :(:(

    ඔබට නිවන් සුව ....!!
    සිරාවටම මචන්...සිංහලනේ ටික දවසක් ගියාම අපේ උන්ට ඔක්කොම අමතකයි:(