මොනාත් පෙරෙරා ඔබට නිවන් සුව!!
ඔබ කල සේවයට අපගේ හඳ පිරි ගෞරවය.

RIPසිරාවටම මචන්...සිංහලනේ ටික දවසක් ගියාම අපේ උන්ට ඔක්කොම අමතකයිඇත්තටම මේ වගේ එඩිතර රණවිරුවෙක් අපට අහිමි උන එක අපට ගොඩාක් පාඩුයි....
හැමදාම ඔබව මතකේ තියෙනවා කියලා සමහරු දැන් කියයි, නමුත් ඉස්සර විරුවන්ව මතකද කියලා එයාගෙන්ම අහලා බලන්න ඕනේ
ඔබට නිවන් සුව ....!!
