මොනාත් සොයුරාට උපහාරයක් ලෙස........

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
මොනාත් සොයුරාට උපහාරයක් ලෙස........

අප අතරින් වෙන් වුනු අපේ සොයුරු මොනාත් විරුවාට උපහාරයක් ලෙස ඔහුගේ පින්තූර කිහිපයක්............















යලි කිසි දිනෙක, අප අතර, නිල් අහස් කුස තුල, ඉගිලීමට නොඑන යොයුර, ඔබට දැයේ උත්තමාචාරය......
යලි ලක්මව සැනසීමට මෙම බිබේම සිංහ පැටියෙකු වී අප අතර උපදින්න........
 
  • Like
Reactions: laknath123

udarapath

Active member
  • Apr 16, 2008
    2,016
    253
    31
    Pissan Kotuwe
    godak thnxx mcn mata meya gena animation ekak hadanna thiyenawa heta Funeral ekedi daanna thnxx oyage me pics tika godak watinawa thawa thiyenawa nam meke daanna

    නිවන් සුව ලැබේවා obata Monath Ayye !
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,044
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    යලි කිසි දිනෙක, අප අතර, නිල් අහස් කුස තුල, ඉගිලීමට නොඑන යොයුර, ඔබට දැයේ උත්තමාචාරය......
    යලි ලක්මව සැනසීමට මෙම බිබේම සිංහ පැටියෙකු වී අප අතර උපදින්න........

    :(:(:(
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මම ඔබට නිවන් සුව නොපතමි
    ඔබ වැනි විරුවන් අප අතර සිටින තුරා
    ලක් මවට කිසියම් ආපදාවක් නොවන නිසා
    ඔබ වැනි විරුවන්ට අප සදා ණයගැතියි
    මේ දේවල් අප අතර බෙදා ගත්තට ඔබට
    බොහාම ඉස්තුත්යි
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    යලි කිසි දිනෙක, අප අතර, නිල් අහස් කුස තුල, ඉගිලීමට නොඑන යොයුර, ඔබට දැයේ උත්තමාචාරය......
    යලි ලක්මව සැනසීමට මෙම බිබේම සිංහ පැටියෙකු වී අප අතර උපදින්න........
     
    • Like
    Reactions: hansa1018

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    :nerd::nerd: පැහැදිලිව කියපන් මම දැන් ලංකාවේ නෙවෙය් ඉන්නේ :(:(

    ගුවන් හමුදාවේ 60වෙන් සංවත්සරය වෙනුවෙන් ගුවන් හමුදා ප්‍රදර්ශනයක් තිබ්බා............
    ඒකේ පුහුණුවීම් අතර තුර වෙච්ච අනතුරකින් මොනාත් සහෝදරයා නැතිවුනා..........
    යක්කල පැත්තෙදි කෆීර් දෙකක් එකට හැප්පිලා තමා අනතුර සිද්ධ වුනේ.............
    මේ මෙනාත් කියන්නේ යුද්ධ කාලේ හොඳට වැඩ පෙන්නපු අපේ කොල්ලෙක්................

    http://www.dinamina.lk/2011/03/03/_art.asp?fn=n1103039