මම Comfort use කරනවා, එත් එච්චර සුවදක් හිටින්නේ නෑ වගේ...
කොටුවේ තියනවා මචන් රට බඩු විකුනන කඩ (ඔය චොකලට් ටොපි වගේ සීන්) ඒ වගේ තැන් වලින් ගනින් උන් ගේ ලඟ තියනවා ඔය රට සබන් , ඩියෝ, ඩිඩර්ජන්ට්, හැන්ඩ් වොශ් සීන් ඔක්කොම. තලවතුගොඩ ඉන්නවා මම දන්න පොරක් ඌ amazon එකෙන් බඩු ගෙන්නවා මාස 2 කට පාරක් (දැන්නම් coivd නිසා නතර කරලා ඉන්නෙ) මමත් උගේ මාර්ගෙන් ගෙන්න ගන්නේ. මම පාවිච්චි කරන්නේ Downy කියන බ්‍රෑන්ඩ් එක.මම Comfort use කරනවා, එත් එච්චර සුවදක් හිටින්නේ නෑ වගේ...
මුන් ජරාව ගහගෙන යනවා සුපිරි කියල හිතන්......Oya okoma lankawata ena lowma class badu.dubai walata ehema ena comfort ekai mehe ekai ahasa polawa wage difference eka

ඒ මදිවට අනිත් එකා ගහන ජරාව මොකක්ද කියලත් අහනවා. 

පිටරට සුවන්ද එනවදකොටුවේ තියනවා මචන් රට බඩු විකුනන කඩ (ඔය චොකලට් ටොපි වගේ සීන්) ඒ වගේ තැන් වලින් ගනින් උන් ගේ ලඟ තියනවා ඔය රට සබන් , ඩියෝ, ඩිඩර්ජන්ට්, හැන්ඩ් වොශ් සීන් ඔක්කොම. තලවතුගොඩ ඉන්නවා මම දන්න පොරක් ඌ amazon එකෙන් බඩු ගෙන්නවා මාස 2 කට පාරක් (දැන්නම් coivd නිසා නතර කරලා ඉන්නෙ) මමත් උගේ මාර්ගෙන් ගෙන්න ගන්නේ. මම පාවිච්චි කරන්නේ Downy කියන බ්‍රෑන්ඩ් එක.
කොටුවේ තියනවා මචන් රට බඩු විකුනන කඩ (ඔය චොකලට් ටොපි වගේ සීන්) ඒ වගේ තැන් වලින් ගනින් උන් ගේ ලඟ තියනවා ඔය රට සබන් , ඩියෝ, ඩිඩර්ජන්ට්, හැන්ඩ් වොශ් සීන් ඔක්කොම. තලවතුගොඩ ඉන්නවා මම දන්න පොරක් ඌ amazon එකෙන් බඩු ගෙන්නවා මාස 2 කට පාරක් (දැන්නම් coivd නිසා නතර කරලා ඉන්නෙ) මමත් උගේ මාර්ගෙන් ගෙන්න ගන්නේ. මම පාවිච්චි කරන්නේ Downy කියන බ්‍රෑන්ඩ් එක.
(අර thread එක මතක් උනාපිටරට සුවන්ද එනවද
මම පාචිව්වි කරන්නේ මේක මචන්!View attachment 127331
mekada machan?
Koheda thiyenne? Glomark?
සෙකන්ඩ් ස්ට්‍රීට් එකේ කඩ වලට දැන් බැගේජ් බඩු එන්නෙ නෑ මචො...කොටුවේ තියනවා මචන් රට බඩු විකුනන කඩ (ඔය චොකලට් ටොපි වගේ සීන්) ඒ වගේ තැන් වලින් ගනින් උන් ගේ ලඟ තියනවා ඔය රට සබන් , ඩියෝ, ඩිඩර්ජන්ට්, හැන්ඩ් වොශ් සීන් ඔක්කොම. තලවතුගොඩ ඉන්නවා මම දන්න පොරක් ඌ amazon එකෙන් බඩු ගෙන්නවා මාස 2 කට පාරක් (දැන්නම් coivd නිසා නතර කරලා ඉන්නෙ) මමත් උගේ මාර්ගෙන් ගෙන්න ගන්නේ. මම පාවිච්චි කරන්නේ Downy කියන බ්‍රෑන්ඩ් එක.
ගොඩාක්ම දන්න දන්න උන්ට තමා ඕවා දැන් දෙන්නේ බම්. ඉස්සර නම් ඔක්කොම ඔය බැගේජ් බඩු බය නැතුව එලිපිට විකුනනවා නේ. මේ ලඟදී මම දන්න කොටුවේ ටෙලිකොම් එකේ වැඩ කරන කොල්ලෙක් මට "David-off cool water" perfume එකක් ගෙනල්ලා දුන්නා රු 1500 කට. ඔරිජිනල්ම එකක් කොටුවේ අර ප්‍රර්ෆියුම් / බියුටි ක්‍රීම් කරන සෙට් එකක ගෙන් අරගෙන තියෙන්නෙ. අර කොල්ලාව හොඳට දන්න නිසා මූට දීලා, මොකද ඌ ඉස්සර උන්ට බිස්නස් අල්ලලා දෙනවලු සයිඩ් බිස්නස් එකක් විදියට සැලෝන් වලට එහෙම බඩු දාලා.සෙකන්ඩ් ස්ට්‍රීට් එකේ කඩ වලට දැන් බැගේජ් බඩු එන්නෙ නෑ මචො...
ඉස්සරනං අඩුවට හොඳ බඩු තිබුණ. දැන් යුනිලීවර් වගේ ඒජන්ට්ල ගෙන්නන බඩු විතරයි තියෙන්නෙ.