මොනාද උබල පාවිච්චි කරන After washing liquids?

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,026
    8,871
    113
    Cenon
    cenon.com
    මම Comfort use කරනවා, එත් එච්චර සුවදක් හිටින්නේ නෑ වගේ...
    1622123697491.png
     
    HmNRazor

    Well-known member
  • මම Comfort use කරනවා, එත් එච්චර සුවදක් හිටින්නේ නෑ වගේ...
    කොටුවේ තියනවා මචන් රට බඩු විකුනන කඩ (ඔය චොකලට් ටොපි වගේ සීන්) ඒ වගේ තැන් වලින් ගනින් උන් ගේ ලඟ තියනවා ඔය රට සබන් , ඩියෝ, ඩිඩර්ජන්ට්, හැන්ඩ් වොශ් සීන් ඔක්කොම. තලවතුගොඩ ඉන්නවා මම දන්න පොරක් ඌ amazon එකෙන් බඩු ගෙන්නවා මාස 2 කට පාරක් (දැන්නම් coivd නිසා නතර කරලා ඉන්නෙ) මමත් උගේ මාර්ගෙන් ගෙන්න ගන්නේ. මම පාවිච්චි කරන්නේ Downy කියන බ්‍රෑන්ඩ් එක.
     
    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    410
    262
    63
    Oya okoma lankawata ena lowma class badu.dubai walata ehema ena comfort ekai mehe ekai ahasa polawa wage difference eka
    මුන් ජරාව ගහගෙන යනවා සුපිරි කියල හිතන්...... :lol::lol: ඒ මදිවට අනිත් එකා ගහන ජරාව මොකක්ද කියලත් අහනවා. :lol::lol:
     
    • Like
    Reactions: Emios and Cenon

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,292
    26,797
    113
    Kandy
    කොටුවේ තියනවා මචන් රට බඩු විකුනන කඩ (ඔය චොකලට් ටොපි වගේ සීන්) ඒ වගේ තැන් වලින් ගනින් උන් ගේ ලඟ තියනවා ඔය රට සබන් , ඩියෝ, ඩිඩර්ජන්ට්, හැන්ඩ් වොශ් සීන් ඔක්කොම. තලවතුගොඩ ඉන්නවා මම දන්න පොරක් ඌ amazon එකෙන් බඩු ගෙන්නවා මාස 2 කට පාරක් (දැන්නම් coivd නිසා නතර කරලා ඉන්නෙ) මමත් උගේ මාර්ගෙන් ගෙන්න ගන්නේ. මම පාවිච්චි කරන්නේ Downy කියන බ්‍රෑන්ඩ් එක.
    පිටරට සුවන්ද එනවද
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,026
    8,871
    113
    Cenon
    cenon.com
    කොටුවේ තියනවා මචන් රට බඩු විකුනන කඩ (ඔය චොකලට් ටොපි වගේ සීන්) ඒ වගේ තැන් වලින් ගනින් උන් ගේ ලඟ තියනවා ඔය රට සබන් , ඩියෝ, ඩිඩර්ජන්ට්, හැන්ඩ් වොශ් සීන් ඔක්කොම. තලවතුගොඩ ඉන්නවා මම දන්න පොරක් ඌ amazon එකෙන් බඩු ගෙන්නවා මාස 2 කට පාරක් (දැන්නම් coivd නිසා නතර කරලා ඉන්නෙ) මමත් උගේ මාර්ගෙන් ගෙන්න ගන්නේ. මම පාවිච්චි කරන්නේ Downy කියන බ්‍රෑන්ඩ් එක.
    1622125129296.png

    mekada machan?
     
    HmNRazor

    Well-known member
  • පිටරට සුවන්ද එනවද
    (අර thread එක මතක් උනා :ROFLMAO: :ROFLMAO: )

    පිස්සුද බන්? කලු කොට යඛ්ඛයින්ගේ ජීවන ගන්ධය යවනන්න පුලුවන් ද? බෑනේ බෑනේ? 🥴

    මම පාචිව්වි කරන්නේ මේක මචන්!

    LFC_2x.png

    ------ Post added on May 27, 2021 at 7:55 PM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,956
    113
    ලංකාවේ.. ලංකාවේ
    නැවෙන් බාපු බඩු තියනවා ඕනද....
    හොඳ සුවදයි... හීනියට කර ගදක් එනවා.එත් එච්චර දැනෙන්නේ නැහැ......

    අපිට කොහින්ද බූල් බල්ලෝ.. සොෆ්ට්ලෝන් තමා
    උඩ තියන සෆෙමටික් කියන්නේ වොෂින් ලික්විඩ් එකක්... එකෙන් තමා හෝදන්නේ
     
    Last edited:

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    410
    262
    63
    To Cenon, මම හිතුවේ ඔයා, මයි කමෙන්ට් එකට අර දේශපාලනේට කඩේ යන හරකා වගේ මොනවා හරි කියල බැනගෙන යාවි කියල. එත් ඔයා like එකක් දාන් ගිහිල්ලා. එල එල මචං.
     
    • Love
    Reactions: Cenon

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    Comfort තමයි මොනවා කරන්නද ඉන්දියන් ජරාව වුනත් පාවිච්චි කරනවා.
    කලින් Helincare කියල එකක් ගත්තා එකෙන් මෙලෝ මගුලක් වෙන්නේ නෑ.

    Koheda thiyenne? Glomark?
    Anith supermarkets wala nam dakalama na.
    ------ Post added on May 27, 2021 at 8:06 PM
     
    • Like
    Reactions: NRTG and Cenon

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    කොටුවේ තියනවා මචන් රට බඩු විකුනන කඩ (ඔය චොකලට් ටොපි වගේ සීන්) ඒ වගේ තැන් වලින් ගනින් උන් ගේ ලඟ තියනවා ඔය රට සබන් , ඩියෝ, ඩිඩර්ජන්ට්, හැන්ඩ් වොශ් සීන් ඔක්කොම. තලවතුගොඩ ඉන්නවා මම දන්න පොරක් ඌ amazon එකෙන් බඩු ගෙන්නවා මාස 2 කට පාරක් (දැන්නම් coivd නිසා නතර කරලා ඉන්නෙ) මමත් උගේ මාර්ගෙන් ගෙන්න ගන්නේ. මම පාවිච්චි කරන්නේ Downy කියන බ්‍රෑන්ඩ් එක.
    සෙකන්ඩ් ස්ට්‍රීට් එකේ කඩ වලට දැන් බැගේජ් බඩු එන්නෙ නෑ මචො...
    ඉස්සරනං අඩුවට හොඳ බඩු තිබුණ. දැන් යුනිලීවර් වගේ ඒජන්ට්ල ගෙන්නන බඩු විතරයි තියෙන්නෙ.
     
    HmNRazor

    Well-known member
  • සෙකන්ඩ් ස්ට්‍රීට් එකේ කඩ වලට දැන් බැගේජ් බඩු එන්නෙ නෑ මචො...
    ඉස්සරනං අඩුවට හොඳ බඩු තිබුණ. දැන් යුනිලීවර් වගේ ඒජන්ට්ල ගෙන්නන බඩු විතරයි තියෙන්නෙ.
    ගොඩාක්ම දන්න දන්න උන්ට තමා ඕවා දැන් දෙන්නේ බම්. ඉස්සර නම් ඔක්කොම ඔය බැගේජ් බඩු බය නැතුව එලිපිට විකුනනවා නේ. මේ ලඟදී මම දන්න කොටුවේ ටෙලිකොම් එකේ වැඩ කරන කොල්ලෙක් මට "David-off cool water" perfume එකක් ගෙනල්ලා දුන්නා රු 1500 කට. ඔරිජිනල්ම එකක් කොටුවේ අර ප්‍රර්ෆියුම් / බියුටි ක්‍රීම් කරන සෙට් එකක ගෙන් අරගෙන තියෙන්නෙ. අර කොල්ලාව හොඳට දන්න නිසා මූට දීලා, මොකද ඌ ඉස්සර උන්ට බිස්නස් අල්ලලා දෙනවලු සයිඩ් බිස්නස් එකක් විදියට සැලෝන් වලට එහෙම බඩු දාලා.