මොනාද ගැහුවේ? කීයක් ගැහුවද?

මොනාද ගැහුවේ? කීයක් ගැහුවද?

  • 1st Dose Only

  • Both Doses Completed

  • Sinopharm

  • Covishield

  • Pfizer

  • Sputnik V

  • Sinovac

  • Any other type (for the people who are abroad)

  • අදාල වයස් කාණ්ඩයට අයත් නොවන නිසා ගහන්න විදියක් නෑ

  • කොරෝනා හැදිලා මලත් අපි නං ඔය ජරාවල් ගහන්නේ නෑ


Results are only viewable after voting.

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    උබට හොනට්ටුවක් නේද තියෙන්නෙ.එහෙනං හෙට ඒකිවත් හොනට් එකේ දාගෙන වීල් එකකුත් ගහගෙන අ'ම රයිඩර් ප්‍රොවයිඩර් කියලා කෙලගෙන යන්න තියෙන්නෙ 😎
    දැන් නම් තියෙන්නෙ ප්ලැටිනා එකක්. නම්බර් ප්ලේට් එකත් දිරලා. කිචි කිචි ගානව යද්දි. හොඳට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක්. 😌
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,142
    113
    Leeds, UK
    මේක ලංකාව බං.නීතිය කියන එක තියෙන්නෙ කන්ටැක්ස් මුකුත් නැති එකාට විතරයි.ලංකාවේ ඉන්දියාවෙ වගේ රටවල මේ සිස්ටම් එක DNA වලටම වැදිලා තියෙන්නෙ.ඒ හින්දා ලංකාවේ ඉන්නවනං ලේසියෙන් පහසුවෙන් වැඩක් කරගෙන කොන්ද කෙලින් තියාගෙන ජීවත් වෙන්න නං ඉතිං හරි තැන්වල කන්ටැක්ස් තියෙන්න ඕනෙ මචං.මේ වැක්සින් කතාව නෙවෙයි අමාරු ලෙඩෙක්ට හොස්පිට්ල් එකේ ඇදක් ගන්න එක දන්සලක පෝලිමේ නොඉද කෑම එක පාස් කරගන්න එකේ ඉදන් මොන වැරැද්දක් කරත් ඇප පිට එලියට එන එක, ඇතුලට යන්නම උනොත් බන්ධනාගාර හොස්පිට්ල් එකේ ඒ සති දෙක සැපේ අදින්න සෙට් කරලා දෙන එක වගේ දේවල් වෙනකං හැමදේම දුවන්නෙ කන්ටැක්ස් උඩ.ඒ නිසා ලංකාවේ ඉන්නවනං කන්ටැක්ස් ටිකක් හදාගනිං. ලංකාව ඇතුලෙ ඉදන් "එහෙම කරන්න බෑ.නීතිය නං නීතිය හැමෝටම එක සමාන වෙන්න ඕන.අපි කන්ටැක්ස් වලින් අයුතු ප්‍රයෝජන ගන්නෙත් නෑ වෙන අයට ගන්න දෙන්නෙත් නෑ ඉහි ඉහි" ගාල හැමිනෙන්න ගියොත් ඉතිං උබලටමයි ඉක වෙන්න.එහෙම හැමෝටම නීතියඑක සමාන සාධාරණ සමාජයක් උබලා බලාපොරොත්තු වෙනවනං ඒවා තියන හොද රටකට පලයන්.උබටයි උබේ පවුලේ අයටයි උබලගෙ පාඩුවෙ සැපේ ජීවත් වෙන්න පුලුවන් වෙයි.හැබැයි උබලා ඒ දේවල් ලංකාවෙන් බලාපොරොත්තු වෙන්න ගියොත් අන්තිමට උබලා මැරිලා යනකන් ඒ කිසි සිස්ටම් එකක් දශමයක්වත් ලංකාවේ වෙනස් වෙලත් නෑ .කන්ටැක්ස් වලින් ලේසියෙන් කරගන්න තිබ්බ වැඩ අමාරුවෙන් දුක් විදලා කරගෙන විදවලා විතරයි තියෙන්නෙ.මම වැක්සින් එක ගහගත්තෙත් එලියෙ උදේ පාන්දර ඉදලා ඇවිල්ලා තැන් අල්ලගෙන කිලෝමීටර් එක හමාරක විතර පෝලිමක මිනිස්සු කට්ට අව්වෙ ගහමරාගෙන කටු කද්දි මෙලෝ පෝලිමක ඉන්නැතුව විනාඩි 10න්.
    ඕක හින්දම තමා මම මාරු උනේ බන්. ලංකාවේ ඔය system එක උඹ කිව්වා වගේ DNA වලටම ගිහිල්ල තියෙන්නේ.
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    30ට අඩු උනත් කන්ටැක්ස් තියනවනං ගේමක්ම නැතුව වැක්සින් එක ගහගන්න පුලුවන් බං. ඕනතරං 30ට අඩු උන් ගහගන්නවා කන්ටැක්ස් වලින් .මාත් ගහගත්තා.
    මමත්. මට නම් එහෙම කන්ටැක්ස නෑ මම දුප්පත් කොල්ලෙක්. මුලින්ම කට්ටිය ඕක කට්ටිය ගහන්න අදිමදි කරපු කාලෙ ගැහුවෙ වයස වැඩිය හෙව්වෙනෑ ඒ දවස්වල