Nilamelata honda ewaModernat gahanawa. Nuwara
Pahatha rata unta adu kule Chinese Indian ewa
Nilamelata honda ewaModernat gahanawa. Nuwara
Any other type ekata vote karapanman gattha eka meke na moderna
අනේ වාසනාවන් බන්, ඔය වගේ රටක ඉන්න පින් කරන්න ඕනා. අපරාදේ මම පිට රටකට ආවේ.30ට අඩු උනත් කන්ටැක්ස් තියනවනං ගේමක්ම නැතුව වැක්සින් එක ගහගන්න පුලුවන් බං. ඕනතරං 30ට අඩු උන් ගහගන්නවා කන්ටැක්ස් වලින් .මාත් ගහගත්තා.
එහෙම දෙයක් නැහැ. මම නම් ගහල ඇවිල්ල නෑව, dose දෙකම එහෙම තමා. උඹට කවුද කිව්වේ නාන්නේ නැතුව ඉන්න කියලdawas kiyak wage inna onada vaccine karaama nanne nathiwa..![]()
උන්ට හිතෙන්න ඇති ..මේ වගේ මොලයක් තියෙන එකෙක් නැවොත් අපරාදේ කියල. ඒකයි බංඑහෙම දෙයක් නැහැ. මම නම් ගහල ඇවිල්ල නෑව, dose දෙකම එහෙම තමා. උඹට කවුද කිව්වේ නාන්නේ නැතුව ඉන්න කියල![]()
mata ahannath beri unaa bn doctor gen... mam kalin ahala tibba dawasak wath themaa ganna epa kiyala kathawak injection gaththama...එහෙම දෙයක් නැහැ. මම නම් ගහල ඇවිල්ල නෑව, dose දෙකම එහෙම තමා. උඹට කවුද කිව්වේ නාන්නේ නැතුව ඉන්න කියල![]()
uba pfizer neda gehuwe?30ට අඩු උනත් කන්ටැක්ස් තියනවනං ගේමක්ම නැතුව වැක්සින් එක ගහගන්න පුලුවන් බං. ඕනතරං 30ට අඩු උන් ගහගන්නවා කන්ටැක්ස් වලින් .මාත් ගහගත්තා.
උන්ට හිතෙන්න ඇති ..මේ වගේ මොලයක් තියෙන එකෙක් නැවොත් අපරාදේ කියල. ඒකයි බං
උඹට පිස්සුද බන් ? ඕනා නම් ඇත පොඩ්ඩක් රිදෙයි එච්චරයි. නෑව කියල කිසි දෙයක් වෙන්නේ නැහැ.mata ahannath beri unaa bn doctor gen... mam kalin ahala tibba dawasak wath themaa ganna epa kiyala kathawak injection gaththama...
නාන්න එපා කියලා නෙමේ ගහපු තැන තෙමන්න එපා කියලා කියන්නෙ නර්ස් නංගිලාඑහෙම දෙයක් නැහැ. මම නම් ගහල ඇවිල්ල නෑව, dose දෙකම එහෙම තමා. උඹට කවුද කිව්වේ නාන්නේ නැතුව ඉන්න කියල![]()

naanakota themenawa ithin.. eka ne awula...නාන්න එපා කියලා නෙමේ ගහපු තැන තෙමන්න එපා කියලා කියන්නෙ නර්ස් නංගිලා
අපේ උන් ඕක අහලා නාන්නෙ නැතුව ඉන්නව![]()

Una , ugure amaruwat hadunada bn?Covishield both doses
ada positive