මොනාද බන් මේ රටේ උන්ට වෙලා තියෙන්නෙ
මම මීට අවුරුදු කීපයකට කලින් හිතන් හිටියෙ,දිගටම ලංකාවෙ ජිවත් වෙනවා කියලා,ඒත් බන් දැන් දැන් මේ වගේ රටක ජීවත් වෙන්න බයයි,මම කියන්නෙ,අර්තිකය වගේ දේවල් නෙමෙයි,හැමදේම වෙන්නෙ බලයට කනෙක්ශන් නෑකම් වලට,පොඩි මිනිහෙක්ට කිසි දෙයක් කරන්න බැහැ,රෝහල්,පොලිසි,රජයේ ආයතන මේ හැම දේකම හිතවත් කමට වෙන්නෙ,නැත් නම් ලොකු පොලිටිශියන් කෙනෙක් වගේ නම් ඕනෙ තැනක් නැවෙනවා,
හැබැයි අදිකරනය ගැන යම් ගෞරවයක් තිබුනා.ඒකත් නැති උනා.
මිනිස්සු බුම් මැට්ටො වගෙ ඉන්නෙ,අනේ මන්දා පිටරටින් එන අය මොනවට ලන්කාවෙ මිනිස්සු ෆ්‍රෙන්ඩ්ලි කියනවද කියලා
මම හිතාගෙන හිටියේ නිදහසේ ජීවත් වෙන්න ඒත් මේ රටේ නම් ඒක අමාරුයි වගේ.ගොඩක් උන්ට දිප්‍රෙශන් ,අපිත් අන්තිමට මානසික රෝගීන් වෙලා නතර වෙන්නෙ