මොනාද බන් මේ රටේ උන්ට වෙලා තියෙන්නෙ

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මොනාද බන් මේ රටේ උන්ට වෙලා තියෙන්නෙ

    මම මීට අවුරුදු කීපයකට කලින් හිතන් හිටියෙ,දිගටම ලංකාවෙ ජිවත් වෙනවා කියලා,ඒත් බන් දැන් දැන් මේ වගේ රටක ජීවත් වෙන්න බයයි,මම කියන්නෙ,අර්තිකය වගේ දේවල් නෙමෙයි,හැමදේම වෙන්නෙ බලයට කනෙක්ශන් නෑකම් වලට,පොඩි මිනිහෙක්ට කිසි දෙයක් කරන්න බැහැ,රෝහල්,පොලිසි,රජයේ ආයතන මේ හැම දේකම හිතවත් කමට වෙන්නෙ,නැත් නම් ලොකු පොලිටිශියන් කෙනෙක් වගේ නම් ඕනෙ තැනක් නැවෙනවා,
    හැබැයි අදිකරනය ගැන යම් ගෞරවයක් තිබුනා.ඒකත් නැති උනා.
    මිනිස්සු බුම් මැට්ටො වගෙ ඉන්නෙ,අනේ මන්දා පිටරටින් එන අය මොනවට ලන්කාවෙ මිනිස්සු ෆ්‍රෙන්ඩ්ලි කියනවද කියලා
    මම හිතාගෙන හිටියේ නිදහසේ ජීවත් වෙන්න ඒත් මේ රටේ නම් ඒක අමාරුයි වගේ.ගොඩක් උන්ට දිප්‍රෙශන් ,අපිත් අන්තිමට මානසික රෝගීන් වෙලා නතර වෙන්නෙ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,140
    5,948
    113
    canada
    ලංකාවේ අපි ඉපදුන දවසේ ඉදන් තියෙන තාවය මේක තමයි. අමුතුවෙන් කලකිරෙන්න දෙයක් නැහැ. එත් වැදගත් දේ ටික ටික හරි නිවරදි මාවතකට යොමු කරන එක
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ow eka aththa Ranjan hadunhetti tath backside karala indoneesia waladi... ithin tawa koheda. cope eke chairman tath backside karala ranjan indonessia waladi... habai e degollo yaluwo newelu... e kiyanne sure sex partners.. yaluwo newe nam sex partners la. Ranil mr nam yaluwo. mun sex partners la..:D:D:yes::yes:;);):D:D
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113

    අර රන්ජන් රාමනායක් අත්තඩන්ගුවට ගත්තා,මිනිහා සෙල්ෆි ගහනවා පොලිසිය එක්ක .පොලිසියට ජෝක් කරනවා, පොලිසියේ උන් නිවටයෝ වගේ ඉන්නවා
    හැබැයි ඔය පොලිස් අයම අපේ ගෙදරකට ආවනම් දෙකක් තුනක් ගහලා කුනුහරුපෙන් බැනලා අරන් යන්නෙ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,388
    30,221
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කොයි රටත් අඩු වැඩි වශයෙන් ඔහොම තමයි. දැකලා තියෙන හින්දා කියන්නේ. සෙට්වෙන්නේ නැත්තනං තපසට පළයන්.

    ps.

    දැක්කා වයසක මිනිහෙක් දවස් තුනක් පන දාගෙන පාර සුද්දකරනවා. අද පට්ට ලස්සනට තියෙන තැන කුණු විසික්කරන් ගිහිල්ලා. හෙට අනිද්දට අම්ම මුත්තා මතක්කරලා බෝඩ් එකක් දාල එනවා. මොකද මට ඒ මනුස්සයා ගැන දුකයි.:dull:
     
    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113

    ලංකාවේ අපි ඉපදුන දවසේ ඉදන් තියෙන තාවය මේක තමයි. අමුතුවෙන් කලකිරෙන්න දෙයක් නැහැ. එත් වැදගත් දේ ටික ටික හරි නිවරදි මාවතකට යොමු කරන එක

    ඔය දේවල් දැන් තමයි තේරෙන්නෙ .කලින් ලොකු තේරුමක් තිබුනෙ නැහැ,
    ජනාදිපති තුමාට උවමනාවක් තියෙනවා වගේ පේනවා,ඒත් එතුමට තනියෙම කරන්න බැහැ මේවා,සිස්ටම් එකක් හැදුවොත් හොන්දයි
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ow eka aththa Ranjan hadunhetti tath backside karala indoneesia waladi... ithin tawa koheda. cope eke chairman tath backside karala ranjan indonessia waladi... habai e degollo yaluwo newelu... e kiyanne sure sex partners.. yaluwo newe nam sex partners la. Ranil mr nam yaluwo. mun sex partners la..:D:D:yes::yes:;);):D:D

    ඔව් බන් සිස්ටම් චේන්ජ් කරන්න ඉන්න උනුත් එහෙමනෙ:rofl::rofl:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    කොයි රටත් අඩු වැඩි වශයෙන් ඔහොම තමයි. දැකලා තියෙන හින්දා කියන්නේ. සෙට්වෙන්නේ නැත්තනං තපසට පළයන්.

    ps.

    දැක්කා වයසක මිනිහෙක් දවස් තුනක් පන දාගෙන පාර සුද්දකරනවා. අද පට්ට ලස්සනට තියෙන තැන කුණු විසික්කරන් ගිහිල්ලා. හෙට අනිද්දට අම්ම මුත්තා මතක්කරලා බෝඩ් එකක් දාල එනවා. මොකද මට ඒ මනුස්සයා ගැන දුකයි.:dull:

    ඔව් ඒක මට නොතේරනවා නෙමෙයි ඒත් ලන්කාවෙ නම් ඕනවට වඩා වඩියි.දැන් වෙන රටක අසාධාරනක් උනාම,ඒවට විරුද්ධව ඇක්ශන් ගන්න පුලුවන්නෙ,අපේ රටේ වෙලා තියෙන්නෙ ඒ ආයතනත් දූශිතයි,
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඇමරිකාව එහෙත් එහෙමයි දැක්කද ඩොනල්ඩ් ට්‍රම්ප් කාරයා, fbi ඩිරෙක්ටර්ව එලෙවුවා උගෙ නඩු වලට හොට දාලා
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ඔව් බන් සිස්ටම් චේන්ජ් කරන්න ඉන්න උනුත් එහෙමනෙ:rofl::rofl:

    hadunhettita tath backside kara kiyanne. sure ekata lapa kumarayage back side ekath palanna athi:D:D:yes::yes:;);):D:D:D u mulin kaaa gahanna athi rajapassa hora raja passa hora kiyala0.. ranja speed wadi karama rajapassa wenuwata ammo mage passa mage passa kiyala kaa gahanna athi:D:D:yes::yes:;);):D:D:D
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඇමරිකාව එහෙත් එහෙමයි දැක්කද ඩොනල්ඩ් ට්‍රම්ප් කාරයා, fbi ඩිරෙක්ටර්ව එලෙවුවා උගෙ නඩු වලට හොට දාලා

    :baffled::baffled:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    hadunhettita tath backside kara kiyanne. sure ekata lapa kumarayage back side ekath palanna athi:D:D:yes::yes:;);):D:D:D u mulin kaaa gahanna athi rajapassa hora raja passa hora kiyala0.. ranja speed wadi karama rajapassa wenuwata ammo mage passa mage passa kiyala kaa gahanna athi:D:D:yes::yes:;);):D:D:D

    Mama waluwa ubata anura amataka wela da kiyala:rofl::rofl:
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    ow eka aththa Ranjan hadunhetti tath backside karala indoneesia waladi... ithin tawa koheda. cope eke chairman tath backside karala ranjan indonessia waladi... habai e degollo yaluwo newelu... e kiyanne sure sex partners.. yaluwo newe nam sex partners la. Ranil mr nam yaluwo. mun sex partners la..:D:D:yes::yes:;);):D:D
    :rofl:
    ubatath jeppek balen backside karala wagee:rofl::rofl:...ubee post search karala baluwa:P:rofl:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    :rofl:
    ubatath jeppek balen backside karala wagee:rofl::rofl:...ubee post search karala baluwa:P:rofl:

    anunge posts search kara kara kunu hewwa kiyannema uba jeppek...:D:D:yes::yes:;);):D:D oka ithin jeppo kiyna ewane unta bannama.. wena minissu dennek katha karoth un yaluwo. jvp un katha karama yaluwo newe... api me ubalage lapa kota wage LGBt support na... api oya backside karanna yanne na.. naki punchi ammala ussan enneth na:D:D:yes::yes:;);)::D:D:yes::yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,176
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar559153_9.gif