මොනාද බන් මේ yt චැනල්.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,644
    22,338
    113
    Gotland
    කන බොන දේවල් පෙන්වනවා.


    ඕව නම් මොනාද බං ටිකිටෝක් ගිහින් බලහං ලංකාවේ පව්ල් කන එක බොන එක ගෙදර ජිවත් වෙන හැටි කඩේ පොලේ යන හැම මගුලම දානවා රෙන එක විතරයි අඩු
     
    • Sad
    Reactions: ara88