මොනාද හොඳ ඔටෝ කැඩ් කෝස්?
මචන්ලා, මට පොඩි සප් එකක් ඕනි පාර්ට් ටයිම් ඔටෝ කැඩ් කෝස් එකක් තෝර ගන්න.
AutoCAD බේසික් ලෙවල් එකේ ඉදල සාමාන්‍ය මට්ටමේ දැනුමක් ලබා ගන්න හොද කෝසස් ගැන දන්නවද?
මම ඕපන් යුනිවසිටි, ලලිත් අතුලත්මුදලි පුහුණු මධ්‍යස්ථානය & NIBM එකේ වෙබ් සයිට් වල ඔටෝ කැඩ් කෝසස් තියෙනව දැක්ක, මේ තැන් වල ඔටෝ කැඩ් කරපු අය එහෙම ඉන්නවනම් සප් එකක් දෙන්න.
මේ තියෙන්නෙ ලලිත් අතුලත්මුදලි පුහුණු මධ්‍යස්ථානයෙ AutoCAD certificate course එකෙ සිලබස් එක.
BUMP එකක් හරි දාගෙන යන්න.

- 2011/2013 & latest versions
- 2D/3D complete course
- Architectural Drawings
- Structural Drawings
- Electrical Drawings
- Mechanical Drawings
- Printing & Plotting
- 3D Modeling & Animation
- Internet & E- mail
- Introduction to Computers & Windows
- Fundamentals of Computer Graphics & AutoCAD
- Creating a Simple 2D Drawing & Editing
- Advanced 2D Construction & Editing Techniques
- Creating Blocks & Inserting Images
- Tables & Dynamic Blocks
- Model Space & Paper Space
- Printing & Plotting Techniques
- Introduction to Computer Aided 3D Modeling
- Fundamentals of Wireframe
- Surface & Solid Modeling
- Creating Pre-defined Solid Models Primitives & Extruded Solid
- Advanced 3D Modeling & Editing Techniques
- Constructing a Composite Solid
- Basic and Photo-realistic Rendering
- Controlling Lights
- Creating Scenes & Applying Materials
- Printing and Plotting Techniques
- Evaluation: 08 Assignments & a Final Project.
- Introduction Engineering Drawing and AutoCAD
- Customizing Your Drafting Environment
- User Coordinate System
- Draw commands - Circles, Rectangle, Arc, Polygon, Ellipse, Spline, Etc.
- Modify commands - Move, Copy, Linotypes, Offset, Extend, Trim, Rotate, Mirror
- Drawing techniques
- Practice with in Class Exercises
- Work with Layers
- Advance tools in AutoCAD
- Introduction to Google SketchUp
- Setting up your model board
- Introducing basic Google SketchUp commands
- Developing a 3D object
- Exporting images
- Developing scenes
- Final Project
BUMP එකක් හරි දාගෙන යන්න.