මොනිටරයෙන් ටීවී බලන්න Dialog Viu Help

rathnapure

Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    මචංලා මා ගාව HDMI සපෝට් කරන මොනිටරයක් තියෙයි.මට මේක ස්මාට් කරන්ඩ එම් අයි ටීවී බොක්ස් එකක් ගන්න ඉන්නේ.. මේකත් එක්ක ඩයලොග් Viu ඇප් එක දාගෙන ලයිව් ටීවී බලන්න පුලුවන්ද?
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    live TV බලන්න නම් viu mini hub එකක් තමයි හරියන්නේ.
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Viu එක cast කරන්න නම් බෑ. TV වලට block කරලා ඇති.
    අනික tv එකකට කොලිටි එක මදි නේද ?
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    මචංලා මා ගාව HDMI සපෝට් කරන මොනිටරයක් තියෙයි.මට මේක ස්මාට් කරන්ඩ එම් අයි ටීවී බොක්ස් එකක් ගන්න ඉන්නේ.. මේකත් එක්ක ඩයලොග් Viu ඇප් එක දාගෙන ලයිව් ටීවී බලන්න පුලුවන්ද?
    Hugak TV Box walata Viu support karanne na machan. App eka crash wenawa
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,429
    1,454
    113
    IN THE INTERNET
    Man danna widiyata viu ba
    Eunath local channels derana YouTube eke thiyenawa, rupawahini channel eye hiru iptv thiyenawa
    Star sport ten sport skycricket Natgeo discovery wage ewa live net tv kodi wage ewage thiyenawa thawa kodi eken TV shows movies balanna puluwan