Questions Dialog VIU apps on Android car devices

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මචංල මම Android car setup එකක් ගත්ත. ඒකෙ ඇන්ඩ්‍රොයිඩ් 10 තියෙන්නෙ. මම ඒකට ඩයලොග් VIU app එක දැම්ම. ඇප් එක ලෝඩ් වෙනව. ඉමේජස් ටික සහ රිවයින් ඉන්ටර්ෆේස් එක ලෝඩ් වෙනව. හැබැයි ලයිව් ටීවී හෝ වීඩියෝ ප්ලේ කලාට ලෝඩින් කියල ඇවිල්ල රවුම කැරකි කැරකි තියෙනව විතරයි. ප්ලේයර් එකේ යූටියුබ්, වෙබ් පේජ් ලයිව් ස්ට්‍රීමින් එහෙම ප්ලේ වෙනව. මේකට හේතුව මොකක්ද කියල දන්නවද. මෙහෙම ට්‍රයි කරපු වෙන උන් ඉන්නවද.

    අනිත් එක Dialog VIU Mini APK ෆයිල් එක හොයාගෙන ඒක ඇන්ඩ්‍රොයිඩ් ටීවී බොක්ස් වලට දාල බලන උන් ඉන්නවද. එහෙම වැඩ නම් මමත් ඇන්ඩ්‍රොයිඩ් ටීවී බොක්ස් එකක් ගන්න හිතන් ඉන්නෙ.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,696
    20,974
    113
    Viu mobile app එක දැම්ම බන් කාර් සෙටප් එකට. ඒකත් වැඩ නෑනෙ.

    oka wada naha
    hdmi ekak thiyenawane set ekata gahapan