මම බැලුවෙ මචං කාමරේට පොඩි ටීවී එකක් දාගන්න කියලා..ස්මාර්ට් ටීවී එකක් නැතුව නෝමල් එල් ඊ ඩී එකක් අරන් මේක ගහගන්න කියල බැලුවෙ..ඩයලොග් ස්පෙෂල් පැකේජ් එකක් දාගන්න ඕනද??නැත්තන් නෝමල් ඩේටා ඇක්ටිව් කරලා තිබ්බොත් ඩේටා කැපෙන්නෙ නැද්ද..??මම බැලුවෙ පොඩි 4න් එකකට ඩයලොග් සිම් එකක් දාලා කනෙක්ට් කරල තියන්න හොට්ස්පොට් දාලා...Dialog internet connection akak tiyenna one. aken tamai connect wanne. habai data charge wanne na. internet connection aka hoda wenna one naththan video lag weiwi yanne. dish aka ana dialog tv connection akata wada video quality akath adui mn hithanne.
මචන් ලයිව් ටීවී එක්ස්පීරියන්ස් එක එහෙම කොහොමද...??මාගෙ ගාව Viu mini එකක් තියනවා. ඔව් TV බලන්න data යන්නේ නෑ dialog connection (HBB or mobile) එකක් use කරොත්. වෙන ISP කෙනෙක් ගෙ internet connection use කරොත් data වලට charge වෙනවා.
Dialog connection එකක් නම් active internet package එකක් තියෙන්න ඕනේ. අඩුම 100MB වත්. නැත්නම් live tv වැඩ නෑ.
මම කරලා තියෙන්නේ YouTube package එකක් active කරලා තියෙන්නේ. එතකොට YouTube යන්නත් පුළුවන් TV එකෙන් ලොකු data usage එකක් නැතුව.
Viu Mini එක නම් full internet එකෙන් run වෙන්නේ. උබට YouTube video එකක් 480P quality එකෙන් buffer වෙන්නේ නැතුව බලන්න පුළුවන් නම් ගන්න viu mini එක. නැත්නම් වැඩක් නැති වෙයි. Viu Mini එකේ live tv quality එක 512p වගේ එන්නේ කිව උන්.
PeoTV වගේ නෙවේ, ඕනෙම channel එකක් rewind කරන්න පුළුවන් දවස් 3 ක් යනකම්.මචන් ලයිව් ටීවී එක්ස්පීරියන්ස් එක එහෙම කොහොමද...??