මොනිටර් එකේ පැච් 😐😐😐

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,274
    21,158
    113
    😐😐😐මොනිටර් එකේ චූටි ඩොට් එකක් තියෙනවා මේකට විසදුමක් තියෙද? ඇතුලෙන් තියෙන්නේ. පොඉටර් එකෙන් වහන්න පුලුවන්. වැහුවම උඩින් ඩොට් එක චූටි වෙනවා යටින් මේ ගානටම තියෙනවා. මේක ටික ටික ලොකු වෙයිද? 🤔🤔🤔 දැන් මාස දෙකක තුනක ඉදන් තියෙනවා. වෙනසක් නම් නෑ. මොනිටර් එක EliteDisplay E221C HP

    f2f6e46601e0cfb663fc0e318dbe3310.0.jpg
     
    • Like
    Reactions: Ragna_SL

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,274
    21,158
    113
    ded pixel ekak neda ban.mageth ohoma ekak thiyenawa kaleka idan.man hithanne pixel eka ded welada koheda ethana.
    ඨිකක් ඒ වගේ ඒත් උඩ ග්ලාස් එකටත් ඒක ඉෆෙක්ට් වෙලා තියෙනවා. 😐😐 ඩෙඩ් පික්සල් වලින් එහෙම වෙන්නෙ නෑනේ? 🤔🤔 මේක ලොකු වෙන්නෙ නැත්නම් අමතක කරල දාන්න පුලුවන්. 😊
     
    • Like
    Reactions: Ragna_SL

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,124
    113
    ඨිකක් ඒ වගේ ඒත් උඩ ග්ලාස් එකටත් ඒක ඉෆෙක්ට් වෙලා තියෙනවා. 😐😐 ඩෙඩ් පික්සල් වලින් එහෙම වෙන්නෙ නෑනේ? 🤔🤔 මේක ලොකු වෙන්නෙ නැත්නම් අමතක කරල දාන්න පුලුවන්. 😊
    magenam dan 10 months withara wenawa ban.eth thama thibuna widihama thamai
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    පේන විදියට නම් අව්ෘදු 3-4ක් වත් අඩුම පරන මොනිටරයක් නේ ඕක. ඔහොම තියෙන්න අරින්න. ගොඩක් වෙලාවට ඕව ලොකු වෙන්නෙ නැ.
    ාව්ල් ගියොත් තව එකක් ගන්න. 6000 කට 7000 කට වගේඝොද පාවිච්චි කරපු එකක් ගන්න පුලුවන් දැන් කාලෙ.
    (මේ ඔක්කොම ගෙස් කලේ උම්බ තාම ඇක්‍රොබැට් රීඩර් එක පාවිච්චි කරන නිසා)
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,274
    21,158
    113
    Single Colour ekak thiynwa wallpaper ekin eka maru karala balanna
    white wallpapaer > Black Wallpapaer > Green wage athkota pixel eka damge eka clear penawa
    ඒහෙම මාරු කරල තමයි මේ පොටෝ එක ගත්තේ 😐
    පේන විදියට නම් අව්ෘදු 3-4ක් වත් අඩුම පරන මොනිටරයක් නේ ඕක. ඔහොම තියෙන්න අරින්න. ගොඩක් වෙලාවට ඕව ලොකු වෙන්නෙ නැ.
    ාව්ල් ගියොත් තව එකක් ගන්න. 6000 කට 7000 කට වගේඝොද පාවිච්චි කරපු එකක් ගන්න පුලුවන් දැන් කාලෙ.
    (මේ ඔක්කොම ගෙස් කලේ උම්බ තාම ඇක්‍රොබැට් රීඩර් එක පාවිච්චි කරන නිසා)
    ඒකනේ ඕන්නැති ඒව බලනවනේ. 🤣🤣🤣 යකෝ ඇඩෝබ් රීඩර් එක තමයි යූස් කරන්නේ pdf වලට තාම. මොනාද යූස් කරන්නේ උබලා? 🤔🤔🤔
     
    • Like
    Reactions: Ragna_SL

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    ඒහෙම මාරු කරල තමයි මේ පොටෝ එක ගත්තේ 😐

    ඒකනේ ඕන්නැති ඒව බලනවනේ. 🤣🤣🤣 යකෝ ඇඩෝබ් රීඩර් එක තමයි යූස් කරන්නේ pdf වලට තාම. මොනාද යූස් කරන්නේ උබලා? 🤔🤔🤔
    ඇයි බං, දැන් නිකම්ම ක්‍රොම් එකේ ඔපෙන් වෙනවා, එඩ්ජ් එකෙත් නියමෙටම වැඩ. මොකටද තව සොෆ්ට් වෙයා.
    අනික දන්න විදියට අපේ කම්පුරටර් කොම්ප්‍රොමයිස් කරන්න පුලුවන් ලෙසිම විදිය ඇඩොබි ෆ්ලශ් ප්ලයෙර් එක. (ඔය හේතුව නිසා ගෝගල් උන් ඒක සපොට් කරන එක සම්පුර්නෙන්ම නවත්තල දැම්ම) ඩෙවනි එක ඔය රීඩරේ.
    මුන්ගාව තියෙනවා පාවිච්චි කරපු හොද මොනිරටර්, මාත් අරන් තියෙනවා.
    https://www.facebook.com/PcCartKesbawa/
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    පතලේටත් වෙන වැඩ අම්මපා :lol:

    ඒක ගනන් ගන්න තරම් දෙයක් ‌නෙවේ බං..කුරුලෑ වගේ ඔිවා ලොකු වෙන්නෑ..dead pixel ekk kiyalayi belu bekmata penne
     
    • Haha
    Reactions: pathaleiretta

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    පේන විදියට නම් අව්ෘදු 3-4ක් වත් අඩුම පරන මොනිටරයක් නේ ඕක. ඔහොම තියෙන්න අරින්න. ගොඩක් වෙලාවට ඕව ලොකු වෙන්නෙ නැ.
    ාව්ල් ගියොත් තව එකක් ගන්න. 6000 කට 7000 කට වගේඝොද පාවිච්චි කරපු එකක් ගන්න පුලුවන් දැන් කාලෙ.
    (මේ ඔක්කොම ගෙස් කලේ උම්බ තාම ඇක්‍රොබැට් රීඩර් එක පාවිච්චි කරන නිසා)
    mam office 2007 pawichchi karanne.

    .Net framework 1.1 walin run wena program ekakuth use karanawa.
     
    • Like
    Reactions: pathaleiretta