මචං මම බැලුවේ මෙන්න මේ කණ්ඩමාලය ගෙවන්න ගන්න,
මැක් එකකට සෙට් කරලා වැඩ කරගන්න එක තමයි අහිංසක හීනය
මේක දැනට පාවිචිච් කරන අය ඉන්නවද? අවුලක් නෑ නේත . කියන්න
https://www.singersl.com/product/dell-ultrasharp-monitor-32-4k-usb-c-u3219q
Dell UltraSharp Monitor 32" 4K USB-C - U3219Q