මොනිටර් ඔස්තාර් ලා එන්ඩෝ

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    මචං මම බැලුවේ මෙන්න මේ කණ්ඩමාලය ගෙවන්න ගන්න,


    Dell UltraSharp Monitor 32" 4K USB-C - U3219Q​


    මැක් එකකට සෙට් කරලා වැඩ කරගන්න එක තමයි අහිංසක හීනය
    මේක දැනට පාවිචිච් කරන අය ඉන්නවද? අවුලක් නෑ නේත . කියන්න

    https://www.singersl.com/product/dell-ultrasharp-monitor-32-4k-usb-c-u3219q
     
    • Like
    Reactions: NRTG and Mr Bones

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මචන් ඕක පරන model එකක්, මේ suggest කරලා තියෙන එක බලන්න.
    නෑ බන් ඔය මොඩල් එකේ
    U කියන්නෙ series එක
    32 කියන්නෙ අඟල් ගාන
    23 කියන්නෙ හදපු අවුරුද්ද
    QE කියන්නෙ ඒකෙ තියන features
     

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    නෑ බන් ඔය මොඩල් එකේ
    U කියන්නෙ series එක
    32 කියන්නෙ අඟල් ගාන
    23 කියන්නෙ හදපු අවුරුද්ද
    QE කියන්නෙ ඒකෙ තියන features
    man qwe meka gana

    U3219Q​

     
    • Like
    Reactions: NRTG

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    colors ahata set wenawada balala ganda machan. samahara ewage blue tone eka wadi, samahara ewage yellow tone eka wadi. ube ahata set wena ekak balalama ganin store visit karala.
     
    • Like
    Reactions: NRTG

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    U කියන්නෙ series එක -> UltraSharp
    32 කියන්නෙ අඟල් ගාන
    19 කියන්නෙ හදපු අවුරුද්ද -> 2019
    Q කියන්නෙ ඒකෙ තියන features -> Q= 4K UHD (2160p)
    eka thama ban man kiyanne, 2019 hadala thiynene, paranai dan oka
     
    • Like
    Reactions: NRTG