මොනිටරේ ආවා ප්රෙන්ස්..

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    @dilann ඇන්දේ

    සයිස් නම් ඇති.


    බ්‍රෑන්ඩ් නිව්
    BN nm pamkak nokara return karapn.
    oya wage defects thiyena ewa normall QC walin halena ewa.
    owath ape un gennanawa.

    return karapn.

    nattn aye masekata pase thawa thread ekak dai 🥴🥴 ara anuradhya wage kade aiyata badu return karanna kiwwama gema illuwa kiyala 🤦‍♂️🤦‍♂️
    anthimata EK eke un kadema close wenna google review karai 😂 😂
     
    • Wow
    Reactions: Heshan Daminda

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    ඔතන ඇල්ලුවම අතින් අහු වෙනවද බලපන්...
    මගෙ ලැප් එකෙත් ඔය වගේ එකක් තියෙනවා..
    එලියෙන් මොකක් හරි වැදුනම තමා ඔහොම වෙන්නේ
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,285
    2,901
    113
    කුරියර් එකට 570යි.. හවස හම්බුනේ.මංගල දර්ශනෙට 1080p වැලක් බැලුවා. හම්මෝ... 😪


    7MKSooV.png



    මෙන්න මේ සුදු පාට ඩොට් එක death pixel එකක්ද බන්? බ්ලැක් එකේ මේක සුදුවට පෙනුනට සුදු බැක්ග්‍රවුන්ඩ් එකක මේක වයිට් වෙන්නේ නෑ. වෙන කිසිම තද කලර් එකක මේ සුදුවට පේන්නෙත් නෑ. මේක වැඩි වෙන්න පුලුවන්ද? ඩාක් ග්‍රේ වලදී පේනවා. බ්ලැක් වල පේනවා. එච්චරයි. 🙄


    89LCZ0J.png
    illan kanna epa. return karapan machan.. before its too late
     
    • Wow
    Reactions: Heshan Daminda

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    return and ask new one... මොකට ඔයි ඇබරෙන්නේ ..උබ බ්‍රෑන්ඩ් නිව් එකකට සල්ලි දීලා...
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    බ්‍රෑන්ඩ් නිව් නං මොකටද මිට්ටෝ ඩෙඩ් පික්සෙල් තියෙන කුනු බඩු අරන් උඩ බලන් ඉන්නේ. ප්‍රශ්නේ කියලා අඩුකරලා දුන්නේ නැත්තං රිටන් කරපං.
    Oya eka pixel ekak newene bn.10k witarane.tawa zoom karala pic ekal dapan balanna
    dead pixel nm 5k vath one neda maru karanna :yes:
    Brandnew ekak hinda maaru karagaththanam hondai neh
    Hodatama balala neda
    Dead Pixel neda
    online order ekak nisa ube age gahala thiyenne...maru karapan
    අපරාදේ බන් අලුතෙන් අරගෙන. ටක් ගාලා warranty claim කරපං
    උබව 🐰🐰🐰🐰🐰 කරලා
    ෂොප් එකේ අයියා තමා හොදටම කරලා තියෙන්නේ 👀
    Oka return karanna machan. Oya wage podi awlak hari tiyenna nemei ne api unta salli gewanne.
    ඌට මැසේජ් එකක් දැම්මම ඌම කෝල් කළා. මේක අයින් වෙන්නේ නෑ කිව්වා. ලොකු වුනොත් අනිවා එකක් දෙන්නම් කිව්වා දැන්ම කියපු නිසා. උන් චෙක් කරලා නෙමෙයි කිව්වා එවද්දීම. සීල පැක් එවන්නේ. අපි තමා පැකින් කඩන්නේ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    Oya eka pixel ekak newene bn.10k witarane.tawa zoom karala pic ekal dapan balanna
    සූම් කලාම තමා බන් ඔහොම පේන්නේ. බ්ලර් වෙනවා. එතකොට ලොකුවට පේනවා. ඒකයි සීන් එක. පියවි ඇහැට නොපෙනෙන තරම් පොඩියි මේක.
    Poddak idapan. Ubamada nettan wena karuwu harida kalekata kalin monitor eek e photo ekak dala dead pixel ekk ahala thibuna mathakai.
    Oka gatta alutha nisa return karapan aniwa.
    Unge baila walata ahuwen epa.
    නෑ බන් මම නෙමෙයිනේ.

    හරිගියේ නෑනේ ඒකට..
    kohenda gatha
    chama computers minuwangoda

    හොදටම බලලා monitor එක අරන් තියෙන්නේ උබනේ
    උන් එවන්නේ බන්,. අපි ඉතින් බඩු ආවම තමා චෙක් කරන්නේ. උන් චෙක් කරන්නේ නෑ කිව්වා එවන්න කලින්.
    ------ Post added on Aug 12, 2021 at 10:19 PM
     

    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    මොනිටර් දෙකේ colors පොඩ්ඩක් mismatch උනාම. brightness වෙනස් උනාම.
    ඔය වගේ dead pixel ආවම, headset එකේ left-right balance නැති උනාම. හදාගන්නකම් නින්ද යන්නේ නෑ
    :yes: :yes:
     
    • Wow
    Reactions: Heshan Daminda

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    උන් එවන්නේ බන්,. අපි ඉතින් බඩු ආවම තමා චෙක් කරන්නේ. උන් චෙක් කරන්නේ නෑ කිව්වා එවන්න කලින්.
    ------ Post added on Aug 12, 2021 at 10:19 PM

    උබ කොහෙද ඉන්නේ? කොළඹනම් nanotek එක හොදයි.
     
    • Sad
    Reactions: Heshan Daminda

    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    warranty තියෙනවා නම් return කරපන්.
    මට නම් ඔය වගේ පොඩි අවුලක් ඇහුවොත් හෙන stress වෙනවා.

    මොනිටර් දෙකේ colors පොඩ්ඩක් mismatch උනාම. brightness වෙනස් උනාම.
    ඔය වගේ dead pixel ආවම, headset එකේ left-right balance නැති උනාම. හදාගන්නකම් නින්ද යන්නේ නෑ

    මානසික ලෙඩක්.
    OCD.... same here
     
    • Sad
    Reactions: Heshan Daminda

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,305
    13,198
    113
    33
    ෆින්ලන්ඩ්
    Dead pixel policy එකක් තියෙනවා මම හිතන්නේ. ඔයවගේ 10 ක් වත් තියෙන්න ඕනද කොහෙද one to one replace කරන්න.

    කෝකටත් කියලා ඊමේල් කරලා proof එක්ක තියං ඉන්න. ඕකේ බුවා අනිවාර්යෙන් කිරියෙ ඉන්නවා.
     
    • Wow
    Reactions: Heshan Daminda

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,972
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගත්ත ගමන්න හින්දා කම්ප්ලේන් කරලා අලුත් එකක් එවලා ඕක අරං යන්න කියලා කියපං. පරක්කු වෙන්න වෙන්න ඕක උඹේ ඇඟට වැටෙන්නේ. පස්සේ රෙපෙයා කරලා දෙන්න අහයි🐮

    me widiyata karapan mahansiyen hamba karapu salli nam
    Hora kapu salli walin lokko karana wada penawane
     
    • Sad
    Reactions: Heshan Daminda