BN nm pamkak nokara return karapn.
oya wage defects thiyena ewa normall QC walin halena ewa.
owath ape un gennanawa.
return karapn.
nattn aye masekata pase thawa thread ekak dai
anthimata EK eke un kadema close wenna google review karai
BN nm pamkak nokara return karapn.
kohenda gathaසම්සුන්ග් නෙමෙයිද දැන් මේක
උගෙන් අහපන්
නෑ
අවුරුදු 3යි. දැම්ම මැසේජ් එකක්.
illan kanna epa. return karapan machan.. before its too lateකුරියර් එකට 570යි.. හවස හම්බුනේ.මංගල දර්ශනෙට 1080p වැලක් බැලුවා. හම්මෝ...
![]()
මෙන්න මේ සුදු පාට ඩොට් එක death pixel එකක්ද බන්? බ්ලැක් එකේ මේක සුදුවට පෙනුනට සුදු බැක්ග්‍රවුන්ඩ් එකක මේක වයිට් වෙන්නේ නෑ. වෙන කිසිම තද කලර් එකක මේ සුදුවට පේන්නෙත් නෑ. මේක වැඩි වෙන්න පුලුවන්ද? ඩාක් ග්‍රේ වලදී පේනවා. බ්ලැක් වල පේනවා. එච්චරයි.
![]()
බ්‍රෑන්ඩ් නිව් නං මොකටද මිට්ටෝ ඩෙඩ් පික්සෙල් තියෙන කුනු බඩු අරන් උඩ බලන් ඉන්නේ. ප්‍රශ්නේ කියලා අඩුකරලා දුන්නේ නැත්තං රිටන් කරපං.
Oya eka pixel ekak newene bn.10k witarane.tawa zoom karala pic ekal dapan balanna
dead pixel nm 5k vath one neda maru karanna![]()
Brandnew ekak hinda maaru karagaththanam hondai neh
Hodatama balala neda
Dead Pixel neda
online order ekak nisa ube age gahala thiyenne...maru karapan
අපරාදේ බන් අලුතෙන් අරගෙන. ටක් ගාලා warranty claim කරපං
උබවකරලා
ෂොප් එකේ අයියා තමා හොදටම කරලා තියෙන්නේ![]()
ඌට මැසේජ් එකක් දැම්මම ඌම කෝල් කළා. මේක අයින් වෙන්නේ නෑ කිව්වා. ලොකු වුනොත් අනිවා එකක් දෙන්නම් කිව්වා දැන්ම කියපු නිසා. උන් චෙක් කරලා නෙමෙයි කිව්වා එවද්දීම. සීල පැක් එවන්නේ. අපි තමා පැකින් කඩන්නේ.Oka return karanna machan. Oya wage podi awlak hari tiyenna nemei ne api unta salli gewanne.
සූම් කලාම තමා බන් ඔහොම පේන්නේ. බ්ලර් වෙනවා. එතකොට ලොකුවට පේනවා. ඒකයි සීන් එක. පියවි ඇහැට නොපෙනෙන තරම් පොඩියි මේක.Oya eka pixel ekak newene bn.10k witarane.tawa zoom karala pic ekal dapan balanna
නෑ බන් මම නෙමෙයිනේ.Poddak idapan. Ubamada nettan wena karuwu harida kalekata kalin monitor eek e photo ekak dala dead pixel ekk ahala thibuna mathakai.
Oka gatta alutha nisa return karapan aniwa.
Unge baila walata ahuwen epa.
හරිගියේ නෑනේ ඒකට..
chama computers minuwangodakohenda gatha
උන් එවන්නේ බන්,. අපි ඉතින් බඩු ආවම තමා චෙක් කරන්නේ. උන් චෙක් කරන්නේ නෑ කිව්වා එවන්න කලින්.හොදටම බලලා monitor එක අරන් තියෙන්නේ උබනේ
මොනිටර් දෙකේ colors පොඩ්ඩක් mismatch උනාම. brightness වෙනස් උනාම.
ඔය වගේ dead pixel ආවම, headset එකේ left-right balance නැති උනාම. හදාගන්නකම් නින්ද යන්නේ නෑ

උන් එවන්නේ බන්,. අපි ඉතින් බඩු ආවම තමා චෙක් කරන්නේ. උන් චෙක් කරන්නේ නෑ කිව්වා එවන්න කලින්.
------ Post added on Aug 12, 2021 at 10:19 PM
නැනොටෙක් එකෙ මේක තිබ්බේ නෑනේ.උබ කොහෙද ඉන්නේ? කොළඹනම් nanotek එක හොදයි.
OCD.... same herewarranty තියෙනවා නම් return කරපන්.
මට නම් ඔය වගේ පොඩි අවුලක් ඇහුවොත් හෙන stress වෙනවා.
මොනිටර් දෙකේ colors පොඩ්ඩක් mismatch උනාම. brightness වෙනස් උනාම.
ඔය වගේ dead pixel ආවම, headset එකේ left-right balance නැති උනාම. හදාගන්නකම් නින්ද යන්නේ නෑ
මානසික ලෙඩක්.
LED බන්. මොන LCD ද දැන්.oya patch eka loku wenawa. කියල දැන්ම මාරු කරගන්න ලොකු වෙනකන් බලන් ඉන්නෙ නැතිව. LCD නෙ
ගත්ත ගමන්න හින්දා කම්ප්ලේන් කරලා අලුත් එකක් එවලා ඕක අරං යන්න කියලා කියපං. පරක්කු වෙන්න වෙන්න ඕක උඹේ ඇඟට වැටෙන්නේ. පස්සේ රෙපෙයා කරලා දෙන්න අහයි![]()