මොනෝ රේල් එකේ යමු

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපෝ උබල මොනවද බන් ඕව ගැන දන්නෙ.. ඒව සන්වර්දන උපායමාර්ග මචන්..

    දැන් මචන් ගම් වල තියන ගොඩක් බෝක්කු, පාලම් වගේ ඒව උඩ කොල්ලො හවසට ඉදගෙන කතා කර කර ඉන්නව මචන්.. ඒකෙන් ලොකු කාලයක් නාස්තො වෙනව.. ඒ නාස්තිය නවත්තන්න තමයි අපේ අගමැතිතුමා Colombo තියන ඇලවල් ගද ගහන්න ඉඩ අරින්නෙ.. එතකොට කවුරුවත් ඇවිත් කාලෙ කන්නෙ නැහැනෙ බන්.. :D දැන් බලපන් කවුරුවත් කොටුව telecom එක ලග තියන පාලම උඩට වෙලා තමන්ගේ කාලෙ කන්නෙ නැහැනෙ මචන්.. එතනින් ඉක්මනට මාරු වෙනව.. මේවට තමයි නොපෙනෙන් සන්වර්දනේ කියන්නෙ.. බලපන් කොච්චර හොදට මොලේ පාවිච්චි කරල ගත්ත තීරනයක්ද ඒක.. උබලට ඕව තේරෙන්නෙ නැහැනෙ බන්.. :D

    මේවට තමයි නොපෙනෙන් සන්වර්දනේ කියන්නෙ:dull:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,599
    28,549
    113
    Major investment to upgrade railway system

    By Damith Wickremasekara

    2018.01.14

    Sri Lanka is making a major investment in upgrading its railway system by importing new engines and wagons from Chinese and US companies, according to a top official. Sri Lanka Railways General Manager S.M. Abeywickreme said a Chinese company had been awarded a contract for US$ 80 million (Rs 12 billion) to deliver nine multiple units, each comprising an engine and eight to nine compartments with air-conditioning facilities. The compartments would have monitors displaying the next station and the time to reach the next destination.

    The delivery is expected by November this year. The engines and compartments will have a two-year warranty for mechanical parts and five year warrant for electrical parts. The Chinese company was selected by a worldwide tender.

    The Railways Chief said a second contract to buy 12 engines, each of them costing more than US$ 4 million, would be awarded to a US company. The project would cost about US$ 48 million (Rs seven billion). The delivery of the engines is expected within a year.

    He said these purchases were in addition to the purchase of six power sets, 10 engines, 30 oil tankers and 20 container type wagons to transport coal and flour and 160 compartments under a Indian credit line costing US$ 105 million (Rs 15.7 billion).
    The delivery of the engines and wagons is expected within this year.

    - http://www.sundaytimes.lk/180114/news/major-investment-to-upgrade-railway-system-277301.html

    කඳුරට දුම්රිය මාර්ගයේ ධාවනය සඳහා දුම්රිය එන්ජින් 12 ක් ප්‍රසම්පාදනය කිරීම
    - කඳුරට දුම්රිය මාර්ගයේ ධාවනය සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත දුම්රිය එන්ජින් 12 ක් ප්‍රසම්පාදනය කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, එක් එන්ජිමක් ඇමරිකානු ‍ඩොලර් මිලියන 4.056ක් බැගින් වන මිලකට ඇමරිකාවේ M/s. General Electric Company වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    2018-02-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
    - http://www.cabinetoffice.gov.lk/cab...view=article&id=16&Itemid=49&lang=si&dID=8609

    Procurement of Locomotives to transport solid waste from Kelaniya to Aruwakkalu in Puttalam
    - The management of the solid waste collected in the urban areas of Sri Lanka has become a major issue and as a solution to the problem, a project for constructing a sanitary landfill has been initiated in Aruwakkalu area in Puttalam for disposing of the urban solid waste. Under this project, waste has to be transported by trains from Kelaniya to Aruwakkalu for which it is necessary to procure 04 railway engines, 34 container carrier wagons and 94 container boxes. As such, the proposal made by Hon. Patali Champika Ranawaka, the Minister of Megapolis and Western Development, to purchase 04 railway engines required for the purpose, from M/s Dongfang Electric International Corporation of China, for a sum of US$ 8.27 million, as recommended by the Standing Cabinet Appointed Procurement Committee (SCAPC), was approved by the Cabinet.

    - http://www.cabinetoffice.gov.lk/cab...view=article&id=16&Itemid=49&lang=en&dID=8942

    Ordered:
    12 Railway Engines from USA (General Electric)
    9 Diesel-Electric Multiple Units from China
    6 Power sets, 10 engines and 160 compartments from India
    30 oil tankers and 20 container type wagons to transport coal and flour from India
    04 Railway engines, 34 container carrier wagons and 94 container boxes for Aruwakkalu Waste Project from China(Dongfang Electric International Corporation)

    dan ithin bayyo goo gihin thawa wikara dodawayi

    :lol:
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Major investment to upgrade railway system

    By Damith Wickremasekara

    2018.01.14

    Sri Lanka is making a major investment in upgrading its railway system by importing new engines and wagons from Chinese and US companies, according to a top official. Sri Lanka Railways General Manager S.M. Abeywickreme said a Chinese company had been awarded a contract for US$ 80 million (Rs 12 billion) to deliver nine multiple units, each comprising an engine and eight to nine compartments with air-conditioning facilities. The compartments would have monitors displaying the next station and the time to reach the next destination.

    The delivery is expected by November this year. The engines and compartments will have a two-year warranty for mechanical parts and five year warrant for electrical parts. The Chinese company was selected by a worldwide tender.

    The Railways Chief said a second contract to buy 12 engines, each of them costing more than US$ 4 million, would be awarded to a US company. The project would cost about US$ 48 million (Rs seven billion). The delivery of the engines is expected within a year.

    He said these purchases were in addition to the purchase of six power sets, 10 engines, 30 oil tankers and 20 container type wagons to transport coal and flour and 160 compartments under a Indian credit line costing US$ 105 million (Rs 15.7 billion).
    The delivery of the engines and wagons is expected within this year.

    - http://www.sundaytimes.lk/180114/news/major-investment-to-upgrade-railway-system-277301.html

    කඳුරට දුම්රිය මාර්ගයේ ධාවනය සඳහා දුම්රිය එන්ජින් 12 ක් ප්‍රසම්පාදනය කිරීම
    - කඳුරට දුම්රිය මාර්ගයේ ධාවනය සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත දුම්රිය එන්ජින් 12 ක් ප්‍රසම්පාදනය කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, එක් එන්ජිමක් ඇමරිකානු ‍ඩොලර් මිලියන 4.056ක් බැගින් වන මිලකට ඇමරිකාවේ M/s. General Electric Company වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    2018-02-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
    - http://www.cabinetoffice.gov.lk/cab...view=article&id=16&Itemid=49&lang=si&dID=8609

    :lol:

    අනේ යකෝ යෝජනා නම් කාට කරන්න බැරිද? අපි දන්නවනේ උබේ හස්බන්ඩ් වික්කාමසිංහගේ පොරොන්දු ගැන.. වැඩේ කරලා ඉවර වෙලා කතා කරපන්. සිරිකොතේ ගූ කන ගමන් කතා කරන්නේ නැතුව :rofl:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    View attachment 72820

    ගරු අකමැති වික්කාමසිංහ මහතාගේ ගම්පෙරලිය සංකල්පය අනුව රටට ලැබුණු දායාදය වත්තේ හුලන් මොනෝ රේල්.. 2015 සිට පොදු ප්‍රවාහනයට කල සේවාව නිසා දැන් මිනිස්සුන්ට තෙමි තෙමි යන්න මොනෝ රේල්. ස්වභාව සෞන්දර්ය විදගනිමින් ත්‍රාසය ජනක සිංගප්පුරු අත්දැකීමකට ඔබත් එක්වන්න. බදු ගෙවමු රට හදමු :cool::yes:

    කෝ ඉතින් වීර සූර Percy රජානෝ කැලා මැද්දේ planes එන්නේ නැති airport, ships නැති වරායවල්, වල් අලි ගැවසෙන මුන් වේලන 4-lane highways, මූකලන් මැද convention centres හැදුව මිසක් මේ වගේ ප්‍රයෝජනවත් දේවල් කලේ නෑනේ. වික්කාමසිංහට මුල ඉඳන්ම කරන්න වෙලා තියෙන්නේ :lol:

    http://www.csrp.lk/
    https://www.clr.lk/
    http://www.cep.rda.gov.lk/

    :lol::lol::lol::lol: jabuk