ලංකාවේ ශින්හලයන්ට මොනොරේල් හින බ්‍රෝ...
ගොන්සෝන් ගේ සංවර්ධන News බලල මනෝ රේල් පාරක් දාගෙන තමා ඉන්න වෙන්නේ

ලංකාවේ ශින්හලයන්ට මොනොරේල් හින බ්‍රෝ...

හැබැයි නුවර ටවුන් එකේ හුගක් වැඩ කරනවා

ඔව් ඔව් මාත් දැක්ක පත ගස් ටික කපාගෙන ගිහින් තිබ්බ සවර්ධනය කොරන්ඩ..![]()

ගොන්සෝන් ගේ සංවර්ධන News බලල මනෝ රේල් පාරක් දාගෙන තමා ඉන්න වෙන්නේ![]()
එතකොට උබලගේ තාත්තද කන්කසන්තුරේ වෙනකම් රේල් පාර හැදුවේ? යාපනය හොදම දුම්රිය ස්ථානය උනේ වික්කාමසිංහ නිසාද? 2012 දී S12 පවර් සෙට් ගෙනල්ල බදුල්ල, අවිස්සාවේල්ල වෙනකම් දැම්මේ සිරිකොතෙන්ද?
කෝ දැන් මරා ගියානේ කෝ බෙලිඅත්තට වත් කතරගම දුම්රිය මාර්ගේ හැදුවද? තෝයි, ගූ එන් පි එවුනුයි දන්නේ දන්නේ සංවර්ධන News දාන්නයි බොරුවට වෙබ් පේජ් හදාගෙන පුක දෙන්නයි විතරයි. කරපු ලබ්බක් නෑ.ඔක්කොටම කලින් රෝසිගේ කක්කුස්සිය හදල ඉදපන්. ඒකට වෙන් කරපු සල්ලිත් වික්කාමසින්හය හොරා කාල ඇත්තේ
![]()

මරද මඩු දුම් රිය මර්ගය හැදුවෙත් මහින්ද..M10 එන්ජින් ගෙනාවෙත් මහින්ද, ඒවට අලුතින් පෙට්ටි ගෙනල්ල දුන්න..පොන්න රනිල අද වෙනකන් අඩුම ගානෙ රේල් පීල්ලක්වත් ගෙනත් දීල නැ..පාටලී ගේ අමාත්‍යංශය.![]()

පාටලී ගේ අමාත්‍යංශය.![]()
ඒ මාකට් එක ඉස්සරහ ගස්.ඒවා මේ පත ගස් නෙව්. පයිනස් ගස් වගේ හැඩේ තියෙන වෙන ගස් වගයක්. පේස් බුක් එකේ සේරම ඇත්ත නෙවෙ බන්.![]()
ඒ මාකට් එක ඉස්සරහ ගස්.ඒවා මේ පත ගස් නෙව්. පයිනස් ගස් වගේ හැඩේ තියෙන වෙන ගස් වගයක්. පේස් බුක් එකේ සේරම ඇත්ත නෙවෙ බන්.![]()
මරද මඩු දුම් රිය මර්ගය හැදුවෙත් මහින්ද..M10 එන්ජින් ගෙනාවෙත් මහින්ද, ඒවට අලුතින් පෙට්ටි ගෙනල්ල දුන්න..පොන්න රනිල අද වෙනකන් අඩුම ගානෙ රේල් පීල්ලක්වත් ගෙනත් දීල නැ..
unp බල්ලියනේ පුලුවන් නම් පෙන්නපියවු පොන්න රනිල ගෙනාපු එකම එක රේල් පීල්ලක් හරි...එහෙම කිසිම දෙයක් නැ..පොන්න තිරිසන් රනිල දන්නෙ විකුනගෙන කන්ඩ විතරයි..

කොහේ ඕව කරන්නද බන් ඕව හදන්න තිබ්බ සල්ලි තමා මහා බැංකුවෙන් හොරා කෑවේ. වැඩිය ඕනේ නෑ 2015 ට කලින් ලස්සනට හදාගෙන ආපු ස්ටේෂන් ටිකේ වැඩ ඉවර කරගන්න බැරි උනා. අඩු ගානේ මිනිස්සුන්ට ඉදගන්න බන්කුවක්වත්, නොතෙමි ඉන්න වහලයක්වත් හැදුවේ නෑ. තව ඉතින් කොච්චි දාන එක ගැන කතා කරලා වැඩක් නෑ![]()

මහින්ද කියන්න සාමන්ය මිනිස්සුන්ට දැනෙන්ඩ වැඩක් කරල දුන්න මනුස්සයෙක්..ඔනෑම තැනක මහින්දගෙ වැඩ පේන්ඩ තියෙනව..අපි චැලින්ජ් කරල අහනව පොන්න රනිල ගෙනාපු එකම එක් රේල් පීල්ලක් හරි පෙන්නපල්ල කියල කෝ unp බැල්ලියො මික් නැ, උනුත් දන්නව පොන්න රනිල ගෙනාපු ලබ්බක් නැ කියල..
ගොන්සන් ගේ සංවර්ධන ත්රෙඩ් එකේ දාන ඒවා උඔලත් විශ්වාස කරනවානේ.... වොක්ස් වැගන්..... හොරණ ටයර්.... වගේම තමයි මොනෝරේල්..... ඒක මනෝමය විදියට විදගනිල්ල... කුණු ටික අයින් කරල පයින්වත් ගද නැතිව යන්න හදල දෙන්න බැරි උන් එක්ක මොන මොනෝ රේල්ද බන්..... උඔලටත් පිස්සු.....

එයාර්පෝට් එකේ ඩිපාචර් එකේ චෙක් ඉන් වෙන්න කලින් පසෙන්ජර්ලට ඉන්දගන්නවත් පුටුවක් තියාගන්න බැරිඋන මේ ආණ්ඩුවට..., ඉස්ටෙෂන් වල බංකු ගැන මොන කතාද.....

මහින්ද කියන්න සාමන්ය මිනිස්සුන්ට දැනෙන්ඩ වැඩක් කරල දුන්න මනුස්සයෙක්..ඔනෑම තැනක මහින්දගෙ වැඩ පේන්ඩ තියෙනව..අපි චැලින්ජ් කරල අහනව පොන්න රනිල ගෙනාපු එකම එක් රේල් පීල්ලක් හරි පෙන්නපල්ල කියල කෝ unp බැල්ලියො මික් නැ, උනුත් දන්නව පොන්න රනිල ගෙනාපු ලබ්බක් නැ කියල..
අපේ හරක්ට පින නැ පින රජෙක් වගේ මනුස්සයෙක් එලෝල පොන්නයො දෙන්නෙක්ට බලේ දුන්න..![]()

සිරාවට බන් ගාලු පාර දිගේ දිගටම කොටුවට වෙනකම් එනකොට තියෙන ඇලවල් ලගින් යද්දී නහය අතට එන්න තරම් සුවදයි. කුණු ගොඩවල් හැම තැනම. පාරවල් මැද්දේ ලස්සනට වවපු ගස් කැලේ වගේ. ඔව් ඉතින් චන්දෙ දිනන ගමන් අරලිය ගහ මන්දිරේ ලස්සනට වවල තිබ්බ මල් පෝච්චි කුඩු කරපු ජාතියේ එවුන් නේ. ගූ එන් පි එවුන්ට ඉන්න ඕනේ සක්කිලි වගේ![]()
දැන් බලපන් කවුරුවත් කොටුව telecom එක ලග තියන පාලම උඩට වෙලා තමන්ගේ කාලෙ කන්නෙ නැහැනෙ මචන්.. එතනින් ඉක්මනට මාරු වෙනව.. මේවට තමයි නොපෙනෙන් සන්වර්දනේ කියන්නෙ.. බලපන් කොච්චර හොදට මොලේ පාවිච්චි කරල ගත්ත තීරනයක්ද ඒක.. උබලට ඕව තේරෙන්නෙ නැහැනෙ බන්.. 

අපෝ උබල මොනවද බන් ඕව ගැන දන්නෙ.. ඒව සන්වර්දන උපායමාර්ග මචන්..
දැන් මචන් ගම් වල තියන ගොඩක් බෝක්කු, පාලම් වගේ ඒව උඩ කොල්ලො හවසට ඉදගෙන කතා කර කර ඉන්නව මචන්.. ඒකෙන් ලොකු කාලයක් නාස්තො වෙනව.. ඒ නාස්තිය නවත්තන්න තමයි අපේ අගමැතිතුමා Colombo තියන ඇලවල් ගද ගහන්න ඉඩ අරින්නෙ.. එතකොට කවුරුවත් ඇවිත් කාලෙ කන්නෙ නැහැනෙ බන්..දැන් බලපන් කවුරුවත් කොටුව telecom එක ලග තියන පාලම උඩට වෙලා තමන්ගේ කාලෙ කන්නෙ නැහැනෙ මචන්.. එතනින් ඉක්මනට මාරු වෙනව.. මේවට තමයි නොපෙනෙන් සන්වර්දනේ කියන්නෙ.. බලපන් කොච්චර හොදට මොලේ පාවිච්චි කරල ගත්ත තීරනයක්ද ඒක.. උබලට ඕව තේරෙන්නෙ නැහැනෙ බන්..
![]()