මොන~අවුරුදු~ද???

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
සිරාම කතාව අපි ලංකාවෙන් පිට ඉන්නේ එතකොට නම් අවුරුදු දැනෙනෙවා කොහොමත් අඩුයි.
ඒත් බලං ගියාම ලංකාවටත් දැන් එහෙම වෙලා :sorry::sorry:
තව ටික කාලෙකින් අවුරුදු කියන්නෙ FB එකේ ෆොටෝ එකක් ටැග් කරන එකකටම සීමා වේවි.:dull::dull::dull:

FB eke aurudu uthsawaya kiyala event ekak hadala, eka eka flash hari mona hari walin games tikak hadala, multiply widiahta play karanna puluwan aurudu uthsawa hadeida dan naha...:sorry:

Anee Manda ban..SL wala man meh dan tikata kalinuth bike eke raumak gihin awe...kadawal wala mokak hari DJ ekak dala..ehema kisi wenasak na ban..

Api e athin wasanawanthai neda ban ?
 
naveenenushan

Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    476073_384093031622339_100000649351796_1190053_468290401_o.jpg
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    සංකීර්ණවූ සමාජයේ අවුරුදු මුලදට මාකට් වී තිබේ
    සියල්ල ඒකකාරී වූ සමාජයක් වූ නාගරීක වටපිටාවක
    ගම්බද අවුරුදු සිරි දැකීම වර්ථමානයේ දුෂ්කර ක්‍රියාවක් විය හැක
    එහෙත් ගමේ නෑඹුල් සුවදට අවුරුද්ද රැදී තිබෙනවා
    ඒක විදින්න අපෙන් පසු සමාජයට අවසර නැති වී යයි

    සාමය සතුට සෞභාග්‍යය සපිරෙන
    භක්තිමත් සුභ අලුත් අවුරුද්දක් වෙවා
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    FB eke aurudu uthsawaya kiyala event ekak hadala, eka eka flash hari mona hari walin games tikak hadala, multiply widiahta play karanna puluwan aurudu uthsawa hadeida dan naha...:sorry:

    Anee Manda ban..SL wala man meh dan tikata kalinuth bike eke raumak gihin awe...kadawal wala mokak hari DJ ekak dala..ehema kisi wenasak na ban..

    Api e athin wasanawanthai neda ban ?

    අනිවා අපේ ළමා කාලයෙදි මෙහෙම නොවී හිතේ හැටියට අවුරුදු සමරන්න ලබපු එක අපි ලබපු වාසනාවක් :yes::yes::yes::yes:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    සහතික ඇත්ත මචං... ඉස්සර රූපවාහිනියේ උනත් කොච්චර අවුරුදු කතා ගියාද? අඩුගානෙ මුන්ට ඒවවත් ආයෙ පෙන්න ගන්න බෑනෙ..දැන් ඉන්න පොඩි එවුන්ට අපේ කාලෙ අවුරුදු තිබ්බෙ කොහොමද කියල බලාගන්න

    කොහොම උනත් සුභ අළුත් අවුරුද්දක් වේවා!
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    සංකීර්ණත්වය මුසුවූ දැන් සමාජය හා අපි පොඩි කාලේ තිබූ සරල සුන්දර සමාජය අතරේ වෙනස හොදින්ම දැනෙන්නට පටන් ගෙන ඇත..

    ඉස්සර අවුරුදු එනවා කියන්නේ කොහා කොහේ හෝ සිට පැමිණ සද්දයක් දාන්න පටන් ගැනීමත්, රේඩියෝ එකේ ලයනල් රංවල ශූරීන්ගේ " මේ අවුරුදු කාලේ,සිනා වෙයන රාලේ , තෙල් ඉහිරුණ කැවුම් ගෙඩිය වාගේ" සිංදුවත් සමග අවුරුද්ද එනවා කියල කියන එක හිතට නෙවේ මුලු ඇගටම දැන්නේ අවුරුදු ආවෝ, සෙල්ලම කරන්න, තෑග්ගක් හම්බෙන්න, කරන්න වැඩ කොච්චරක්ද??

    ගෙදර කට්ටියම එකතු වෙලා ගෙවල් මුදුල්, මකුලු දැල් කඩලා, අස් පස් කරලා, නිලා කූරක් ගෙනල්ලා රෑට පත්තු කරලා අහස් කූරක් යවලා.. අම්ම හදන කොන්ඩ කැවුමක්, කොකිසයක් අවුරුදු ලබන්න කලින් හොරෙන් කාලා .. කරන්න වැඩ නම් කොච්චරක්ද? ?

    අවුරුද්ද හැම තැනම යන්නේ මලක් සුවදක් පැතිරෙනවා වගේ.. ගම පළාත් වලින් පිට ඉන්න අය ගමේ යන්නේ කජු පුහුලම් වල සුවදටයි, ගෙදර අපේ කමේ සුවදටයි තියන ලෙන්ගතුකම වැඩි නිසයි නේද???

    ඒත් අද? මේ අවුරුද්ද ? ඔයාලටත් දැනුනද?
    මටනම් අවුරුද්දක් ආවද කියලවත් දැනුනේ නෑ..ඕන් හෙට අවුරුදුලු..
    මං හිතන්නේ මේ පරම්පරාවේ අවුරුද්ද සුන්දර විදිහට විදල තියන අවසාන පරපුර අපි වෙන්න ඕන.. :(

    කාර්මිකවතය සහ කාර්ය්‍ය බහුලත්වය නිසා අපෙන් පස්සේ පරම්පරාවට නම් කවදාවත් ඒ අවුරුදු සිරිය බලා ගන්න බැරිවෙයි..

    කොහාගේ හඩත් mp3 එකක් ව්තරක් වෙයිද?

    කොහොම වෙතත් හැමෝටම සුභම සුබ අලුත් අවුරුද්දක් පතන්නේ එක ඉල්ලීමක් එක්කරගෙනයි..තරහ මරහ උන ඒවා අමතක කරන්න..ගෙදර කට්ටිය එක්ක අවුරුද්ද දවස සතුටින් ගත කරන්න..අවුරුදු දවසත් සතුටින් ජීවත් වෙන්න

    :yes::):yes:

    මේ මගේ අදහස පමණි...අදහස් වලට අවසරයි...

    සහතික ඇත්ත මචන්...දැන් ඉස්සර වගේ නෙමෙයි...:no::no::no:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,341
    6,183
    113
    ow ara paligu manike kathawe ahema game aurudu ana hati theyanwa minissu karana ewa ahema. wadagath lipeyak. suba aluth auruddak machan.:)
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    සහතික ඇත්ත මචං... ඉස්සර රූපවාහිනියේ උනත් කොච්චර අවුරුදු කතා ගියාද? අඩුගානෙ මුන්ට ඒවවත් ආයෙ පෙන්න ගන්න බෑනෙ..දැන් ඉන්න පොඩි එවුන්ට අපේ කාලෙ අවුරුදු තිබ්බෙ කොහොමද කියල බලාගන්න

    කොහොම උනත් සුභ අළුත් අවුරුද්දක් වේවා!

    ow ban :( :( duke baha
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    මං හිතන්නේ මේ පරම්පරාවේ අවුරුද්ද සුන්දර විදිහට විදල තියන අවසාන පරපුර අපි වෙන්න ඕන.. :(

    උබේ කතාව නම් හරියට හරි යාළුවා ..... අපි පුංචි කලේ අවුරුද්ද ඇගටත් හිතටත්දෙකටම දැනුන ..:). අද අපි අවුරුද්ද කියල සමරන්නේ මොකද්ද කියන එක මටත් ඊයේ ර දැනුන අවන්කවම:baffled: ... අපේ ඉදිරි පරම්පරාවල් වලට ... සිංහල අවුරුද්ද නිකම්ම නිකන් දවසක් විතරක් වේවිද ?:(

    කොහොම උනත් ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් පෙට්‍රල්:rofl: වලින් උතුරන අලුත් අවුරුද්දක් වේවා !
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    උබේ කතාව නම් හරියට හරි යාළුවා ..... අපි පුංචි කලේ අවුරුද්ද ඇගටත් හිතටත්දෙකටම දැනුන ..:). අද අපි අවුරුද්ද කියල සමරන්නේ මොකද්ද කියන එක මටත් ඊයේ ර දැනුන අවන්කවම:baffled: ... අපේ ඉදිරි පරම්පරාවල් වලට ... සිංහල අවුරුද්ද නිකම්ම නිකන් දවසක් විතරක් වේවිද ?:(

    කොහොම උනත් ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් පෙට්‍රල්:rofl: වලින් උතුරන අලුත් අවුරුද්දක් වේවා !

    ow ban,..matat eeka hitenwa...eeka nikama tawath ek niwadu dinayak weida dan naha :(