මොන ආගම් ද බන්

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    මොන හුත්තක්ද බන් වෙන රටවල හොලිඩේ එකට මිනිස්සු කාලා බීලා ආතල් එකේ ඉන්නවා.
    මේ හුත්ත බොන්නත් නැ බාර් වහලා. කන්නත් නැ (චිකන්, පොර්ක්, බිඉෆ් මුකුත් නැ ) මස් කඩවල් ඔක්කොම වහලා.
    කොහෙවත් යන්න තෙලුත් නැ.

    හුත්ත නිවන් දකින්න කලින් කාලා බීලා ඉන්න එපයි බන්.
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අාගම වුනත් ඔළුව උඩ තියාගන්න හොඳ නෑ..ඵහෙම ඔළුව උඩ තියන් ඉන්න උන් ලංකාවේ ඉන්න නිසා තමා ඔය ජන්දෙ ළං වෙනකොට රාජපක්ෂලගෙ වඳ බෙහෙත් ඵහෙමත් ඵළියට ඵන්නේ..
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    හුත්ත නිවන් දකින්න කලින් කාලා බීලා ඉන්න එපයි බන්-samanrhabadra
    උෟ රාජපක්ෂලට කඩේ යන ඵක තමා ඵකම වරද..ගෝට දිනනකන් වවන් කන්න මතක් වුනේ නෑ..🤪
     
    • Like
    Reactions: TNHM

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    එහෙම නෑ බන් සියල්ල සාපේක්ෂයි. මුස්ලිම් රටවල් වල ආගමික නිවාඩු වල නෙමේ නිකන් දවස් වලත් බොන්න නෑනේ
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    KFC , BK ewath oya arala thiyenne bn.
    ඊයේ ගියා බන්. KFC වලත් දැන් බඩු නැ. Biriyani විතරයි. එකත් Chicken පොඩි එක විතරයි.
    BK නම් ලග පාත නැ :sorry:
     
    • Haha
    Reactions: YelaWolf

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අඩෝ මේ රට වෙනස් කරන්න බැහැ.

    ඒ වෙනුවට උඹට හරියන රටකට යමන්.

    මමත් පුළුවන් වුනොත් යනවා. :yes::yes::yes:

    නැත්නම් වෙන්නේ අපිට ඕනෙ හැටියට රටවල් හැදෙන්නේ නැති නිසා ඇඟේ ලේ රත් කරගෙන ඉන්න.
     
    • Like
    Reactions: EdNygma and Troop

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    මොන හුත්තක්ද බන් වෙන රටවල හොලිඩේ එකට මිනිස්සු කාලා බීලා ආතල් එකේ ඉන්නවා.
    මේ හුත්ත බොන්නත් නැ බාර් වහලා. කන්නත් නැ (චිකන්, පොර්ක්, බිඉෆ් මුකුත් නැ ) මස් කඩවල් ඔක්කොම වහලා.
    කොහෙවත් යන්න තෙලුත් නැ.

    හුත්ත නිවන් දකින්න කලින් කාලා බීලා ඉන්න එපයි බන්.
    මේ රටේ ඉන්න බැරි නම් වෙනරටකට පලයන්
    හැබැයි යන රටේ මෙහෙම comment කරොත් උස්සල හමගහයි
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මේ රටේ ඉන්න බැරි නම් වෙනරටකට පලයන්
    හැබැයි යන රටේ මෙහෙම comment කරොත් උස්සල හමගහයි
    පක තමා..තොපි වගේ පිරිත් මහ හයියෙන් දාල නිරායුධ මිනිස්සුන්ට දුවන්න ගහන අාගම පලිහක් කරගත්ත බොරු බෞද්ධ රාජපක්‍ෂ වේසිගෙ පුත්තු ඒ රටවල නෑ පොන්නයෝ