මොන ආගම් ද බන්

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,361
    15,637
    113
    ඉතිං කලිං දවසෙ බීෆ්, මට්න්, පෝක් & බෝතල් ටික අරන් තියාගන්න.
    අපේ ගමේ පන්සලේ කරන්නෙ ඔහොමයි.
    ඊයේ වැඩ ටිකක් තිබ්බා ගන්න බැරි උනා :sorry:
    අපේ පන්සලේ නම් සාදු පන්සල ලග hotel එකක කොල්ලෙක්ව තියන් ඉන්නේ. උ ගෙනත් දෙනවා ඔක්කොම හොටෙල් එකෙන්.

    කොහෙද අපිට ඉන්න ගැණු බෙලිමල් පොවන්න හදනවා රෙද්ද
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,130
    76,800
    113
    මොන හුත්තක්ද බන් වෙන රටවල හොලිඩේ එකට මිනිස්සු කාලා බීලා ආතල් එකේ ඉන්නවා.
    මේ හුත්ත බොන්නත් නැ බාර් වහලා. කන්නත් නැ (චිකන්, පොර්ක්, බිඉෆ් මුකුත් නැ ) මස් කඩවල් ඔක්කොම වහලා.
    කොහෙවත් යන්න තෙලුත් නැ.

    හුත්ත නිවන් දකින්න කලින් කාලා බීලා ඉන්න එපයි බන්.
    Oi oi hingana kariyanwa trigger karanna epa.
     
    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    කලින් ස්ටොක් කලේ නැද්ද? ඔය දවසක් ඉවසගෙන ඉඳපන්.
    තෝ හම්බයොන්ගේ අරාබියේ හිටියනම් මාසයක් එලියේ වතුර උගුරක් වත් බොන්න බෑ. පොලිසියෙන් ගුටි කන්න වෙන්නේ. අන්න ආගම්.
     
    • Like
    Reactions: Lessar

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,829
    9,255
    113
    😁

    6DB77F62-1766-42DF-B080-1DA5C897588C.jpeg

    කැරිම බොරුවක් අපේ උන් කරන්නෙ. ආත්ම වංචාව.
     
    Last edited:

    akildila

    Well-known member
  • May 29, 2016
    1,183
    2,068
    113
    මොන හුත්තක්ද බන් වෙන රටවල හොලිඩේ එකට මිනිස්සු කාලා බීලා ආතල් එකේ ඉන්නවා.
    මේ හුත්ත බොන්නත් නැ බාර් වහලා. කන්නත් නැ (චිකන්, පොර්ක්, බිඉෆ් මුකුත් නැ ) මස් කඩවල් ඔක්කොම වහලා.
    කොහෙවත් යන්න තෙලුත් නැ.

    හුත්ත නිවන් දකින්න කලින් කාලා බීලා ඉන්න එපයි බන්.
    Sirawatama athha
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,983
    1
    15,418
    113
    වව්ලගෙ ගෙදර ගියානම් එල්ලිලා ඉන්නෝනෙ
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,724
    5,562
    113
    මොන හුත්තක්ද බන් වෙන රටවල හොලිඩේ එකට මිනිස්සු කාලා බීලා ආතල් එකේ ඉන්නවා.
    මේ හුත්ත බොන්නත් නැ බාර් වහලා. කන්නත් නැ (චිකන්, පොර්ක්, බිඉෆ් මුකුත් නැ ) මස් කඩවල් ඔක්කොම වහලා.
    කොහෙවත් යන්න තෙලුත් නැ.

    හුත්ත නිවන් දකින්න කලින් කාලා බීලා ඉන්න එපයි බන්.
    Ithin kalin bonda ona Liqure, Meeats warga genath thiyaganda epai. Gedarak / Fridge ekak nadda? Ganiyek nadda owa hadala ganda. Okata agama adaganda onne. Salli thiyanwanam kala bila hitiyehaki.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,122
    29,091
    113
    Ithin kalin bonda ona Liqure, Meeats warga genath thiyaganda epai. Gedarak / Fridge ekak nadda? Ganiyek nadda owa hadala ganda. Okata agama adaganda onne. Salli thiyanwanam kala bila hitiyehaki.
    Ethekota mehema thread ekak danna bane 😬
     
    • Like
    Reactions: Bekam

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,098
    23,863
    113
    යකෝ වෙසක් නැත්තන් හොලිඩේ එකකුත් නෑ. එහෙනන් අදයි හෙටයිත් කඹුරනව :angry:
     
    • Haha
    Reactions: MangoPearsApple

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,829
    9,255
    113
    කලින් ස්ටොක් කලේ නැද්ද? ඔය දවසක් ඉවසගෙන ඉඳපන්.
    තෝ හම්බයොන්ගේ අරාබියේ හිටියනම් මාසයක් එලියේ වතුර උගුරක් වත් බොන්න බෑ. පොලිසියෙන් ගුටි කන්න වෙන්නේ. අන්න ආගම්.

    ඇයි මිටුරේ අපිට බලපාන ගැටලුවක් ගැන කතා කරන්න උත්සාහ කරන හැම වෙලේම මානව නිදහස නැත්තටම නැති කරපු රටවල් ප්‍රොප් කරන්නෙ? අඩියටම කෙල වෙලා ඉද්දි අබ්බගාතයෙක් දිහා බලල හරි හිත හදාගන්න පුලුවන් මට මොන ප්‍රශ්නද කියල.
     
    • Like
    Reactions: MangoPearsApple

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,361
    15,637
    113
    Ithin kalin bonda ona Liqure, Meeats warga genath thiyaganda epai. Gedarak / Fridge ekak nadda? Ganiyek nadda owa hadala ganda. Okata agama adaganda onne. Salli thiyanwanam kala bila hitiyehaki.
    අම්බෝ හුත්තෝ උබලා වගේ වහල්ලු
     
    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    ඇයි මිටුරේ අපිට බලපාන ගැටලුවක් ගැන කතා කරන්න උත්සාහ කරන හැම වෙලේම මානව නිදහස නැත්තටම නැති කරපු රටවල් ප්‍රොප් කරන්නෙ? අඩියටම කෙල වෙලා ඉද්දි අබ්බගාතයෙක් දිහා බලල හරි හිත හදාගන්න පුලුවන් මට මොන ප්‍රශ්නද කියල.

    නෑ බන්. වෙන මාසෙක සාමාන්‍ය පෝයක් අමතක වේලා නම් කමක් නෑ. මටත් අමතක වෙනවා.
    මේ සුද්දොත් දන්න වෙසක් එකට කලින් අරක්කු බෝතලයක් මස් කිලෝ දෙක තුනක් ගෙදර ගෙනත් තියාගත්තේ නෑ කියල ආගම් මොනවා කරන්නද බන්. පෙට්‍රල් ගෑස් නෙමෙයිනේ.

    අනික මචන් හෙඩිම මොන ආගම්ද කියලනේ.