මොන ආණ්ඩුව ආවත් මේ ක්‍රමය වෙනස් උනාද බන් ?

osandaja

Member
Feb 11, 2008
360
324
0
මොන ආණ්ඩුව ආවත් මේ ක්‍රමය වෙනස් උනාද බන් ?

train.jpg


:confused::confused::confused::sorry::sorry:
 

osandaja

Member
Feb 11, 2008
360
324
0
සිතන්න තව වරක්

බලන්න මේ අපේ රටේ නිර්මාණ

 

KDH

Well-known member
  • Jul 4, 2014
    18,493
    8,692
    113
    රූකඩ රාජ්ජේ
    ඒ මනුස්සයාගේ නිර්මාණය මෙහෙ CGR ගොබිලෝ හෑල්ලුවට දාලා කතාකරේ..මෙහෙ කෙනෙක්ගෙන් ගත්තම කොමිස් අනං මනං සුත්තවල් ලැබෙන්නේ නෑනේ...
     

    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    ආණ්ඩුව නමින් වෙනස් වුනත්....අමාත්‍යාංශ ගාන අඩුවැඩි වුනත් රට පාලන කරන්නේ එකම කොටසක්....පරිපාලන බලය තියෙන්නේ බහුතරයක් විවිධ චෝදනා සහිත ඉහල පුටු හොබවන රාජ්‍ය නිලධාරීන්....කවුරු රට කෙරෙව්වත් ඔය කොටස් දෙකම සුරසැප විදින අය මිසක් කිසිම කෙනෙක් පොඩි මිනිහා වෙනුවෙන් ඉන්නේ නැ....හැබැයි කෙනෙක් තර්ක කරන්න පුළුවන් අනිත් ඈයෝ කොහොම වුනත් ජේවීපී සහෝදරයෝ ඉන්නේ කියලා....ඉන්නවා නම් තමයි.....පහුගිය වසර කිහිපයකම පාලනය කරපු උන්දැලගේ කෙරුවාවල් එක්කම ඔය කියන ජේවිපි ඈයෝත් කොතනක හරි උන්නා ඒත් පොඩි මිනිහාගේ දුක ආවේගශිලි කරන කතා විලාශයන් හැර ඒ අය නිසා පොඩි මිනිහා ලබපු ජයක් නැති ගානයි...එක දෙයක් අනිත් උන්ට වඩා මුන් හොදයි...එච්චරයි....කවුරු මොන දේ කරත් අන්තිම අහින්ස දරුවෝ දෙන්නෙක් එක්ක අම්මා කෙනෙක් නැති වුනා .....අම්මත් ටිකක් හරි සැලකිලිමත් වුනානම් අද ඒ තුන්දෙනාම ජිවත් වෙනවා.....ඒත් මොනව කරන්නද දෙයක් වෙන්න තියෙනවානම් ඒ දේ වලක්වන්න පුළුවන් ජගතෙක් තාමත් නැහැ...... දුම්රිය ගේට්ටු ප්‍රශ්නයට ආණ්ඩුවට විසඳුම් හොයනකොට සමහරවිට තව ජිවිත තුන හතරක්ම යකඩ යකාට බිලි වෙලා තියෙවි......
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    නිදහසින් පසු වසර හැට ගනනක් තිස්සෙ සුද්දාගෙ කාලෙ සහ ඉන් පෙර යටත්විජිතයන් හී යටත්විජිත පාලකයන්ට බැලමෙහෙවර කම් කල සට්ටැඹි කම් කර තාන්න මාන්න වලව් සහ අක්කර ගනනින් ඉඩම් හිමිකරගත් එවුන්ගෙ පරපුරවල් අතර මෙරට බලයට ඇති අරගලය සඳහා ජාතිකත්වය ,ආගම(බුද්ධාගම) හරහා ගම් මට්ටමෙ බිම්මට්ටමෙ සාමන්‍ය ජනයා මෙහෙයවමින් කරන සෙල්ලමක විවිධ අවස්ථා අප දුටිමි .77 යු ඇන් පී ආණ්ඩුවේ කෙරුම් කියුම් ද ,මහින්දගෙ පාදයාත්‍රාවද,මහින්දගෙ ආශ්චර්‍ය ,වත්මන් යහපාලනයද උක්ත පාරම්පරික බල අරගල සෙල්ලමෙ ජවනිකා කිහිපයකය. ජවිපෙ ඇතුලු ඇතැම් ඊනියා වාමාංශික සමාජවාදින් පාරම්පරික න්‍යායට හසු නොවුනද ඔවුන් ද කරන්නෙ තමන් විසින් බටහිරින් අහුලා ගත් වාමංශික මතය හරියැයි සිතමින් කම්කරුවාගෙ ස්වර්ගරාජ්‍ය පිහිට වීමට එලිනොවන සිහිනයක් පසුපස දිවීමය. නමුත් එකී වාමංශිකයින්ගෙ දරුවන්ට සමාජවාදය අගුණය ,උපතිස්ස ගමනායකගෙ දියණිය බ්‍රිතාන්‍යෙ පුරවැසි වෛද්‍යවරියකි ,සෝමවංශගෙ පුත්‍රයාද ජීවත් වන්නෙ එංගලන්තයේය. වාසුදේවගෙ දරුවන්ද බටහිර අධ්‍යාපනය ලද්දෝ වෙති. එහෙත් ඔවුන්ගෙ සමාජවාදය ගුණාත්මක වන්නෙ මධ්‍යම පාන්තික සහ දිළිඳු පවුල් වල දරුවන්ටය. එක් පසෙකින් පාරම්පරික බල අරගල සෙල්ලමක් යන විට අනෙක් පසෙන් හිතෙන් ධනවාදි පිටින් සමාජවාදි බල අරගලයක සෙල්ලමක් පෙනේ.
    ගේම් ඔෆ් ත්‍රොන්ස්.
     

    fastdrive

    Junior member
  • Jan 27, 2008
    113
    14
    18
    appreciate

    we have to appreciate his effort..... all the politician and officials have to help him to build a good and cost effective system which is suite to SL. i think this is a first step of dat. We proud of u ..................

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: gayankuwait

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,275
    113