මොන කාලකන්නි රටක්ද ඔයි මේ?

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
මොන කාලකන්නි රටක්ද ඔයි මේ?

පෙට්රල් හිඟයක් පවතින බවට පැතිර යන කටකතා හේතුවෙන් අද (19) පස්වරුවේ සිට කොළඹ සහ දිවයිනේ ප්‍රදේශ ගණනාවක ඉන්ධන පිරවුම්හල් වල පෝලිම් දක්නට ලැබේ.
මේ පිළිබඳව විමසූවිට ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උපලි මාරසිංහ මහතා සඳහන් කලේ. අවශ්‍ය තරම් ප්‍රමාණවත් පෙට්රල් තොග ගබඩාකර තිබෙන බවත් තවත් පෙට්රල් නැවක් හෙට අනිද්දා කොළඹට ලඟාවන බවත් ඒ නිසා පෙට්රල් හිඟයක් නොමැති බවද ලේකම්වරයා කීය.

image_6e9a7cb67d.jpg

http://www.lankadeepa.lk/latest_news/පෙට්රල්-හිඟයක්-නෑ/1-520467
 
Last edited:
  • Like
Reactions: TNHM

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    පෙට්රල් හිඟයක් පවතින බවට පැතිර යන කටකතා හේතුවෙන් අද (19) පස්වරුවේ සිට කොළඹ සහ දිවයිනේ ප්‍රදේශ ගණනාවක ඉන්ධන පිරවුම්හල් වල පෝලිම් දක්නට ලැබේ.
    මේ පිළිබඳව විමසූවිට ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උපලි මාරසිංහ මහතා සඳහන් කලේ. අවශ්‍ය තරම් ප්‍රමාණවත් පෙට්රල් තොග ගබඩාකර තිබෙන බවත් තවත් පෙට්රල් නැවක් හෙට අනිද්දා කොළඹට ලඟාවන බවත් ඒ නිසා පෙට්රල් හිඟයක් නොමැති බවද ලේකම්වරයා කීය.

    image_6e9a7cb67d.jpg

    http://www.lankadeepa.lk/latest_news/පෙට්රල්-හිඟයක්-නෑ/1-520467

    bump
     
    • Like
    Reactions: TNHM

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පෙට්‍රල් නැත්තං පෝලිං වල උක නොදී බස් එකක එල්ලිලා යන්න ඕන........... හැම එකාම ෆුල් ටෑන්ක් ගහලා බූලි වලටත් පුරවන් හියම තව හිරවෙනවා....... sms නිවුස් ඇලට් වේසවෝ තමය් රට ග්නිතියන්නේ....

    මේ පොනප්පුල හැමතැනම ෆේල්....... යකෝ ඔෆිස් එකක පොඩ්ඩ එහෙමෙහෙ වුනොත් එක්ස්ප්ලනේෂන් කෝල් කරලා ඇටදෙකෙන් එල්ලන්නේ........ රටේ තෙල් නැතිවුණාම වගකීම බාරගන්න එකෙක් නෑ............. මොලයක් නෙමෙයි අලයක්.... පබයෙක් නෙමෙයි සරමක්........ ෆොන්නයෝ දෙන්නා ගහක බැදලා ඇටදෙකෙන් ලණුඅබරන්න ඕන.....
     
    • Like
    Reactions: TNHM and SMG70

    රට පාලනය කරන උනුත් එකයි රට වැසියොත් එකයි.. මම දන්නේ නැ. මට දාල නැ. පත්තරෙන් දැක්කේ. වැස්සක් එනවා. ඔයවගේ ගොන් ජොක් කියලා මාරු වෙනවා. රටේ උන් හොස්ස ලගින් මැස්සා යන්න බැ ශෙඩ් එකේ බූලි අරගෙන පොලිමේ.
     
    • Like
    Reactions: TNHM

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,900
    9,708
    113
    පෙට්‍රල් නැත්තං පෝලිං වල උක නොදී බස් එකක එල්ලිලා යන්න ඕන........... හැම එකාම ෆුල් ටෑන්ක් ගහලා බූලි වලටත් පුරවන් හියම තව හිරවෙනවා....... sms නිවුස් ඇලට් වේසවෝ තමය් රට ග්නිතියන්නේ....

    මේ පොනප්පුල හැමතැනම ෆේල්....... යකෝ ඔෆිස් එකක පොඩ්ඩ එහෙමෙහෙ වුනොත් එක්ස්ප්ලනේෂන් කෝල් කරලා ඇටදෙකෙන් එල්ලන්නේ........ රටේ තෙල් නැතිවුණාම වගකීම බාරගන්න එකෙක් නෑ............. මොලයක් නෙමෙයි අලයක්.... පබයෙක් නෙමෙයි සරමක්........ ෆොන්නයෝ දෙන්නා ගහක බැදලා ඇටදෙකෙන් ලණුඅබරන්න ඕන.....

    :yes::(
     
    • Like
    Reactions: TNHM

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,365
    12,630
    113
    Piliyandala
    මේ කාලකන්නි එක බල්ලෙක් නැද්ද යකෝ වගකීමක් ගන්න... ඔක්කොම ශේප් න්‍යාය...
     
    • Like
    Reactions: TNHM

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ගියපාර තෙල් නැතුව ෆුල් ටෑන්ක් කරගෙන බූලි වලටත් අරන් ගිය උන් මේ ඩින්ගට තෙල් ඉවර කරගෙනද .යකෝ මුන් බැදුම් හදන්නෙත් පෙට්‍රල් වලින්ද දන්නෙ නෑ
     
    • Like
    Reactions: TNHM

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    ඕන තරම් තියෙනවා නම් ඉතින් අඩන්නේ නැතිව දුන්න නම් හරිනේ ඇති තරම් ,මොකෝ මිනිස්සු බව්සර් ගණන් ගෙනියන්නේ නැහනේ
     
    • Like
    Reactions: TNHM

    harshana125

    Member
    Sep 25, 2017
    178
    19
    0
    Badulla
    මොනව කිවුවත් බයයිනෙ බන් කලින් වගේ නැති උනොත් එපාවෙනවනෙ රස්තියාදු වෙවී ඉන්න ගියාම, ඒ නිසා මිනිස්සු බයේ යනව පුරවගන්න.
    අවදානමට පෙර සූදානම
     
    • Like
    Reactions: TNHM

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මොන කාලකන්නි රටක්ද ඔයි මේ?

    පෙට්රල් හිඟයක් පවතින බවට පැතිර යන කටකතා හේතුවෙන් අද (19) පස්වරුවේ සිට කොළඹ සහ දිවයිනේ ප්‍රදේශ ගණනාවක ඉන්ධන පිරවුම්හල් වල පෝලිම් දක්නට ලැබේ.
    මේ පිළිබඳව විමසූවිට ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උපලි මාරසිංහ මහතා සඳහන් කලේ. අවශ්‍ය තරම් ප්‍රමාණවත් පෙට්රල් තොග ගබඩාකර තිබෙන බවත් තවත් පෙට්රල් නැවක් හෙට අනිද්දා කොළඹට ලඟාවන බවත් ඒ නිසා පෙට්රල් හිඟයක් නොමැති බවද ලේකම්වරයා කීය.

    image_6e9a7cb67d.jpg

    http://www.lankadeepa.lk/latest_news/පෙට්රල්-හිඟයක්-නෑ/1-520467
    ඔව් නේද දැන්නම් පට්ට කාලකන්නි වෙලා
     
    • Haha
    • Like
    Reactions: SDCR and TNHM